Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මට Covid - 19 Positive උනා.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="KuKu KoKa" data-source="post: 26363382" data-attributes="member: 573979"><p>Reports ආව PCR positive . මචන් උබල පුළුවන් තරම් පරිස්සම් වෙයල්ලා. ජිවිතේ අනියත අවබෝධ කරගන්න මෙහෙ මිනිස්සු විදින දුක දැක්කම හොඳටම ඇති. මෙහෙ ඩොක්ටර්ස් ල කියන්නේ ගොඩ දෙනෙක් සර්ජිකල් මාස්ක් එක නහයට පහලින් දාන එකයි මාස්ක් එක නිර්දේශ කරලා තියන පැය ගන්නට වඩා පාවිචි කරන එකලු අවුල. මමත් මාස්ක් එක දවස් දෙක දාල තියනවා. උපරිම සර්ජිකල් මාස්ක් එකකින් Protection එක ලැබෙන්නේ පැය 6 ලු. ඉන් පස්සේ ආරක්ෂාව නැති වෙනවා. වැඩට යනවනම් ඔෆිස් එකට ගිහින් බස් එකේ දාගෙන ගිය මාස්ක් එක ගලවලා අලුත් එකක් දාගනිල්ලා. දාගෙන ගිය මාස්ක් එක ගලවන්න කලින් සබන් හරි සැනිටයිසර් දාල අත් දෙක හොදින් සෝදලා දාගෙන ගිය මාස්ක් එක ගලවන්න ඕනේ. ඉන් පස්සේ කුනුකුඩේට දාල අලුත් එකක් දා ගනිල්ලා. ආයේ ඔෆිස් එකෙන් ඔෆ් වෙනකොට දාගෙන හිටිය එක ගලවල කුණු කුඩේට දාල අලුත් එකක් දාගෙන ගෙදර යන්න. ගෙදරට ඇතුළු වෙනකොට එකත් ගලවල කුණු බක්කියට දාපල්ලා. ගෙදර ඉන්න අම්මලා තාත්තලා පොඩි උන් ගැන හිතපල්ලා. මාස්ක් එකකට යන වියදම ගැන වොරි වෙන්න එපා. මේ වැඩේට රුපියල් 90 වැය වෙන්නේ දවසටම. අපි ඕනේ තරම් සල්ලි නාස්ති කරනවනේ බන් බොන්න කන්න. පුළුවන් නම් මාස්ක් පෙට්ටි දෙකක් තුනක් ගෙදර ගෙනිහින් තියා ගනිල්ලා. ගන්නකොට හොද බ්රෑන්ඩ් එකක මුඛ අවරනම තෝර ගනිල්ලා.</p><p></p><p>මචන් මෙහෙ මිනිස්සු විදින දුක දැක්කම වාවන්නේ නැහැ බන්. උබල හැමෝටම ආදරෙන් කියන්නේ පරිස්සම් වෙයල්ලා. මට නම් අමාරුවක් නැහැ . ඩොක්ටර් කිව මගේ ප්රතිශක්තිය හොඳයි කියලා.</p></blockquote><p></p>
[QUOTE="KuKu KoKa, post: 26363382, member: 573979"] Reports ආව PCR positive . මචන් උබල පුළුවන් තරම් පරිස්සම් වෙයල්ලා. ජිවිතේ අනියත අවබෝධ කරගන්න මෙහෙ මිනිස්සු විදින දුක දැක්කම හොඳටම ඇති. මෙහෙ ඩොක්ටර්ස් ල කියන්නේ ගොඩ දෙනෙක් සර්ජිකල් මාස්ක් එක නහයට පහලින් දාන එකයි මාස්ක් එක නිර්දේශ කරලා තියන පැය ගන්නට වඩා පාවිචි කරන එකලු අවුල. මමත් මාස්ක් එක දවස් දෙක දාල තියනවා. උපරිම සර්ජිකල් මාස්ක් එකකින් Protection එක ලැබෙන්නේ පැය 6 ලු. ඉන් පස්සේ ආරක්ෂාව නැති වෙනවා. වැඩට යනවනම් ඔෆිස් එකට ගිහින් බස් එකේ දාගෙන ගිය මාස්ක් එක ගලවලා අලුත් එකක් දාගනිල්ලා. දාගෙන ගිය මාස්ක් එක ගලවන්න කලින් සබන් හරි සැනිටයිසර් දාල අත් දෙක හොදින් සෝදලා දාගෙන ගිය මාස්ක් එක ගලවන්න ඕනේ. ඉන් පස්සේ කුනුකුඩේට දාල අලුත් එකක් දා ගනිල්ලා. ආයේ ඔෆිස් එකෙන් ඔෆ් වෙනකොට දාගෙන හිටිය එක ගලවල කුණු කුඩේට දාල අලුත් එකක් දාගෙන ගෙදර යන්න. ගෙදරට ඇතුළු වෙනකොට එකත් ගලවල කුණු බක්කියට දාපල්ලා. ගෙදර ඉන්න අම්මලා තාත්තලා පොඩි උන් ගැන හිතපල්ලා. මාස්ක් එකකට යන වියදම ගැන වොරි වෙන්න එපා. මේ වැඩේට රුපියල් 90 වැය වෙන්නේ දවසටම. අපි ඕනේ තරම් සල්ලි නාස්ති කරනවනේ බන් බොන්න කන්න. පුළුවන් නම් මාස්ක් පෙට්ටි දෙකක් තුනක් ගෙදර ගෙනිහින් තියා ගනිල්ලා. ගන්නකොට හොද බ්රෑන්ඩ් එකක මුඛ අවරනම තෝර ගනිල්ලා. මචන් මෙහෙ මිනිස්සු විදින දුක දැක්කම වාවන්නේ නැහැ බන්. උබල හැමෝටම ආදරෙන් කියන්නේ පරිස්සම් වෙයල්ලා. මට නම් අමාරුවක් නැහැ . ඩොක්ටර් කිව මගේ ප්රතිශක්තිය හොඳයි කියලා. [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom