මට හරි මහන්සි .... මචන්ලා....

SimMaster

Well-known member
  • Dec 16, 2015
    9,867
    13,106
    113
    මුලින් අතේ පාරක් ගහලා බලපන් වෙනසක් තියෙනවද කියලා
     
    • Haha
    Reactions: clumsyhulk

    Dexter-D

    Well-known member
  • Sep 14, 2017
    1,237
    1,283
    113
    හඳේ ...
    ඔහොම වෙනවා බ්‍රෝ. මටත් ඊයේ ඔය වගේම ස්ට්‍රෙස් එකක් ආවා එක පාරටම. නිකන් එපාම වෙලා වගේ. හිර වෙලා වගේ දැනුනා. ඇඩුනත් එක්ක. පස්සෙ ටිකක් නිදාගෙන ඇහැරිලා අම්මා එක්ක ටිකක් කතා කර කර හිටිය එකෙන් රිලැක්ස් උනා. එහෙම තමා. සිටුවේශන්ස් ඕවා. හැමදාටම තියෙන්නෙ නෑ. හැන්ඩ්ල් කරගෙන ඉස්සරහට යන්න ඕනේ.
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,335
    20,913
    113
    ගොඩක් අයට ඔහොම තමයි කටින් නොකිව්වට. කරන්න දෙයක් නෑ ඉතින්. ඕවට මිනිස්සු පුරුදු වෙනවා
     
    • Like
    Reactions: Yin And Yang