මට සෙම , හතිය අඩුවෙන්නෙ නෑ

pitiye.appu

Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    Matath oya tikaka thama. Oya behethma beewa. Therumak na athaarala damma. Breath kiyala pothak kiyewwa eke wdht husma ganna patan gatthama godak adu una. Thawa Sinhala behethuth gaawa.
    ගාලා විතරක් මදි
    Podi wenasak tynw. Ehm lokuwt itin hoda na.
    බඩට බේත් වැටුණාමයි හොඳ වෙන්නේ.
    Issara colombo iddi nan kisima awlk na.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,503
    25,804
    113
    මගේ පොඩි එකාට සෙම ඉවරයක් නෑ. ගොඩක් අයගෙන් ගත්තා, ටිකක් හොඳ වුණා .... සිංහල බෙහෙත් කළේ සති 2 යි. දැන් ගඳ සෙම නැහැ.විරේකයක් කළා, තව තෙලක් බොන්න දුන්නා.
     
    • Like
    Reactions: siri_ayya

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,534
    16,370
    113
    matath thiyenwa oluwe sema gathiya podi kale idala. kalekata godak amarui.
    mama danna ayya kenek hoda karagaththa kiwwa jayawardana pura gihin injection course ekak karala.
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    මගේ පොඩි එකාට සෙම ඉවරයක් නෑ. ගොඩක් අයගෙන් ගත්තා, ටිකක් හොඳ වුණා .... සිංහල බෙහෙත් කළේ සති 2 යි.
    කොහෙන්ද ? 🤔
    දැන් ගඳ සෙම නැහැ.විරේකයක් කළා, තව තෙලක් බොන්න දුන්නා.