මට හිතෙනව

bulkhead

Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    මට වෙලාවකට හිතෙනව මන් මේ ලෝකෙ නරක මිනිස්සුන්ගෙන් බේරගන්න බිහිවුන වීරයෙක් කියල:sorry:

    මේ හන්ද මන් ගොඩක් වෙලාවට රටේ ලෝකෙ ප්‍රස්න ගැන හිතනව, සිරිසේනට රනිල්ට ඒම හිතෙන් නෙලනව අම්බානට. :baffled:
    රටේ ලෝකෙ රෙද්දවල් හිතුව කියල ඒව වෙනස් කරන්නත් බෑ,.ඒහන්ද ඔලුව අවුල් වෙනව. මට රටේ ප්‍රස්න ගැන නොහිත ඉන්න විදියක් කියපල්ලකෝ
     
    Saradiyal Putha

    Active member
  • Jan 29, 2017
    212
    117
    43
    මට වෙලාවකට හිතෙනව මන් මේ ලෝකෙ නරක මිනිස්සුන්ගෙන් බේරගන්න බිහිවුන වීරයෙක් කියල:sorry:

    මේ හන්ද මන් ගොඩක් වෙලාවට රටේ ලෝකෙ ප්‍රස්න ගැන හිතනව, සිරිසේනට රනිල්ට ඒම හිතෙන් නෙලනව අම්බානට. :baffled:
    රටේ ලෝකෙ රෙද්දවල් හිතුව කියල ඒව වෙනස් කරන්නත් බෑ,.ඒහන්ද ඔලුව අවුල් වෙනව. මට රටේ ප්‍රස්න ගැන නොහිත ඉන්න විදියක් කියපල්ලකෝ

    man hithuwe ohoma hithenne mata witharai kiyala.........
    :eek::eek::):):):):):yes::yes:
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83

    මැද වාක්‍යයේ අන්තිම ටිකනම් නිවුස් එහෙම දකිනකොට මගෙ අතිනුත් වෙනවා බං වෙලාවකට..:sorry:

    ඒත් බන් ඕවට කේන්ති ගත්තට වැඩක් වෙන්නෙ නෑ
    නවත්ත ගන්න විදියක් කියාන්