මට TikTok video ඇඩ් කරන්න බැහැ නේ බං

Siriusthevirus

Well-known member
  • May 19, 2025
    634
    668
    93

    මචං ඉතා වටිනා විඩියෝ එකක් මං කිරියට දාන්න හැදුවේ...

    මට error එකක් එනවානේ බං "The specified url cannot be embedded" කියලා...

    කවුරු හරි මේක පොඩ්ඩක් හදලා දිපන්කෝ...

    @GTRZ @GTR3 අනේ ඇඩ්මින් අයියේ...ෆෙක් එකකින් ආවේ උබ කියලා දන්නේ නැහැ දෙයියෝ.. පින් අනුමෝදන් වෙනවා ටික්ටොක් විඩීයෝ දාන්න හදල දෙන්න දෙයියෝ...
    ------ Post added on Jun 28, 2025 at 4:06 PM

    Bump
    ------ Post added on Jun 28, 2025 at 4:08 PM
     

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,605
    113
    SSE වෙලත් බොට ඕක ඇඩ් කරනහැටි හොයාගන්න බැරිද? :eek:
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,143
    12,446
    113
    🌎

    මචං ඉතා වටිනා විඩියෝ එකක් මං කිරියට දාන්න හැදුවේ...

    මට error එකක් එනවානේ බං "The specified url cannot be embedded" කියලා...

    කවුරු හරි මේක පොඩ්ඩක් හදලා දිපන්කෝ...

    @GTRZ @GTR3 අනේ ඇඩ්මින් අයියේ...ෆෙක් එකකින් ආවේ උබ කියලා දන්නේ නැහැ දෙයියෝ.. පින් අනුමෝදන් වෙනවා ටික්ටොක් විඩීයෝ දාන්න හදල දෙන්න දෙයියෝ...
    ------ Post added on Jun 28, 2025 at 4:06 PM

    Bump
    ------ Post added on Jun 28, 2025 at 4:08 PM
    අඩෝ මටත් ඕක ඊයේ ආවා.

    Edit - තවම embed කරන්න බැහැ.
    Screenshot_2025-06-28-17-44-10-413_com.mi.globalbrowser.png
     
    • Like
    Reactions: Siriusthevirus

    Siriusthevirus

    Well-known member
  • May 19, 2025
    634
    668
    93
    SSE වෙලත් බොට ඕක ඇඩ් කරනහැටි හොයාගන්න බැරිද? :eek:

    nikm link ek paste krnn
    @clumsyhulk මේ දාලා තියෙන error ඒක එනවා...

    කලින් මෙහෙම අවුලක් තිබ්බේ නැහැ... User privilege එකක් අයින් කරලා තියෙනවා හින්දා වෙන්න ඇති මෙහෙම එන්නේ .. ලංකාව දුවන සාම්ප්‍රදායික ක්‍රමය වෙනස් වෙනවාට ම
    සල්ලි තියෙන මිනිස්සු කැමති නැහැ.. ඒගොල්ලෝන්ගෙ පැවැත්මට ඒක තර්ජනයක්... රටක මෝඩ මිනිස්සු වැඩි තරමට ඒ රටේ සල්ලි තියෙන මිනිස්සු කැමති මොකද මෝඩයෝ කියන්නේ සම්පතක්, සල්ලි තමා..
    ------ Post added on Jun 28, 2025 at 6:23 PM
     
    • Like
    Reactions: Fiona Dabare

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,605
    113
    @clumsyhulk ඔය යූ ආර් ඇල් එකට ගියාම රීඩිරෙක් වෙලා වේසා ගෑනි වගේ වටේ යවලා මෙන්න මේකට එනවා. :dull:



     
    Last edited:
    • Like
    Reactions: clumsyhulk

    Siriusthevirus

    Well-known member
  • May 19, 2025
    634
    668
    93
    අඩෝ මටත් ඕක ඊයේ ආවා.

    Edit - තවම embed කරන්න බැහැ.
    View attachment 252877
    මාත් එක එක url වෙනස් ටික්ටොක් යුසර්සලාගේ ට්‍රයි කරා... No avail

    @Hrithik_Roshan නළුවෙක් හින්දා ද මන්දා මෙයාට පුළුවන්
    ------ Post added on Jun 28, 2025 at 7:37 PM
     
    • Like
    Reactions: clumsyhulk