hmm...welawaka balanna one...![]()

සමහර වෙලාවට සිංහල ලියන්න අමාරුයි නංගි. ඔෆිස් එකේදි ටිකක් පරිස්සම් වෙන්න ඕනෙනෙ...සින්හල අකුරු අමතක වෙලාද අයියට ??
මොකෝ මේ singlish ??![]()

සමහර වෙලාවට සිංහල ලියන්න අමාරුයි නංගි. ඔෆිස් එකේදි ටිකක් පරිස්සම් වෙන්න ඕනෙනෙ...![]()


වැඩේ මාට්ටු...හොර ගෙඩියා...කව්ද දන්නෑ...හොරාට නේද එන්නේ ඔෆීස් එකෙන් හොර ගෙඩියා![]()
