මට හිතුනා ඕක වෙයි කීලා Block & Dino

ShiranthaG

Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    කෙනෙක් හෝ පිරිසක් අපහසුතාවයට පත්වෙන විදිහට මිස්ලීඩින් කන්ටෙන්ට් දාන එකට විරුද්දව නීතිමය ක්‍රියාමාර්ග ගන්න පුළුවන් බන් ., youtube එකෙන් උන්ගේ චැනල් එකටත් කෙළවෙන්න පුළුවන් . කතා බහ කරලා බේරුමක් කර ගනී බන් ඕක .
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,731
    2,209
    113
    Nugegoda
    මේකෙ එක තැනක තියෙනව එයා පරම්පරාව චෙක් කරද්දි වීර වැදි නායකයෙක්ගෙ පොඩි සම්බන්ධයක් තිබුන කියපු එක ගැන. මං හිතන්නෙ අවුල් යනව නං ඕක විතරයි තියෙන්නෙ.
     
    • Like
    Reactions: kinkon and supun_sg

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    මාලිමාවෙ උන්ගෙ වැඩ බං, උන් ටොපික් හදනවා හැම සතියෙම. ඇත්ත ප්‍රශ්ණ යට ගහන්න. අපි හිතන්නෙ නැති වුනාට ඔය හැම වැඩක්ම ස්ට්රින්ග්ස් තියෙන්නෙ පැලවත්තෙ ටිල්වින් ගාව
     
    • Haha
    Reactions: shenat and waca

    fernando93

    Well-known member
  • Feb 7, 2019
    990
    840
    93
    සිංහලයෝ කියන්නේ උඩ බලාගෙන කෙලගහගන්න ජාතියක්
    වැද්දෝ කියන්න මේ රටේ ස්වදේශිකයෝ . ඒගොල්ලෝ රැක ගන්න ඕනේ
    මටත් ඔය එක බලපු ගමන් පොඩි upset එකක් අව.
    කිසිම culture එකකට අපහස කරන්න හොද නැ
    බලපන් අර පොජ්ජ කියන වචනේ joke එකක් කර මුන්. සක්කිලි
     
    • Haha
    Reactions: waca and sandaru d

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,958
    11,692
    113
    IMG_2112.jpeg
     
    • Haha
    Reactions: Debrovsky

    truthhunter

    Active member
  • Aug 19, 2008
    605
    115
    43
    එහෙනම් සුනිල් පෙරේරා මහත්මයාගේ වැඩි සිංදුවල ඉඳන්ම නීති ක්‍රියාමාර්ග ගන්න වෙනවා.
    :lol::lol:
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,739
    13,298
    113
    මෙන්න මූටත් ලගදිම මොකක් හරි පත්තු වෙනවා
     

    Dexter-D

    Well-known member
  • Sep 14, 2017
    1,238
    1,283
    113
    හඳේ ...
    දඹානෙත් බිස්නස් මයින්ඩ් එකේ ඉන්නේ වැද්දෝ දැන්. කිරි කොරහ එහෙම නටන්නත් ගාන කියනවා. කට්ට වෙලා ඉන්නේ. ලෝක ආණ්ඩයොත් ඉන්නවා. හෙනම අහින්සකයෝත් ඉන්නවා. මොකක් හරි කැලෙන් හොයාගත්ත මගුලක් විකුණගන්නම තමා Try එක කොහොම හරි.
     
    • Like
    Reactions: waca and $onny