මට PCR කරන්න බෑ බුදු අම්මේ

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,301
    30,046
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඔය මගුල කරනකොට රිදෙනවලු, මගේ පුතාට රැන්ඩම් ටෙස්ට් එකකට තෝරගෙන රෙජිස්ට වෙයං කිය කිය ලියුං එවනවා මැසේජ් කරනවා. මම සද්ද නැතිව ඉන්නවා.😶
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,416
    166,811
    113
    එකමත් එක රටක
    :baffled:

    Capturecrnaaa.JPG
     
    • Like
    Reactions: The Kingslayer