මට හෙට වෙඩිමකට යන්න තියෙනව . දැන් ඒකට ලෑස්ති වෙනව

Besamaayam

Well-known member
  • Jan 10, 2026
    2,037
    3,067
    113
    43
    Wakanda
    මගෙ සපත්තු දෙක අවුරුදු දාහතරක් පරනයි. මං ඉතින් උබල වගේ නිතර සපත්තු දාල රස්සා කරන මනුස්සයෙක් නෙවෙයිනෙ.
    මේකෙ උඩ පොතු ගැලවිල පොලිස් ගෑවම ඒක පෙන්නෙ නෑ. අඩියනම් තාම ගෙවිල නෑ ඒත් නිතරම ගැලවෙනව.
    ඒ හින්ද මගුලකට යද්දි සුපර්ග්ලු එකකුත් සාක්කුවෙ දාගෙන යන්නෙ.
    ගිහින් හොදට බීල කාල ඩාන්ස් කරල අඩිය ගලවපු හිස් ඇල්ලොප් එකක් දීල එනව. මට කන්න සෙට්වෙන්නෙ නෑ හරියට. බීල පහලට බහිනකොට බුපේ එකේ බාගයක් ඉවරයි.

    මගෙ ජීවන කතාව මෙහෙම දාද්දි ලොකු සැහැල්ලුවක් දැනෙනව. අනුරාධගෙ ත්රේඩ් වලටත් මං ගොඩක් කැමතියි.
     
    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,037
    3,067
    113
    43
    Wakanda
    ලොකු ෂොපින් එකක් අරන් ගිහින් චිකන් වගේ දේවල් ටිකක් දාගෙන වරෙන් .
    හවසට පාන් කන්න පුලුවන්
    එකපාරක් කන්න බැරි හින්ද ඔතල දියන් කීව උන් බෑ කීව වේටර පකයො
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,462
    113
    මගෙ සපත්තු දෙක අවුරුදු දාහතරක් පරනයි. මං ඉතින් උබල වගේ නිතර සපත්තු දාල රස්සා කරන මනුස්සයෙක් නෙවෙයිනෙ.
    මේකෙ උඩ පොතු ගැලවිල පොලිස් ගෑවම ඒක පෙන්නෙ නෑ. අඩියනම් තාම ගෙවිල නෑ ඒත් නිතරම ගැලවෙනව.
    ඒ හින්ද මගුලකට යද්දි සුපර්ග්ලු එකකුත් සාක්කුවෙ දාගෙන යන්නෙ.
    ගිහින් හොදට බීල කාල ඩාන්ස් කරල අඩිය ගලවපු හිස් ඇල්ලොප් එකක් දීල එනව. මට කන්න සෙට්වෙන්නෙ නෑ හරියට. බීල පහලට බහිනකොට බුපේ එකේ බාගයක් ඉවරයි.

    මගෙ ජීවන කතාව මෙහෙම දාද්දි ලොකු සැහැල්ලුවක් දැනෙනව. අනුරාධගෙ ත්රේඩ් වලටත් මං ගොඩක් කැමතියි.
    ආසමදේ අම්ම මතක් කරලා අතේ ගහන එක නේද වරුන ඉන්සෙස්ට් වේසිගෙ පුතා? 🤭
     
    Zorrow

    Active member
  • Jul 5, 2025
    175
    94
    28
    t.me
    මගෙ සපත්තු දෙක අවුරුදු දාහතරක් පරනයි. මං ඉතින් උබල වගේ නිතර සපත්තු දාල රස්සා කරන මනුස්සයෙක් නෙවෙයිනෙ.
    මේකෙ උඩ පොතු ගැලවිල පොලිස් ගෑවම ඒක පෙන්නෙ නෑ. අඩියනම් තාම ගෙවිල නෑ ඒත් නිතරම ගැලවෙනව.
    ඒ හින්ද මගුලකට යද්දි සුපර්ග්ලු එකකුත් සාක්කුවෙ දාගෙන යන්නෙ.
    ගිහින් හොදට බීල කාල ඩාන්ස් කරල අඩිය ගලවපු හිස් ඇල්ලොප් එකක් දීල එනව. මට කන්න සෙට්වෙන්නෙ නෑ හරියට. බීල පහලට බහිනකොට බුපේ එකේ බාගයක් ඉවරයි.

    මගෙ ජීවන කතාව මෙහෙම දාද්දි ලොකු සැහැල්ලුවක් දැනෙනව. අනුරාධගෙ ත්රේඩ් වලටත් මං ගොඩක් කැමතියි.
    වලක් ද
    කොමඩ් ද
    පෝච්චිද