INTERVIEW HELP NEEDED මට උදව් කරන්න

AllGood

Well-known member
  • Dec 22, 2023
    1,058
    1,620
    113
    ප්‍රශ්න අහන භාෂාවෙන් උත්තර දීපන් බන්. සිංහලෙන් ඇහුවොත් සිංහලෙන්. ඉන්ග්ලිෂ් වලින් ඇහුවොත් ඉන්ග්ලිෂ්
    ඉන්ටවීව් එකට එන එකා අනුව භාෂාව වෙනස් වෙන්න පුළුවන්
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,612
    1
    5,899
    113
    ඉල්ලුම කරන තනතුර අනුව,

    Eg: Banking Assistant වගෙ නම් සිංහල දෙමල, Management Trainee නම් English
     
    • Like
    Reactions: Yin And Yang