මම දන්නෙ නෑ මේ වැඩේ කලින් එළකිරි එකේ කරල ද කියල. කලින් කරල නම් ඉතින් වැඩක් වෙන එකක් නෑ. 
මේ thread එකෙන් බලාපොරොත්තු වෙන්නෙ එළකිරි වල ඉන්න සිංදු කන්න කැමති අයට අවසථාවක් දෙන්න. ඕගොල්ලො අහල ඇතිනෙ සිරසෙ ටාසන් බාප්ප ගැන. අන්න ඒකා කරනව වගේ ජනප්‍රීය සිංදු වල තනුවට ගැලපෙන විදිහට අළුත් වචන දාල, අර මුල් සිංදුව කන එක තමයි තියෙන්නෙ.
තමන්ගෙම ස්වතන්ත්‍ර නිර්මාණ දානව නම් තමයි වඩාත් හොඳ. නමුත් ඉතින් ඒක අනිවාර්ය නෑ. සම්පූර්ණ සිංදුවම අවශ්‍ය නැහැ. පේලි දෙක තුනක් තිබුණත් ඇති. හැබැයි මතක තියාගන්න සිංදුව හොඳට වෙන්වෙල පේන්න ඕන නිසා හැමෝම තද නිල් පාට Italic අකුරු වලින් විතරක් සිංදු කොටස දාන්න. Thread එක දිගට යද්දි එකිනෙකා සමග වාද කරන්නත් පුලුවන් මෙවැනි සිංදු වලින්.
ඔන්න එහෙනම් මම වැඩේ පටන් ගන්නව..
මට සිංදුත් ඕනේ.. ඒව කන්නත් ඕනේ..
තනුව හොඳට කිරල මැනල, තිතට අළුත් වචන දාල
ටක ටක ටක ටකස් ගාල හදන්න මල්ලි දැන්

මේ thread එකෙන් බලාපොරොත්තු වෙන්නෙ එළකිරි වල ඉන්න සිංදු කන්න කැමති අයට අවසථාවක් දෙන්න. ඕගොල්ලො අහල ඇතිනෙ සිරසෙ ටාසන් බාප්ප ගැන. අන්න ඒකා කරනව වගේ ජනප්‍රීය සිංදු වල තනුවට ගැලපෙන විදිහට අළුත් වචන දාල, අර මුල් සිංදුව කන එක තමයි තියෙන්නෙ.
තමන්ගෙම ස්වතන්ත්‍ර නිර්මාණ දානව නම් තමයි වඩාත් හොඳ. නමුත් ඉතින් ඒක අනිවාර්ය නෑ. සම්පූර්ණ සිංදුවම අවශ්‍ය නැහැ. පේලි දෙක තුනක් තිබුණත් ඇති. හැබැයි මතක තියාගන්න සිංදුව හොඳට වෙන්වෙල පේන්න ඕන නිසා හැමෝම තද නිල් පාට Italic අකුරු වලින් විතරක් සිංදු කොටස දාන්න. Thread එක දිගට යද්දි එකිනෙකා සමග වාද කරන්නත් පුලුවන් මෙවැනි සිංදු වලින්.ඔන්න එහෙනම් මම වැඩේ පටන් ගන්නව..
මට සිංදුත් ඕනේ.. ඒව කන්නත් ඕනේ..
තනුව හොඳට කිරල මැනල, තිතට අළුත් වචන දාල
ටක ටක ටක ටකස් ගාල හදන්න මල්ලි දැන්

,