මට හිතෙන දේ

sonic911

Well-known member
  • Jan 10, 2013
    392
    587
    93
    Protest කරනකොට පුලුවන් තරම් serious කරමු Joke එකක් වෙන්න නොදි.

    eg: කපුටු කාක් කාක් කාක්... BASIL BASIL BASIL BASIL

    මේක මහ ගොන් JOKE එකක්නෙ බන් .ඒක නිසා මේ වගේ ඒව avoid කරමු

    මේවගේ තේරුමක් අති දේ වලට FOCUS කරමු

    eg:
    හොරා කාපු මුදල් දීල පලයව්
    SYSTEM change
    Transparency
    Accountability
    etc...
     
    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    ඔව් බන් සිංදු කියනවා
    ගොං හැත්ත. තව ටිකකින් පකයා ටික කියයි මිනිස්සු ආතල් එකට අවුරුදු සමරනවා ප්‍රොටෙස්ට් එකක් නෙමෙ ඔය රබන් පද කියන්නෙ කියලා.
     
    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    Protest කරනකොට පුලුවන් තරම් serious කරමු Joke එකක් වෙන්න නොදි.

    eg: කපුටු කාක් කාක් කාක්... BASIL BASIL BASIL BASIL

    මේක මහ ගොන් JOKE එකක්නෙ බන් .ඒක නිසා මේ වගේ ඒව avoid කරමු

    මේවගේ තේරුමක් අති දේ වලට FOCUS කරමු

    eg:
    හොරා කාපු මුදල් දීල පලයව්
    SYSTEM change
    Transparency
    Accountability
    etc...
    ජනතාවගේ හැටියට පාලකයෝ
     
    • Like
    Reactions: sonic911

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    ඔව් බන් සිංදු කියනවා
    ගොං හැත්ත. තව ටිකකින් පකයා ටික කියයි මිනිස්සු ආතල් එකට අවුරුදු සමරනවා ප්‍රොටෙස්ට් එකක් නෙමෙ ඔය රබන් පද කියන්නෙ කියලා.
    මුලින්ම පාරට බැස්සේ දුක් විදින මිනිස්සු බඩ ගින්නේ වේදනාවෙන්
    තේල් ගෑස් නැතුව රස්සා ආදායම් අහිමි උන, එදා වේලෙන් ජීවත් වෙන අය
    දැන් ඇවිත් ඉන්නේ උබර් ඊට්ස් දාලා කෑම කන නලු නිලියොයි, දනපති බබාලයි