Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මට_ණයක්_ඕනේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ණයක් අරන් අපේ ගේත් ටිකක් ලොකුවට හදන්න ඕනේ බන්...වටේ පිටේ මිනිස්සු හිතන්නේ අපි දුප්පත් කියල ...කුලී වැඩ කරලා කන බොන එක ඇත්ත බන්..එත් අපි කාගෙන් හරි පොලියට අරන් හරි කන්න ණය ගත්තුවා ගෙවනවානේ..

අපේ අම්මල ඉස්සර ආශ්රය කරේම හෙන ලොකු පවුල්...උන් එන්නේ කාර් වලින්...මම කිව්වා අම්මට අපි ලොකු ලොකු සල්ලි කාරයෝ ආශ්රය කරාම අපි දුප්පත් වගේ පේනවා...ඒ නිසා මේ මුඩුක්කු පේලියේම ගෙවල් ටිකක් ආශ්රය කරමු කියල...

අමාරුවෙන් අර සල්ලි කාරයෝ නවත්ත ගත්ත නිසා එදා ඉදන් මට හෙන හැපී...අර දුප්පත් උන්ට වඩා දැන් අපි පෝසත්..

දැන් මේ ඉන්නේ කොහොමහරි කොටි 4,5ක් ණයක් අරන් ගේ හොද තට්ටු 4ක් විතර ගහගන්න...අපේ තාත්ත කොහොමහරි දවසේ වියදම හොයන එනවනේ...ඕකෙන් කාල ඉතුරු එකෙන් ණය ගෙවල දානවා...

ඇරත් මම හැමදාටම ගෙදර ඉන්නේ නැහැනේ....ඔය ගන්න නයෙන් කෝටියක් විතර මටත් ගන්න ඕනනේ..අරන් මම මේ ගෙදර දෙන්නේ මගේ පුතාට ඊට පස්සේ...

ඔන්න ඔහොම තමයි මම හිතන් හිටියේ..

එත් කවුද මිනිස්සු වගයක් අපේ ගෙදර ඇවිත් අහල මොලේ හොද නැද්ද විකාර කරන්නේ...පුතා මේ ගෙදර සල්ලි නේද නාස්ති කරන්නේ කියල...

අම්ම මාව එලියට දැම්ම කියහන්කෝ ගෙදරින්...මම රජෙක් වගේ හිටපු ගෙදර...මගේ තැන නැති උනා..

මගේ යාලුවෝ කිව්වා ගෙදර පල්ලෙහා ස්ටෝරු කෑල්ල කොහොමහරි ඉල්ලගනින්... හෙමීට ආයෙත් ගේ අල්ලාගෙන රජකම් කරන්න පුළුවන් කියල ...අහ අමතක උනා..යාලුවෝ කිව්වට උන්ටත් රස්සාවක් නැහැ...මම තමයි අම්මට කියල උන්ටත් එක්කම කෑම හදල දුන්නේ...මොකද උන් මට මාර රෙස්පෙක්ට් කරන්නේ..දැන් උන්ටත් කන්න නැහැලු...

මේ ටිකේ ස්ටෝරු කෑල්ල ඉල්ල ඉල්ලා යනවා...පන්සලේ ලොකු හාමුදුරුවන්ටත් කියල තියෙන්නේ...

හම්බුනොත් මම ආයේ ගොඩ තමයි...කෝටි 4,5ක් අරන් ස්ටෝරු කෑල්ල හදනවා ආයේ සුපිරියටම

[QUOTE="kolavari, post: 18826630, member: 412792"] [SIZE=4]ණයක් අරන් අපේ ගේත් ටිකක් ලොකුවට හදන්න ඕනේ බන්...වටේ පිටේ මිනිස්සු හිතන්නේ අපි දුප්පත් කියල :dull:...කුලී වැඩ කරලා කන බොන එක ඇත්ත බන්..එත් අපි කාගෙන් හරි පොලියට අරන් හරි කන්න ණය ගත්තුවා ගෙවනවානේ..:growl: අපේ අම්මල ඉස්සර ආශ්රය කරේම හෙන ලොකු පවුල්...උන් එන්නේ කාර් වලින්...මම කිව්වා අම්මට අපි ලොකු ලොකු සල්ලි කාරයෝ ආශ්රය කරාම අපි දුප්පත් වගේ පේනවා...ඒ නිසා මේ මුඩුක්කු පේලියේම ගෙවල් ටිකක් ආශ්රය කරමු කියල...:frown: අමාරුවෙන් අර සල්ලි කාරයෝ නවත්ත ගත්ත නිසා එදා ඉදන් මට හෙන හැපී...අර දුප්පත් උන්ට වඩා දැන් අපි පෝසත්..:cool::cool::cool: දැන් මේ ඉන්නේ කොහොමහරි කොටි 4,5ක් ණයක් අරන් ගේ හොද තට්ටු 4ක් විතර ගහගන්න...අපේ තාත්ත කොහොමහරි දවසේ වියදම හොයන එනවනේ...ඕකෙන් කාල ඉතුරු එකෙන් ණය ගෙවල දානවා...:) ඇරත් මම හැමදාටම ගෙදර ඉන්නේ නැහැනේ....ඔය ගන්න නයෙන් කෝටියක් විතර මටත් ගන්න ඕනනේ..අරන් මම මේ ගෙදර දෙන්නේ මගේ පුතාට ඊට පස්සේ...:cool: ඔන්න ඔහොම තමයි මම හිතන් හිටියේ..:( එත් කවුද මිනිස්සු වගයක් අපේ ගෙදර ඇවිත් අහල මොලේ හොද නැද්ද විකාර කරන්නේ...පුතා මේ ගෙදර සල්ලි නේද නාස්ති කරන්නේ කියල...:growl: අම්ම මාව එලියට දැම්ම කියහන්කෝ ගෙදරින්...මම රජෙක් වගේ හිටපු ගෙදර...මගේ තැන නැති උනා..:( :( මගේ යාලුවෝ කිව්වා ගෙදර පල්ලෙහා ස්ටෝරු කෑල්ල කොහොමහරි ඉල්ලගනින්... හෙමීට ආයෙත් ගේ අල්ලාගෙන රජකම් කරන්න පුළුවන් කියල :nerd:...අහ අමතක උනා..යාලුවෝ කිව්වට උන්ටත් රස්සාවක් නැහැ...මම තමයි අම්මට කියල උන්ටත් එක්කම කෑම හදල දුන්නේ...මොකද උන් මට මාර රෙස්පෙක්ට් කරන්නේ..දැන් උන්ටත් කන්න නැහැලු...:no: මේ ටිකේ ස්ටෝරු කෑල්ල ඉල්ල ඉල්ලා යනවා...පන්සලේ ලොකු හාමුදුරුවන්ටත් කියල තියෙන්නේ...:sorry: හම්බුනොත් මම ආයේ ගොඩ තමයි...කෝටි 4,5ක් අරන් ස්ටෝරු කෑල්ල හදනවා ආයේ සුපිරියටම :cool:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom