මට Office පැකේජ් එක ඉගෙනගන්න ඔනි
මට Office පැකේජ් එක ඉගෙනගන්න ඔනි. විශේෂයෙන් Exel සහ Access දෙක.මට හොද තැනක් කියන්නකෝ.......
හැබැයි කොළඹ,නුගේගොඩ,මහරගම,කොට්ටාව,හෝමාගම,කඩුවෙල,හංවැල්ල වගේ ප්රදේශ විශේෂයි. . .
ගාණ උපරිම 12500ක් විතර නම් හොදයි