මට English ඉගෙනගන්න උදව්වක් කරන්න කො

thomian

Well-known member
  • May 20, 2011
    12,820
    18,019
    113
    715S4NQB1oL._AC_UF1000,1000_QL80_.jpg
     

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,713
    11,526
    113
    හඳට කිට්ටුව
    ඔයා English චිත්‍රපට, සින්දු, TV show එහෙම බලනව ද? English ඉගෙන ගන්න ලොකු උදවුවක් වෙනවා ඒක. උපසිරැසි නොදා බලන්න Try එකක් ගන්නකො.
    Sinhala subtitles nathuwa English subtitles pawichchi karanna..
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,010
    3,837
    113
    @techmalli ඔයාට කතා කරන්න ඉගෙන ගන්න ඕනේ නම් youtube එකේ තියෙනවා එදිනෙදා ජීවිතේ කරන කතා බහ ගැන වැඩසටහන් ගොඩක්. ලියන්න කියවන්න හොඳට ඉගෙන ගන්න ඕනේ නම් පන්තියකට යන්න.
     

    Rapunzel003

    Well-known member
  • Aug 30, 2022
    2,346
    4,560
    113
    මට English ඉගෙනගන්න උදව්වක් කරන්න කො pdf videos තියනම් ඩෙන්න්කො යලුවනේ
    English radios, songs, movies specially books
    Speak English with friends, you have to use it daily
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,824
    1
    4,886
    113
    40
    හත් ඉලව්වෙ!
    English movies sinhala sub dagena balana untanam Elglish igena ganna baha ban...mokada kathawa theum ganna misak English igena ganna neweine sinhala sub daganne...

    enisa English subtitles ma dagena wachana ahu unama ewa note karagena google karrala theruma sinhalen danagena igena ganna puluwan wachana...movie eken eka yedena widiya kohomath thiyenawane...:)