මට හරි පුදුමයි බන් .මූනූ දෙකේ කතා

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,154
    12,067
    113
    මගේ ගුරුවරයෙක් වගේ හිටිය ඩයල් එකක්..කම්පැනි අයිතිකාරයෙක්ට හොදටම බැන්නා මාත් එක්ක
    මිනිහා කලින් වැඩකරපු තැනක..
    ඊට පස්සේ ලින්න්ඩ් ඉන් එකේ උට ස්තූති කරලා අද දාලා පෝස්ටුවක්

    හික් ගෑවුනා..යකෝ.

    මූණූ දෙකේ කතා ඩෝ

    මූණු දෙකේ අත්දැකීම් කියපල්ලා ඩෝ
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,909
    21,152
    113
    GR-Manifesto-1.jpg
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,545
    86,826
    113
    ආශ්චර්යමත් රටක
    ඕව මොකක්ද යකොව් පොන්නය පොන්නය කියලා බැනපු එකාගෙ පුකත් ලෙවකාලා ජනාධිපති කරවපු බයි පොන්නයො ඉන්න රටනෙ ඕක. 😂

    ඒ විතරක්ද පොන්නයා කියල අපහාසෙට කියලා ගවුම් ඇඳන් සිංදුත් ලියල නටල පෙන්නපු උන් එක්ක ලස්සනට දැන් ඔය ටොප්පු කොටන්නෙ :lol:

    නැද්ද @monson @hirashgeff @EVC @2osama @weer 11 @IndrajithGamage
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    මගේ ගුරුවරයෙක් වගේ හිටිය ඩයල් එකක්..කම්පැනි අයිතිකාරයෙක්ට හොදටම බැන්නා මාත් එක්ක
    මිනිහා කලින් වැඩකරපු තැනක..
    ඊට පස්සේ ලින්න්ඩ් ඉන් එකේ උට ස්තූති කරලා අද දාලා පෝස්ටුවක්

    හික් ගෑවුනා..යකෝ.

    මූණූ දෙකේ කතා ඩෝ

    මූණු දෙකේ අත්දැකීම් කියපල්ලා ඩෝ
    උබත් ඒ වැඩේම නේද කලේ
    ඌත් එක්ක එකතුවෙලා ඌට බැනල
    අර පෝස්ට් එකට ලයික් දැම්ම
     
    • Haha
    Reactions: Shamal3001

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,375
    100,270
    113
    Cooperate වල නන් කාවවත් විශ්වාස කරන්න එපා. ඒ තියෙන politics වලට වඩා හොදයි ඇත්තටම මේ අපි දන්න සාමාන්‍යය දේශපාලනය.

    දිය රෙද්දෙන් බෙල්ල කපන්න, දිය යටින් ගින්දර ගෙනියන්න වගේ ඒව රියල්ම ෆීල් කරලා බලාගන්න පුළුවං
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක

    ඕව මොනාද යකෝ... ඉන්දියාවට පලු යනකන් බැනලා ඉන්දියාවට ගිහින් ආව ගමන් අපූරුවට ත්‍රිකුණාමල වරාය ඉන්දියාවට දුන්නට කමක් නෑ කියන උන් ඉන්නකොට​

     
    Last edited: