මට හෝමාගමින් බෝඩිමක් දෙන්න කවුද? ඒ ඔබද?

Muttley

Active member
  • Jun 29, 2010
    891
    189
    43
    මට හෝමාගමින් බෝඩිමක් දෙන්න කවුද? ඒ ඔබද?

    මචන්ලා මට හෝමාගමින්, ගොඩගම හෝ පනාගොඩ පැත්තෙන් බෝඩිමක් හොයාගන්න ඕනි. කාමරයක් තනියෙන් ගන්න පුළුවන් තැනක් නම් හොදයි.....පුලුවන්නම් හෙල්ප් එකක් දියන්...මම ගොඩක් ඈත ඉන්නේ...ඇවිත් හොයන්න අමාරුයි.....
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,538
    5,764
    113
    Wisthara tikaka PM karapan
    Keeyakata witharada,monawada karanne wagee deewala
    laga pathnam naha ,tikaka Hoyala balannam
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,224
    4,125
    113
    Homagama Station Road paththa බෝඩිම thiynawa hoyala balapan
     

    Muttley

    Active member
  • Jun 29, 2010
    891
    189
    43
    Wisthara tikaka PM karapan
    Keeyakata witharada,monawada karanne wagee deewala
    laga pathnam naha ,tikaka Hoyala balannam

    thnks machn.I'll PM you

    Captain ජැක් ස්පැරෝ;12161387 said:
    :eek::eek::eek::eek::eek::eek::eek:

    හරියට සුපර් ස්ටාර් වගේ...........

    :lol::lol::lol:

    Homagama Station Road paththa බෝඩිම thiynawa hoyala balapan

    Thankz machan....