පොඩිකාලෙ ඉදන් තියෙ මචන්.
ළගකදි නම් ලොකුවට හතිය හැදුනෙ නැහැ.
Asthalen 400 ඉන්හෙලර් යූස් කලා හැදෙන්න එනකොටයි නිකනුයි ඔහේ යූස් කලේ.
පස්සෙ ඩොකෙක්ව චැනල් කලා, chest specialist කෙනෙක්.
ඌ මාසෙකට බෙහෙත් දුන්න. ආයෙ ගියාම තව මාසෙකට දුන්න. (අදින කරල් එක්කම. ෆොරකොට්)
බෙහෙත් බොනකම් හෙම්බිරිසාවක් වත් හැදෙන්නෙ නෑ. ඒත් නවත්තපු ගමන් ආයෙ හෙම්බිරිසාව හැදිල හතියට එනව
මොකක්ද බන් මේකට කරන්නෙ?
දවසෙ පැය විසිහතරම හෙම්බිරිසාව. අර මාස දෙකෙ යන්තන් ශේප් වෙලා හිටිය බෙහෙත් හැමදාම ගත්ත නිසා. එහෙමයි කියල ජීවිතකාලෙම බෙහෙත් බොන්නයැ බන්.
ආයෙ පාරක් ගිහින් උගෙන් බෙහෙත් ගත්තත් ඔච්චරම තමා වෙයි.

kollo maranne natuwa idahan