මට Covid - 19 Positive උනා.

KuKu KoKa

Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    කොල්ලනේ පරිස්සමෙන් ඉන්න. දැන් මට Covid - 19 Positive උනා. උදේ ඉඳලා ඔළුවයි ඇඟයි රිදෙන්න ගත්තා. දැන් හොදටම වැඩියි. දැන් Anti Gen Test එක Positive උනා.

    cvd.png
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,193
    2
    10,799
    113
    Home Sweet Home
    kohoma da expose une kiyala idea ekak tiye da ?
    කොල්ලනේ පරිස්සමෙන් ඉන්න. දැන් මට Covid - 19 Positive උනා. උදේ ඉඳලා ඔළුවයි ඇඟයි රිදෙන්න ගත්තා. දැන් හොදටම වැඩියි. දැන් Anti Gen Test එක Positive උනා.

    View attachment 122543
     
    Last edited:

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ලොකු දෙයක් තාම මේ ලබ්බේ වයිරස් එක හදන එකා ක්‍රමයක් දන්නේ නැති එක මේ වයිරස් එක ඕවර් ද කේබල් යවන්න. එහෙම උනානම් බඩු බනිස් මේ ත්‍රෙඩ් එක කියවන අපිටත්.

    බි සේෆ් මචන්.. කාලා බිලා ෆිට්නස් ඇතුව ඉදපන්.