මට Office පැකේජ් එක ඉගෙනගන්න ඔනි

amilapunk

Well-known member
  • Apr 10, 2012
    2,213
    467
    83
    අවංක හිත් අසළ.......
    මට Office පැකේජ් එක ඉගෙනගන්න ඔනි

    මට Office පැකේජ් එක ඉගෙනගන්න ඔනි. විශේෂයෙන් Exel සහ Access දෙක.මට හොද තැනක් කියන්නකෝ.......

    හැබැයි කොළඹ,නුගේගොඩ,මහරගම,කොට්ටාව,හෝමාගම,කඩුවෙල,හංවැල්ල වගේ ප‍්‍රදේශ විශේෂයි. . .

    ගාණ උපරිම 12500ක් විතර නම් හොදයි
     

    hasithapriya111

    Active member
  • Sep 1, 2010
    440
    54
    28
    Machan kohatawat yanna one ne office igenaganna.

    Lynda.com kiyala tiyenawa video tutorials karana site ekak. But ekata pay karanna one.

    Ubata eyala karapu tutorials torrents walin hoyaganna puluwan.

    Try ekak diyan.
     

    aba88

    Active member
  • Oct 8, 2011
    233
    75
    28
    මචං පුළුවන්නම් තනියම ඉගෙන ගනින්. ඕනෙ තරම පොත් තියනවා, සිංහලෙනුත්. ඒවගෙන් මූලික කරුණු ටික ඉගෙන ගත්තම පාවිච්චියත් එක්ක උඹට පුළුවන් ඉතුරු ටිකත් ඉගෙන ගන්න.
     

    amilapunk

    Well-known member
  • Apr 10, 2012
    2,213
    467
    83
    අවංක හිත් අසළ.......
    මචං පුළුවන්නම් තනියම ඉගෙන ගනින්. ඕනෙ තරම පොත් තියනවා, සිංහලෙනුත්. ඒවගෙන් මූලික කරුණු ටික ඉගෙන ගත්තම පාවිච්චියත් එක්ක උඹට පුළුවන් ඉතුරු ටිකත් ඉගෙන ගන්න.

    links tiyenawanam daapnkooo
    mama hewwa hemethenama nene