ඔස්ටේලියාවේ සිඩ්නිවල කෙල්ලෙක්. දෙදාහෙ ඉපදිලා තියෙන්නේ. අයියයි මල්ලියිලු ඉන්නෙ අයියා බැඳලා. කෝල් සෙන්ටර් එකක් වැඩ කරන්නේ. අයිටී ඩිග්‍රි එකක් තිබුනට එච්ටීඑම්එල් සීඑස්එස් ජේඑස් තාම හරියටම අල්ලගෙන නෑ. මගෙන් තමයි සූම් එකෙන් ඉගෙන ගන්නෙ. නිදාගන්නෙ අම්මත් එක්ක. අම්මටයි තාත්තයි ඉංග්‍රීසි විතරලු පුළුවන්. අපි කතාකරන්නේ චැට් කරන්නෙ ඉංග්‍රීසියෙන්. මම එයාගෙන් ඉංග්‍රීසි ටික ටික ඉගෙන ගන්නවා. එහෙම ඉගෙනගෙන තමයි ඉංග්‍රීසියෙන්ම එයාට කැමතියි කියලා කිව්වෙ. ඉස්සෙල්ලම අපි මැසේජ් කරේ ලින්ක්ඩ් ඉන් එකෙන්. හුඟක් නීති යටතෙ ඉන්න කෙල්ලෙක්. උඹලා කියන්නේ මේක බඳින්න වෙයිද?
මේ තියෙනෙන් එයාගේ ෆොටෝ ටීකක්. මේවා ඔයාලා බලලා ඩිලිට් කරන්න
මේ තියෙනෙන් එයාගේ ෆොටෝ ටීකක්. මේවා ඔයාලා බලලා ඩිලිට් කරන්න

ඨෝ