මට හිනා වුන උන්ට

Brad65

Active member
  • Dec 17, 2020
    154
    182
    43
    ඔන්න තවත් withdraw එකක් ගත්තා 🤩🤑🤑🤑🤑🤑
     
    Attachments

    • IMG_20231017_233556.jpg
      IMG_20231017_233556.jpg
      224.9 KB · Views: 239

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    එක scam එකක් ඉවර වුණා විතරයි ආයේ මොකක්ද මේ ගෙනාවේ. දන්නේ නැති මිනිස්සු අමාරුවේ වැටෙන වැඩ වලින් සල්ලි හම්බ කරනවා නම් ජරා වැඩක්. Genuine වැඩක් නම් කමක් නෑ ඉතින්.
     
    Brad65

    Active member
  • Dec 17, 2020
    154
    182
    43
    එක scam එකක් ඉවර වුණා විතරයි ආයේ මොකක්ද මේ ගෙනාවේ. දන්නේ නැති මිනිස්සු අමාරුවේ වැටෙන වැඩ වලින් සල්ලි හම්බ කරනවා නම් ජරා වැඩක්. Genuine වැඩක් නම් කමක් නෑ ඉතින්.
    එකෙන්ම genuine වැඩක්.ඒකයි කිව්වෙත්..මම දන්න කොල්ලෙක් කරන්නේ...සල්ලි වගකීම එයා 100%ක් ගන්නව⁣ෙ..ඒකයි මම සල්ලි දැම්මෙත්..
     
    Brad65

    Active member
  • Dec 17, 2020
    154
    182
    43
    ledgerblock ekata mkd une bn 🙄 ube munath දාපන් ithin එකෙන්ම genuine වැඩක් නේ 🤗
    ඒව බන් අපි දන්න ආයතන නෙවෙයිනේ මේක මගේ ගමේ එකෙක්ගේ..ඒකයි ෂුවර් කරල කිව්වේ..ක⁣ාගෙවත් සල්ලි වලට කෙලවන්න දානව නෙවෙයි බන්..
     
    • Dislike
    Reactions: Error365!

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,909
    16,877
    113
    Colombo
    එකෙන්ම genuine වැඩක්.ඒකයි කිව්වෙත්..මම දන්න කොල්ලෙක් කරන්නේ...සල්ලි වගකීම එයා 100%ක් ගන්නව⁣ෙ..ඒකයි මම සල්ලි දැම්මෙත්..
    ඉතින් උබ දන්න කොල්ලෙක් උනාට අපි දන්නෙ නෑනෙ මෝඩ පගෝ.
     
    Brad65

    Active member
  • Dec 17, 2020
    154
    182
    43
    ඉතින් උබ දන්න කොල්ලෙක් උනාට අපි දන්නෙ නෑනෙ මෝඩ පගෝ.
    ඒකනෙ කිව්වේ මොනාහරි වුනොත් මුදල් අරන් දෙනවා කියලා..
     
    • Dislike
    Reactions: Error365!

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    ඒව බන් අපි දන්න ආයතන නෙවෙයිනේ මේක මගේ ගමේ එකෙක්ගේ..ඒකයි ෂුවර් කරල කිව්වේ..ක⁣ාගෙවත් සල්ලි වලට කෙලවන්න දානව නෙවෙයි බන්..
    මුලින් ledgerblock kiyala එකකුත් Promote කරා නේද ඒකට මොකද උනේ කියල ඇහුවෙ
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    ඒකනෙ කිව්වේ මොනාහරි වුනොත් මුදල් අරන් දෙනවා කියලා..
    uge wisthara dapan nama gama inna thana, face eka, uu inna videos post karapan uu meka gena katha karana dewal. uu meke responsibility eka gannawa kiyala public statement ekak ekka, legally accept karanna puluwan widihe.

    hangila hukanakota wiswasa karanna ba.

    kauda danne ubama thamai game eka kiyala :lol:

    uba thawath methana kebara atha arala minissunwa rawattanna gaththoth api CID ekata ubawa report karanawa.
     
    Last edited: