මට සිංදුත් ඕනේ.. ඒව කන්නත් ඕනේ..

rwnfrnnd

Active member
  • Sep 9, 2008
    653
    40
    28
    Gam5
    මම දන්නෙ නෑ මේ වැඩේ කලින් එළකිරි එකේ කරල ද කියල. කලින් කරල නම් ඉතින් වැඩක් වෙන එකක් නෑ. :(

    මේ thread එකෙන් බලාපොරොත්තු වෙන්නෙ එළකිරි වල ඉන්න සිංදු කන්න කැමති අයට අවසථාවක් දෙන්න. ඕගොල්ලො අහල ඇතිනෙ සිරසෙ ටාසන් බාප්ප ගැන. අන්න ඒකා කරනව වගේ ජනප්‍රීය සිංදු වල තනුවට ගැලපෙන විදිහට අළුත් වචන දාල, අර මුල් සිංදුව කන එක තමයි තියෙන්නෙ. :lol: තමන්ගෙම ස්වතන්ත්‍ර නිර්මාණ දානව නම් තමයි වඩාත් හොඳ. නමුත් ඉතින් ඒක අනිවාර්ය නෑ. සම්පූර්ණ සිංදුවම අවශ්‍ය නැහැ. පේලි දෙක තුනක් තිබුණත් ඇති. හැබැයි මතක තියාගන්න සිංදුව හොඳට වෙන්වෙල පේන්න ඕන නිසා හැමෝම තද නිල් පාට Italic අකුරු වලින් විතරක් සිංදු කොටස දාන්න. Thread එක දිගට යද්දි එකිනෙකා සමග වාද කරන්නත් පුලුවන් මෙවැනි සිංදු වලින්.

    ඔන්න එහෙනම් මම වැඩේ පටන් ගන්නව..

    මට සිංදුත් ඕනේ.. ඒව කන්නත් ඕනේ..
    තනුව හොඳට කිරල මැනල, තිතට අළුත් වචන දාල
    ටක ටක ටක ටකස් ගාල හදන්න මල්ලි දැන්


    :)
     

    rwnfrnnd

    Active member
  • Sep 9, 2008
    653
    40
    28
    Gam5
    කෝ.. එළකිරි එකේ සිංදු කන්න දන්න අය නෑ වගේ.. ඔන්න මම තව උදාහරණයක් දෙකක් දානව. හැබැයි මේව නම් මගේ නිර්මණ නෙමෙයි.

    1)

    පින්න වලට යන පාර දිගේ.. //
    අලි එනවා, පොල්.. කරටි අරන්..
    රැළම එකා පස්සේ..


    2)

    පෙර දිනයක මා.. පෙම් කළ යුවතිය
    රට කජු.. විකුණනවා..
    මගේම ලියුමක්, ගොට්ටක් ගහලා
    ඇය මට කජු දෙනවා.. //

    ලියුම බලනවද, රට කජු කනවද
    නැහැ මට වැටහෙන්නේ.. //
    මං ලියු ලියුමේ මොනව බලන්නද
    මම රට කජු කනවා

    පෙර දිනයක මා..
     
    Last edited:

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    උබේ පලවෙනි පෝස්ට් එකේ තියෙන ඒවා අන්ඩර දෙමල වගේ බං පේන්නේ.. :nerd:
     

    Attachments

    • sng.jpg
      sng.jpg
      100.3 KB · Views: 28

    rwnfrnnd

    Active member
  • Sep 9, 2008
    653
    40
    28
    Gam5
    e mona magulak velada ban e.. :lol: deveni post eka vagema ekath Sinhala unicode valin thiyenne. mata niyama vidihata penava.

    Anyway, thanks pennala dunnata. man eth beluva mokada kavuruth vediya comments dala neththe kiyala. :cool:

    me thiyenne mata pena vidihata :shocked:,

    1234ys.jpg