මට වෙච්චි පච සීන්...

honesty

Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    මේ සිද්ධිය වෙන්නෙ මීට අවුරුදු 5-6 කට කලින්, මම වැඩ කරන තැන අළුත් Building ඒකකට ගෙනිච්චා, ඒ්කට Opening ඒකට කලින් දවසෙ බණක් කියලා පිරිතක් තියලා දැන් ලෑස්ති වෙනවා. ඒ්කෙ වැඩ ටික කරලා හාමුදුරුවො බණට වැඩලා බණ කියන්න පටන් ගත්තාට පස්සෙ අපේ Branch ඒකේ ගෑණු ටිකයි පොඩි කොල්ලො 4,5 දෙනෙකුයි ඒතනට සෙට් කරලා මමයි තව කොල්ලො දෙන්නෙකුයි ගියා ඒතන පාරෙන ඒහා පැත්තෙම තියනවා වැවක්, ඒතනට. බියර් කෑන් ටිකකුත් අරගෙන දවසම වැඩ කරලා මහන්සිය නිවාගන්න කියලා ඉතින් බියර් ඒක ගහලා වැවේ පොඩ්ඩක් නාලා කරලා ඒන්න..

    එතකොට අපේ වැඩ කොටස ඉවර වෙලා තිබුණෙ. හාමුදුරුවො පන්සලට වඩම්මන්ත් අපේ තව කොල්ලෙක් මඟ ඒන ගමන් හිටියෙ ඌව සෙට් කලා. දැන් මචං ඔන්න දෙයියනේ කියලා බියර් ඒක ගහලා රෑ තරු ඒලියෙ වැවට බැහැලා නෑවා.

    පොඩ්ඩක් වෙලා නාලා ඇඟ තෙමාගෙන ඊළඟ බියර් ඒක ගහන්න කියලා ගොඩට ආවා විතරයි කාර් ඒක ඇතුලෙන් ඇහෙනවා ෆෝන් ඒක වදිනවා හිටු කියලා, මට නිකමට හිතුනා නිදහසේ පොඩ්ඩක් ඉන්න පටන් ගන්නකොටම ඒ්කට මොකක් හරි හෙණගෙඩියක් පාත් වෙන්න තමයි මේ හදන්නෙ කියලා,, ෆොන් ඒක අරන් බලනකොට ලොක්කා කතා කරන්නෙ, “කොහෙද හුත්.. ඉන්නෙ” කියලා ආන්සර් කරපු ගමන් ඇහුවා. බලනකොට මල මගුලක් වෙලා තියෙන්නෙ, හාමුදුරුවො ආපහු වඩම්මන්න වාහනයක් නෑ, අර ඒනවා කිවුව ඒකා කොටුවක් පැනලද කොහෙද ෆෝන් වැඩ නෑ...

    මල කෙලියක් ඉතින් මොනවා කරන්නද, සෙනිකව ජොකා ගලවලා ඩෙනිමට බැස්සා, ටී සර්ට් ඒක දාගත්තා. අරුන් දෙන්නා ඒක්කම බඩු ටිකත් කාරෙකට ඔබාගෙන ආපහු ගියා Branch ඒකට.

    මෙන්න යකෝ වාහනේ ගේට්ටුවෙන් ඇතුලට දැම්මා විතරයි අහල පහල බණ අහන්න ඇවිල්ලා ඒලියෙ හිටපු Customer ලයි, අපේ Staff ඒවුනුයි ඇස් ගෙඩි ලොකු කරගෙන කාරෙක දිහා බලන් ඉන්නවා. හාමුදුරුවො Branch ඒකේ දොර ගාව වැඩලා ඉන්නවා Transport ඒක ඒනකන්. බොසා පිටිපස්සෙ. උන් ඔක්කොගෙම බැල්ම මට ඇල්ලුවෙ නෑ. මට හිතුනෙ හාමුදූරුවො චාටර් වුන නිසා අවුල් සීන් ඒක ගිහින් ඇත්තෙ කියලා..

    80 ට විතර ඒ් ගැම්මටම Branch ඒක ඇතුලට වාහනේ දාලා ඒහෙම්මම කරකවලා ගත්තා දොර ඉස්සරහට හාමුදුරුවන්ට‌ Align වෙන්න වැඩ කෑල්ලක් දාලා. සෙනිකව බැහැලා ඉස්සරහා දොර ඇරලා දුන්නා හාමුදුරුවන්ට නගින්න.. මෙන්න යකෝ බෙල්ල කෙලින් කලා විතරයි දැක්කා වෙලා තියෙන නස්පැත්තිය...

    වැවේ නනා ඉඳලා කොල් ඒක ආපු පාරට ඒහෙමම ජොකා ගලවලා කාර් ඒකේ වහලෙ උඩ තපක් ගාලා තිබ්බා නෙ. ඒ්ක අයින් කරන්න අමතක වෙලා.. ඒ්ක කට්ට රතු පාට ජොකෙක්. හිතපන්කො තෙත පිටින් තද රතු පාට ජොකෙක් සුදු පාට කාරෙකක වහලෙ උඩ Siren Light ඒකක් වගේ තියාගෙන හෙන Speed ඇවිල්ලා වටයක් ගහද්දි නිකන් අර ඉන්දියාවෙ පොලිස් කාර් ඒකක වගේ.. අර හැමෝම ගල් ගැහිලා බලන් ඉඳලා තියෙන්නෙ ඒ්ක දිහෑ...
     
    thilaapiya

    Well-known member
  • Oct 16, 2015
    1,062
    287
    83
    මේක වෙන්නෙ ඒ කාලෙ මගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් බලන්න නුවර ගිය දවසක. ඔන්න මම නුවරින් බෑස්සා 10 වගේ උදේ. බහිනකොටත් සෑඩ බොකක් සෙට් වෙලා බෑස්සෙ. කෙල්ලට එන්න කියලා කිව්වෙ KFC එකට. කෙල්ල ඈවිල්ලා කෑමත් ඕඩර් කරලා කෙල්ල. ඉතින් මම ආපු ගමන් කෙල්ලට උම්මා එකකුත් දීලා කිව්වා බොකක් සෙට් වෙලා ඉන්නෙ දාලා එන්නම් කියලා දිව්වා නෙවෙයි විද්දා. ඈරියා දොර ජොකා බාගෙට ගලවද්දිම බොක එලියෙ කොමඩ් එකෙ සීට් කවරෙත් එක්ක. ඉතින් බොකත් දාලා සීට් කවරෙත් හෝදලා දොර ඈරියා විතරයි දාඩිය දෑම්මා. බොක සිහියෙන් රින්ගලා තිබුනෙ ලේඩීස් ටොයිලට් එකකට. පෝලිමේ කෙල්ලො සෙට් එකක් මන් දිහා බලන්. පුදුම අසරණ කමක් දෑනුනෙ. ඔළුව බිම ඔබන් දුවලා ආවා. කෑම ටිකත් එතනදි නොකා ඒ ටික අරන් ආවා පේරාදෙණිය ගාර්ඩන් එකට. ඈවිත් වෙච්ච් සිද්දිය කෙල්ලට කිව්වාම ඒකි බඩ අල්ලන් හිනා උනා.
     
    Affa,, chora scene eka,,
    kello ka gahuwe nadda asahanakarayek kiyala, 😂 😂
     
    thilaapiya

    Well-known member
  • Oct 16, 2015
    1,062
    287
    83
    Affa,, chora scene eka,,
    kello ka gahuwe nadda asahanakarayek kiyala, 😂 😂
    Ne machan, hoda welaawata un mokuth kiwwe ne. unta siddiya therenna athi samahara wita. adatath puruddak widiyata depaarak balala thamai kohe hari wash room yaddi yanne :ROFLMAO:
     
    • Haha
    Reactions: honesty

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,803
    8,132
    113
    Kotahena
    මේ සිද්ධිය වෙන්නෙ මීට අවුරුදු 5-6 කට කලින්, මම වැඩ කරන තැන අළුත් Building ඒකකට ගෙනිච්චා, ඒ්කට Opening ඒකට කලින් දවසෙ බණක් කියලා පිරිතක් තියලා දැන් ලෑස්ති වෙනවා. ඒ්කෙ වැඩ ටික කරලා හාමුදුරුවො බණට වැඩලා බණ කියන්න පටන් ගත්තාට පස්සෙ අපේ Branch ඒකේ ගෑණු ටිකයි පොඩි කොල්ලො 4,5 දෙනෙකුයි ඒතනට සෙට් කරලා මමයි තව කොල්ලො දෙන්නෙකුයි ගියා ඒතන පාරෙන ඒහා පැත්තෙම තියනවා වැවක්, ඒතනට. බියර් කෑන් ටිකකුත් අරගෙන දවසම වැඩ කරලා මහන්සිය නිවාගන්න කියලා ඉතින් බියර් ඒක ගහලා වැවේ පොඩ්ඩක් නාලා කරලා ඒන්න..

    එතකොට අපේ වැඩ කොටස ඉවර වෙලා තිබුණෙ. හාමුදුරුවො පන්සලට වඩම්මන්ත් අපේ තව කොල්ලෙක් මඟ ඒන ගමන් හිටියෙ ඌව සෙට් කලා. දැන් මචං ඔන්න දෙයියනේ කියලා බියර් ඒක ගහලා රෑ තරු ඒලියෙ වැවට බැහැලා නෑවා.

    පොඩ්ඩක් වෙලා නාලා ඇඟ තෙමාගෙන ඊළඟ බියර් ඒක ගහන්න කියලා ගොඩට ආවා විතරයි කාර් ඒක ඇතුලෙන් ඇහෙනවා ෆෝන් ඒක වදිනවා හිටු කියලා, මට නිකමට හිතුනා නිදහසේ පොඩ්ඩක් ඉන්න පටන් ගන්නකොටම ඒ්කට මොකක් හරි හෙණගෙඩියක් පාත් වෙන්න තමයි මේ හදන්නෙ කියලා,, ෆොන් ඒක අරන් බලනකොට ලොක්කා කතා කරන්නෙ, “කොහෙද හුත්.. ඉන්නෙ” කියලා ආන්සර් කරපු ගමන් ඇහුවා. බලනකොට මල මගුලක් වෙලා තියෙන්නෙ, හාමුදුරුවො ආපහු වඩම්මන්න වාහනයක් නෑ, අර ඒනවා කිවුව ඒකා කොටුවක් පැනලද කොහෙද ෆෝන් වැඩ නෑ...

    මල කෙලියක් ඉතින් මොනවා කරන්නද, සෙනිකව ජොකා ගලවලා ඩෙනිමට බැස්සා, ටී සර්ට් ඒක දාගත්තා. අරුන් දෙන්නා ඒක්කම බඩු ටිකත් කාරෙකට ඔබාගෙන ආපහු ගියා Branch ඒකට.

    මෙන්න යකෝ වාහනේ ගේට්ටුවෙන් ඇතුලට දැම්මා විතරයි අහල පහල බණ අහන්න ඇවිල්ලා ඒලියෙ හිටපු Customer ලයි, අපේ Staff ඒවුනුයි ඇස් ගෙඩි ලොකු කරගෙන කාරෙක දිහා බලන් ඉන්නවා. හාමුදුරුවො Branch ඒකේ දොර ගාව වැඩලා ඉන්නවා Transport ඒක ඒනකන්. බොසා පිටිපස්සෙ. උන් ඔක්කොගෙම බැල්ම මට ඇල්ලුවෙ නෑ. මට හිතුනෙ හාමුදූරුවො චාටර් වුන නිසා අවුල් සීන් ඒක ගිහින් ඇත්තෙ කියලා..

    80 ට විතර ඒ් ගැම්මටම Branch ඒක ඇතුලට වාහනේ දාලා ඒහෙම්මම කරකවලා ගත්තා දොර ඉස්සරහට හාමුදුරුවන්ට‌ Align වෙන්න වැඩ කෑල්ලක් දාලා. සෙනිකව බැහැලා ඉස්සරහා දොර ඇරලා දුන්නා හාමුදුරුවන්ට නගින්න.. මෙන්න යකෝ බෙල්ල කෙලින් කලා විතරයි දැක්කා වෙලා තියෙන නස්පැත්තිය...

    වැවේ නනා ඉඳලා කොල් ඒක ආපු පාරට ඒහෙමම ජොකා ගලවලා කාර් ඒකේ වහලෙ උඩ තපක් ගාලා තිබ්බා නෙ. ඒ්ක අයින් කරන්න අමතක වෙලා.. ඒ්ක කට්ට රතු පාට ජොකෙක්. හිතපන්කො තෙත පිටින් තද රතු පාට ජොකෙක් සුදු පාට කාරෙකක වහලෙ උඩ Siren Light ඒකක් වගේ තියාගෙන හෙන Speed ඇවිල්ලා වටයක් ගහද්දි නිකන් අර ඉන්දියාවෙ පොලිස් කාර් ඒකක වගේ.. අර හැමෝම ගල් ගැහිලා බලන් ඉඳලා තියෙන්නෙ ඒ්ක දිහෑ...
    VVIP Joka :lol: uba joka wa ain kare nadda eetapasse? :lol:
     
    • Haha
    Reactions: honesty

    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    VVIP Joka :lol: uba joka wa ain kare nadda eetapasse? :lol:
    එවෙලෙ ඒක එහෙමම අරන් දොරේ ඔබාගත්ත බං සාමාන්‍යයෙන් වෙන දෙයක්.වගේ.. 😂😂

    ado patta machan me thread eka. supiri pari seen tikak wela thiynne, mge seen kiynna ba, awa eeta chater
    අඩෝ කියපං, මේවා දකින එවුන් ජීවිතේට හයියක් කරගනී අපේ අත්දැකීම්, 😂😂
    ------ Post added on Jul 5, 2021 at 9:48 PM
     
    Last edited:
    • Haha
    Reactions: Tramadol

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,453
    25,702
    113
    චොර 1
    කැනඩා ඉඳලා ඩයල් එකක් ආවා.බ්ලැක් එකක් ගෙනල්ලා සෙට් වුනා බයිට් අඩුයි වැදුනා වැදිල්ලක්.... මොනවා කෑවත් බීවත් යනවා පැය 24 ක් බඩගින්නේ....

    චොර 2
    අවසාන විභාගේ එහෙම ඉවර වෙලා, ගියා විලියම් එකට....එක එක සෙට් එක එක බ්‍රෑන්ඩ් ගහනවා. ෆිට් ශොට් දාන්න ගිහින් කළවමක් වැදුනා, පහුවදා දවල් වෙනකන් කබා , පට්ට බඩගිනි. එක එකා ගෙවල් වලට යන්න ගත්තා, මම ඩෙඩ්. අන්තිම එකත් ගියා, මම බැරි බැරි ගාතේ ඇඳගෙන ඇවිත් හන්දියෙන් දෙහිගෙඩි අරන් ඇවිත් බිලා ගොඩ දාගත්තේ...හොස්ටල් එකේ තනියම එදා රෑත් ඉන්න වුණා පට්ට බඩගිනී.මම තමා අන්තිමට පිටවුණ එකා.

    චොර 3
    ලෝගු දාන උත්සවෙන් පස්සේ ආපහු ගියා හොස්ටල් එකට.කට්ටිය සෙට් වුණා එදත් ෆිට් ශොට් කලවම්.දවස් එක හමාරක් විතර කෙළ වුණා.උඩ ලියපු සන්තෑසියමයි.

    චොර 4
    ජොබකට ගියා , හැමදාම පාර්ටි. කළවම් පාඩම දන්න නිසා "ඒකභාණ්ඩම් නැත්නම් කපෝති" තියරියෙන් සෑහෙන්න ගේමක් ගැහැව්වා.එක දවසක් එකෙක් කිව්වා බියර් එක්ක කළවම් කලාම සුපිරි කියලා. ආයේ මේසේ ගාවෙමයි. ජිමියා කියලා කාඩ් එක පහුවදා බල්ලෙක් ආවලු මගේ කබා කන්න.
    ඔන්න කෙල්ලෝ එහෙම එකතු වෙලා අයිස් ක්‍රීම් ලීටරයක් විතර කවලා අයියෙක්ගේ වෑන් එකකට පැටෙව්වා. ගැස්සී ගෑස්සී යන කොට ආයේ ආවා....වෑන් එකේ දොර දාරේ වල වගේ එකට ශේප් එකේ ඇරියා. අරූ පහුවදා ජාතිය අමතනවා චීස් කාළා වමනේ කරපු එකා මොකාද කියලා අහලා....අයිස් ක්‍රීම් අරක්කු බියර් එක්ක කලවම් වෙලා චීස් වෙලා කියපන්කෝ....

    චොර 5
    තව සමාගමක වැඩට ඇවිත් දවසයි.දෙවෙනි දවසේ පාර්ටියක්, ට හුඩු භාගයක් විතර ගහනකොට බඩු ඉවරයි. වේටර්ලගෙන් ලොක්කන්ගෙන් පට්ට ගේම ඉල්ලලා. මොනවද බන් මේ පාර්ටි කියලා අහලා. අරුන් ඊට පස්සේ ආයෙත් බෝතල් ගෙනාවා. දැන් මට ෆෑන් එහෙම මම පැත්තට කැරකි කැරකි එන බව පේනවා. ශොට් දෙකක් විතර දාගෙන හැලුවා මල් පෝච්චියකට. කෙළින් ආවා එදානම්.

    චොර 6
    සමාගමක් පටන් ගත්තු තැනක කොක්ටේල් එකක් තිබ්බා. 50ml ශොට් 8 යි. ගෙදර යනකන් අව්ලක් නෑ....පහුවදා නැගිට ගන්න බෑ.

    චොර තව තියෙනවා......
    ------ Post added on Jul 20, 2021 at 7:20 PM
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    පොලොන්නරුවෙ ගියා කාලෙකට කලින්. ඔය හිඟුරක්ගොඩ හරියෙ තියෙනවා ටෑන්ක් එකක්. ඕකට කියන්නෙ බිබුලද මොකද්ද කියලා.. මම එකම එක පාරක් ගිහින් යාන්තම් මතකයක් තිබ්බ. කොහොම හරි නාන්න කලින් බොමු කියලා ග්‍රවුන්ඩ් එකක් අස්සට දාගෙන වෑන් එක කේ ඩි එච් එකක් ඈ ගසනව අපි. කුදාර් වෙන්න ගහලා නාන්න යන්න ඕන කිව්වම මම කිව්ව මම දන්නවා සුපිරි පොට් එකක් යමන් කියලා දැන් මතකෙන් යනවා. වෙරි හොදට..

    කේ ඩි ච් එක යන්නත් අමාරු පාරවල් වල මෙහෙන් දාපන් මෙහෙන් දාපන් කිය කිය යනවා. ඩ්‍රයිවරයා ට මලත් පැනලා වාහනේ හීරෙනවා නේ. කොහොම කොහොම හරි පොට් එක මට දැන් මතක නෑ. වෑන් එක ඇතුලෙ ඉන්න උන් මට බනිනවා දැන් අඩෝ උඹ දන්නවා දන්නවා කියලා එක්කන් ගිහින් නාගන්න බැරි උනොත් බට හුකෝලා ගන්නෙ ඈ කිය කිය. පින් වතුනි මතකම නෑ වැරදුනා වගේ පාර.. ශේප් එකේ කඩයක් ගාවට කරලා නවත්තපන් කිව්ව සිගරට් ගන්න. ඩ්‍රයිවරයත් නවත්තුවා. මම දඩබඩස් ගාල බැහැලා ගිහින් කඩේ එකාගෙන් ඇහුවා අර බිබුලා ගාවට යන්නෙ කොහොමද කියලා.. අහ් මේ පාර නෙවෙයි මීට කලින් තිබ්බ පාර.. මේ පාරෙන් යන්න පාරවල් දෙකම වැටෙන්නෙ ඉස්කෝලෙ ගාවට තමා කිව්වා..

    හම්මෙ දැනුන සතුට... :love2::love2::love2:වෑන් එක ඇතුලෙ කොල්ලො මට බනිනවා. තෝ මරණවා හැබැයි ඈ හෙලුවෙන් දුවවන්නෙ ඈ..

    මමත් ඇරියේ නෑ අනේ නිකන් පලයන් ඩෝ යන්න :mad::mad::mad: මට එක පාරක් ආවම ඕන තැනක් මතකයි.. :confused2::confused2:යකෝ මම පොලොන්නරුවෙ ආවොත් ඕකෙ නාලා යන්නෙ... 8-) උඹලට නන්න සුපිරි ආරක්ශාකාරි පොට් එකක් නෙ ඕන.. ඉදපන් ඉදපන් ඉතින්.. ස්කොලෙ ගාවින් නවත්තපන් ඉස්සරහ ස්කෝලෙ හම්බ වෙයි...

    ස්කොලෙ හම්බ වුනා..නැවැත්තුවා... වෙරි හිදීගෙන ආවා බිබුල දැකලා.. දිය සෙවල පාසි කොල රොඩු වැටිච්ච ටැංකියක්. නාන්න තියා කිට්ටු වෙන්නත් බෑ මදුරු පනුවො... ඒකත් බිබුලක් තමා හැබැයි මම කිව්ව බිබුල නෙවෙයි...

    එදයින් පස්සෙ උන් එක්ක ට්‍රිප් ගියේ නෑ...ගියේ නෑ නෙවෙයි උන් එක්ක ගියේ නෑ මාව 😭😭😭

    මට යන්න ඕන වුනේ මෙන්න මේ ප්ලේස් එකට හැබැයි ගියේ කොහේද කියන්න අදටත් දන්නෑ
     
    AshenTM

    Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala

    adooo mama nala tiyanawa yako metanin. supiri pot ekak bn.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,453
    25,702
    113
    7

    ඔන්න පුටාර් ගැන්සිය එදා හතේ හත වැදිලා ඉන්නකොට එකෙක් කිව්වා කමු ගුලියක් කියලා.... ඔන්න බඩු ගෙනල්ලා උණ කාරයෝ භායගක්, භය කාරයෝ කාලක් විතර කාලා ඉන්නවා. මට නෝ ෆීල්, තව භාගයක් කැවා. අනෙක උනුත් හැකි පමන සරි. ට හුඩු ලඟින්ම ගියේ නැතෑ වාහනයක් ලොකු හාමුදුරුවොත් වඩම්මවාගෙන. එකෙක් කිව්වා අතන ගෙදර අද මළගෙයක්. ගිහින් බලද්දී පරම්පරාවම දන්න කෙනෙක් ගේ අම්මා. දුක පවසලා, බිස්කට් අතකුන් වැඳලා, ලොකු ස්ටොක් එකකුත් ලෝඩ් කළා සාක්කු වල (ලොකු සාක්කු තියෙන ඇබකොම්බී ශොර්ට් තමයි ඒකාළේ ට්‍රෙන්ඩ් එක.)

    හම්බෙහ් බත් වලට ත් ආරධනා ලැබුණා.....

    ටික වෙලාවකින් කැරමක් සෙට් කරගෙන අපේ ගැන්සියම වටවෙලා පටන් ගත්තා සෙල්ලම් කරන්න.

    එක පාරටම සීතල ස්පොන්ජ් එක්කින් ඔලුවට ගැහැව්වා වගේ දැණුනා. පට්ට මත්න්ගතියකුත්..... දැන් පට්ට ආතල් ෆීල් එකකුත්.....

    කැරම් ඉත්තා දැක්ක ත්, කියන දෙයක් හරි, වාහනේක හෝර්න් සද්දෙටත් පට්ට සිනා, සිනා සිනාආ.... මයි. අනෙක් උන්ටත් එක්ක. හවුලේ වැදිලා...... 😂

    සිනා බෝ වෙවා සෙවනගල බඩු ඈහ්.... 😂

    වටේ පිටේ ඉන්නේ ඔක්කොම අපේ මුත්තා ඉඳන් දන්න අය. ඔක්කොම අවුල් ගිහින් අපි දිහා කන්ඩ වගේ බලනවා.... ඒකටත් හිනා සිනා හිහි හුහු සිනා...

    අන්තිමට අර ගෙදර මාමා, පුතාලා මෙතන ප්‍රශ්ණ යක් වෙන්න යන්නේ.... යමුකෝ එළියට කියලා පෙරැත්ත කළා. එකෙක්ට පොඩියට සිහිය තිබිලා, මචංලා මෙතන සුළං නෑ, එලියට ගිහින් එමු කියලා ඔක්කොම X Z W වගේ අකුරු හැඩේට එලියට ආවා.

    හෙන ලයිට් අස්සෙන් Models ඇවිදිණ පටියේ ආපු හින්දා ඔක්කොම අපි අඳුරගත්තා.

    පුතේ කියන දන්න ඇන්ටිට මම කියලා අර අක්කගේ බාළ නංගී කියලා..... 😂

    ආවා. අපි හොඳට හිනා වුණා පැය දෙකක් විතර. මඩි පාඩුව ට බිස්කට් දා ගෙන. බයිසිකළේ කරේ තියාගෙන, ඇදගෙන, වැටි වැටි ගෙදර ඇවිත් ඇඳට පැන්නා.....

    මොන ඔරුව වගේ ඇඳ දෙපැත්තට වැනෙනවා. මුන් අතට ගිහින් මෙට්ටේ කොන් දෙක තදින් අල්ලගෙන හිටියා...

    මහන්සිය ට නින්ද ගිහින් ඇහැරෙනකොට අත් දෙක දරදණ්ඩු වෙලා පවර් බහිනකන් මෙට්ටේ මිරිකගෙන හිටපු නිසා. 😂
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,732
    9,054
    113
    නියමයි යකෝ. මට කැම්පස් එකේම චාටර් වෙන්න තිබ්බ එක නූලෙන් බේරුනෙ. බීල ඔඩිටෝරියම් එකක් ගාව කානු පල්ලක වැටිල ඉඳල උදේ හතට විතර ඇහැරුනා. එලියත් වැටිල ඈතින් ළමයි ටික ටික එනවත් පේනව. ක්ලීනින් ස්ටාෆ් එකේ එකෙක් විතරයි දැක්කෙ මාව. බිව්වම බ්ලැක්අවුට් වෙනව මට සාපයක් ඒක නම්.
     
    kalhara96

    Well-known member
  • Aug 7, 2010
    4,912
    2,979
    113
    අහවල් තැන
    නියමයි යකෝ. මට කැම්පස් එකේම චාටර් වෙන්න තිබ්බ එක නූලෙන් බේරුනෙ. බීල ඔඩිටෝරියම් එකක් ගාව කානු පල්ලක වැටිල ඉඳල උදේ හතට විතර ඇහැරුනා. එලියත් වැටිල ඈතින් ළමයි ටික ටික එනවත් පේනව. ක්ලීනින් ස්ටාෆ් එකේ එකෙක් විතරයි දැක්කෙ මාව. බිව්වම බ්ලැක්අවුට් වෙනව මට සාපයක් ඒක නම්.
    Liver checkup ekak karaganin
    Ape ekektath oya bona kota blackout scene eka thibila baladdi liver damage
     
    • Like
    Reactions: lovethebomb