මට සත්‍ය අවබෝධ උනේ 2015දි

ThadiPollenCepaDenawa

Well-known member
  • Apr 11, 2025
    2,821
    5,080
    113
    පයියාගල
    මට ඔයකාලෙදි ජීවිතයේ තේරුම හොයන්න හිතුන. හැමදේම දුකක් විදියට දැනුන. ඉතින් මං හිතුවෙ මං පරිනත වෙලා කියල. සතියට සැරයක් පන්සල් යනව. නිතර yt එකේ බන අහනව. ඕව පාඩම් කරගෙන කිරියෙ ත්රේඩ් දානව. වැල බලන එක නවත්තුව අමාරුවෙන්. ගෑනු දිහා බලන එකත් පාපයක් විදියට දැනුන. ඒකාලෙ මිනිස්සු මට කැමතියි හැබැයි

    ඕම ඖරුදු දෙකක් විතර යද්දි මටම හිතුන මේ මොන පකේ මලානික ජීවිතයක්ද සැපක් ඇත්තෙම නෑනෙ කියල. ඉතින් මං ගියා psychiatrist කෙනෙක් ලගට.
    ඌ මට දුන්න බෙහෙත් වලට මට අශ්වබල යෝධ ශක්තිය ලැබුන. පන්සල් යන එක නැවතුන. මගෙ ප්රෂ්න බෝගහට දෙවියන්ට කියන එක නැවතුන. ලෝකූ ආත්ම විශ්වාසයක් ආව "මං හෙනම කැරියෙක්, මං තමයි දෙයියො " කියල හිතෙන තරමටම.
    ඔන්ලයිනුත් එකයි රියලුත් එකයි. ඔන්ලයින් කෑගහල රියල් හම්බෙන්ඩ වර කීවම පොලිසියට දුවන්නෙ නෑ.
    බෙහෙත් බීවෙ අවුරුදු දෙකයි බඩු වැඩ තවම 😎.

    ඔය අහසට පුක දික්කරගෙන අල්ලට වදින්න හිතෙනවනම්/ පල්ලියෙ දනගෑවම දෙයියො උදව් කරනව කියල හිතෙනවනම් / ඔන්ලයින් කුනුහරප කීවම පොර කියල හිතන නම්උබලත් බෙහෙත් බීපල්ලා කාලකන්නි නොවී.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,346
    74,908

    ගිහින් නිදාගනින් වරුන ඉන්සෙස්ට් වේසිගෙ පුතා

    • Love
    Reactions: FALL3N

    Freereload

    Well-known member
  • Feb 13, 2019
    772
    309
    63
    මිනිහෙක් ඔයාගෙ බෙල්ලට කඩුවක් තියල කියනව ඔයා පන වගේ ලව් කරන කෙල්ලව මරන්ඩ කියල..නැත්තන් බෙල්ල කපල මරනව කියනව..මොකද කරන්නෙ බෙහෙත් අහුරකුත් තියෙනව..බීල තීරණයක් ගත්තහැකි..
     
    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,080
    113
    පයියාගල
    මිනිහෙක් ඔයාගෙ බෙල්ලට කඩුවක් තියල කියනව ඔයා පන වගේ ලව් කරන කෙල්ලව මරන්ඩ කියල..නැත්තන් බෙල්ල කපල මරනව කියනව..මොකද කරන්නෙ බෙහෙත් අහුරකුත් තියෙනව..බීල තීරණයක් ගත්තහැකි..
    ඔයවගේ හේතු හද හදා නොපෙනෙන දේවල් පස්සෙ දුවන්නෙ ආත්ම විශ්වාසය නැති උනාම බං.
     
    Freereload

    Well-known member
  • Feb 13, 2019
    772
    309
    63
    ඔයවගේ හේතු හද හදා නොපෙනෙන දේවල් පස්සෙ දුවන්නෙ ආත්ම විශ්වාසය නැති උනාම බං.
    Hethuwak neme meka siddiyak...beheth beela baya nathiwenawa nan..beheth ahurak beela mekata thiranayak gatthaki baya nathuwa
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo

    බය කියන්නේ brain එකෙන් regulate වෙන දෙයක්. Anxiety/ Pannic disorders පාලනය කරන්න බෙහෙත් තියෙනවා.
     
    Freereload

    Well-known member
  • Feb 13, 2019
    772
    309
    63
    බය කියන්නේ brain එකෙන් regulate වෙන දෙයක්. Anxiety/ Pannic disorders පාලනය කරන්න බෙහෙත් තියෙනවා.
    Baya nathikaranda thanhawa nathikaranda ona..bayata beheth beewama brain eka damage wena ekaiy wenne
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    Aleema..ath 2 gam gala alawanawa, ee 2 madde thiyena gam eka thama thanhawa..thadata alena tharamata galawanda amaruiy..ridenawa wAdi galawaddi..ee wedanawa dukata ,bayata samanaiy

    එතකොට තන්හාව නැති කරන්නේ කොහෙමද?

    amygdala response එක අඩු සීරියල් කිලර් කෙනෙක් මිනිස්සු මරන්න බය නැති වෙන්නේ, ඒකෙන් වෙන්න පුලුවන් consequences වලට බය නැති වෙන්නේ, ACC එකේ වෙනස්කමක් නිසා emotional empathy එක නැති narcissistic personality disorder තියෙන කෙනෙක් තව මනුස්සයෙක්ව manipulate, abuse කරන්න බය නැති වෙන්නේ තන්හාව අඩු වෙලා නිසාද එයාලගේ?
     
    Freereload

    Well-known member
  • Feb 13, 2019
    772
    309
    63
    එතකොට තන්හාව නැති කරන්නේ කොහෙමද?

    amygdala response එක අඩු සීරියල් කිලර් කෙනෙක් මිනිස්සු මරන්න බය නැති වෙන්නේ, ඒකෙන් වෙන්න පුලුවන් consequences වලට බය නැති වෙන්නේ, ACC එකේ වෙනස්කමක් නිසා emotional empathy එක නැති narcissistic personality disorder තියෙන කෙනෙක් තව මනුස්සයෙක්ව manipulate, abuse කරන්න බය නැති වෙන්නේ තන්හාව අඩු වෙලා නිසාද එයාලගේ?
    අසුභ සඤ්ඤාව වැඩීම් ආදියෙන් තණ්හාව නැති කරහැකි..තව ක්‍රම තියෙනව විතක්කසන්ඨාන සූත්‍රෙ රහත්වෙන්ඩ ඕන සම්පූර්ණයෙන්ම නැතිවෙන්ඩ නන්...සීරියල් කිලර් ල මිනී මරන්නෙ ද්වේෂයෙන්නෙ...ද්වේෂ සිතේ තණ්හාව නෑ..ප්‍රතිවිරුද්ධ ධර්මනෙ ලෝබ,ද්වේෂ දෙක..
     
    • Like
    Reactions: Fiona Dabare

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    සීරියල් කිලර් ල මිනී මරන්නෙ ද්වේෂයෙන්නෙ...ද්වේෂ සිතේ තණ්හාව නෑ..ප්‍රතිවිරුද්ධ ධර්මනෙ ලෝබ,ද්වේෂ දෙක..

    නැ. ආතල් එකට මරන්නේ afaik ගොඩක් අය.
     
    • Like
    Reactions: Yeezus

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    Winodayata,athal ekata mini maruwath athiwenne dwesha sith..dweshayen thorawa pranaghathaya ho suicide wath karanda ba

    ඇයි ද්වේශය නැතුව ප්‍රානගාත, suicide කරන්න බැරි.

    Medically euthanize කරනවා සතෙක්ව. කරන කෙනාට ද්වේශයක් කොහෙන්ද?
    සෝවාන්, සකදාගාමී කෙනෙක් suicide කර ගන්නවා. ද්වේශ සහගත වෙන්න බැහැනේ ප්‍රතිසන්ධිය සතර අපාගත වෙන්න බැරි නිසා.
     
    • Like
    Reactions: Yeezus

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,085
    2,587
    113
    මිනිහෙක් ඔයාගෙ බෙල්ලට කඩුවක් තියල කියනව ඔයා පන වගේ ලව් කරන කෙල්ලව මරන්ඩ කියල..නැත්තන් බෙල්ල කපල මරනව කියනව..මොකද කරන්නෙ බෙහෙත් අහුරකුත් තියෙනව..බීල තීරණයක් ගත්තහැකි..
    මේක පට්ට ගොන් තර්කයක්නේ බන්. මේ වගේ දෙකට බෙහෙත් බිල රියක්ට් කරන්න උබ හිතුවද මෙන්ටල් ඉසුස් වලට දෙන ඒවා එක බෙහෙත් අහුරකින් හොද වෙනවා කියල. මෙන්ටල් ඩිස්ඕඩර් වලට දෙන ඒවා වලින් මොලේ කෙමිකල් බැලන්ස් එක හදන්නේ. එකට අඩුම මාසයක් බෙහෙත් ඕන.
     
    Freereload

    Well-known member
  • Feb 13, 2019
    772
    309
    63
    ඇයි ද්වේශය නැතුව ප්‍රානගාත, suicide කරන්න බැරි.

    Medically euthanize කරනවා සතෙක්ව. කරන කෙනාට ද්වේශයක් කොහෙන්ද?
    සෝවාන්, සකදාගාමී කෙනෙක් suicide කර ගන්නවා. ද්වේශ සහගත වෙන්න බැහැනේ ප්‍රතිසන්ධිය සතර අපාගත වෙන්න බැරි නිසා.
    දාම ඝාතකයෙක්,හෝ පෘතජ්ජනයෙක් ඝාතනයක් කරන්නෙ අදාල සත්වයාගේ ජීවිතේන්ද්‍රිය අරමුනු කරල..එය ද්වේෂයෙන් තොරව සිදුවන්නේ නෑ..විනෝදයට කරන්නක් නිසා එහි ද්වේෂය අප්‍රකටයි..
    රහතන්වහන්සේලා රෝග වැලඳුනු විට දිවි තොරkaraගන්නේ රෝගයෙන් මිදීමේ අරමුණෙන්...ජීවිතේන්ද්‍රිය අරමුනු වෙන් නෑ එතන..
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    දාම ඝාතකයෙක්,හෝ පෘතජ්ජනයෙක් ඝාතනයක් කරන්නෙ අදාල සත්වයාගේ ජීවිතේන්ද්‍රිය අරමුනු කරල..එය ද්වේෂයෙන් තොරව සිදුවන්නේ නෑ..විනෝදයට කරන්නක් නිසා එහි ද්වේෂය අප්‍රකටයි..
    රහතන්වහන්සේලා රෝග වැලඳුනු විට දිවි තොරkaraගන්නේ රෝගයෙන් මිදීමේ අරමුණෙන්...ජීවිතේන්ද්‍රිය අරමුනු වෙන් නෑ එතන..
    Medically euthanize කරනවා සතෙක්ව. කරන කෙනාට ද්වේශයක් කොහෙන්ද?

    Rabies හැදිච්ච patient කෙනෙක් එනවා. දැන් හොදටම වැඩි වෙලා මැරෙන්න වැටිලා දුක් විද විද ඉන්නේ. ඒ නිසා euthanize කරනවා doc.
    දැන් මේ scenario එකට කොහොමද ද්වේශය අදාල වෙන්නේ කියලා පැහැදිලි කරන්න.