මට_ණයක්_ඕනේ

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    ණයක් අරන් අපේ ගේත් ටිකක් ලොකුවට හදන්න ඕනේ බන්...වටේ පිටේ මිනිස්සු හිතන්නේ අපි දුප්පත් කියල :dull:...කුලී වැඩ කරලා කන බොන එක ඇත්ත බන්..එත් අපි කාගෙන් හරි පොලියට අරන් හරි කන්න ණය ගත්තුවා ගෙවනවානේ..:growl:

    අපේ අම්මල ඉස්සර ආශ්‍රය කරේම හෙන ලොකු පවුල්...උන් එන්නේ කාර් වලින්...මම කිව්වා අම්මට අපි ලොකු ලොකු සල්ලි කාරයෝ ආශ්‍රය කරාම අපි දුප්පත් වගේ පේනවා...ඒ නිසා මේ මුඩුක්කු පේලියේම ගෙවල් ටිකක් ආශ්‍රය කරමු කියල...:frown:

    අමාරුවෙන් අර සල්ලි කාරයෝ නවත්ත ගත්ත නිසා එදා ඉදන් මට හෙන හැපී...අර දුප්පත් උන්ට වඩා දැන් අපි පෝසත්..:cool::cool::cool:

    දැන් මේ ඉන්නේ කොහොමහරි කොටි 4,5ක් ණයක් අරන් ගේ හොද තට්ටු 4ක් විතර ගහගන්න...අපේ තාත්ත කොහොමහරි දවසේ වියදම හොයන එනවනේ...ඕකෙන් කාල ඉතුරු එකෙන් ණය ගෙවල දානවා...:)

    ඇරත් මම හැමදාටම ගෙදර ඉන්නේ නැහැනේ....ඔය ගන්න නයෙන් කෝටියක් විතර මටත් ගන්න ඕනනේ..අරන් මම මේ ගෙදර දෙන්නේ මගේ පුතාට ඊට පස්සේ...:cool:

    ඔන්න ඔහොම තමයි මම හිතන් හිටියේ..:(

    එත් කවුද මිනිස්සු වගයක් අපේ ගෙදර ඇවිත් අහල මොලේ හොද නැද්ද විකාර කරන්නේ...පුතා මේ ගෙදර සල්ලි නේද නාස්ති කරන්නේ කියල...:growl:

    අම්ම මාව එලියට දැම්ම කියහන්කෝ ගෙදරින්...මම රජෙක් වගේ හිටපු ගෙදර...මගේ තැන නැති උනා..:( :(

    මගේ යාලුවෝ කිව්වා ගෙදර පල්ලෙහා ස්ටෝරු කෑල්ල කොහොමහරි ඉල්ලගනින්... හෙමීට ආයෙත් ගේ අල්ලාගෙන රජකම් කරන්න පුළුවන් කියල :nerd:...අහ අමතක උනා..යාලුවෝ කිව්වට උන්ටත් රස්සාවක් නැහැ...මම තමයි අම්මට කියල උන්ටත් එක්කම කෑම හදල දුන්නේ...මොකද උන් මට මාර රෙස්පෙක්ට් කරන්නේ..දැන් උන්ටත් කන්න නැහැලු...:no:

    මේ ටිකේ ස්ටෝරු කෑල්ල ඉල්ල ඉල්ලා යනවා...පන්සලේ ලොකු හාමුදුරුවන්ටත් කියල තියෙන්නේ...:sorry:

    හම්බුනොත් මම ආයේ ගොඩ තමයි...කෝටි 4,5ක් අරන් ස්ටෝරු කෑල්ල හදනවා ආයේ සුපිරියටම :cool:
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,563
    2,387
    113
    ලෝකෙට පෙන්න නෙවේ.. හිතේ සතුටින් ජිවත් වෙන්න.. :)
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320

    Ey bolage amma hemotama kiwwalu neda bota aaye storuwa denne ne kiyala. eeka bolage pawule wena kata hari denawa kiwwa neda?
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    ලෝකෙට පෙන්න නෙවේ.. හිතේ සතුටින් ජිවත් වෙන්න.. :)

    එත් තාම අපේ මුඩුක්කු පේලියේ මිනිස්සු මට තමයි කැමති...මට කිව්වා බය නැතුව ස්ටෝරු කෑල්ල ඉල්ලන්න...එයාල අම්මට කියන්නම් කියල.. ගිය ටිකේම මම පන්සල් යනකොට ඒ අයත් ආව...දැන් ඒ මිනිස්සු විතරයි මට පිහිටට ඉන්නේ...:sorry:

    උන් දන්නේ නැහැ බන් මගේ කෙරුවාව..දන්නවනම් මට පුකට පයින් ගහල එලවන්නේ :lol:...මම ඒ දවස් වල ඔය මුඩුක්කු පේලියේ ලොකු පාතාල පොරක් ෂට් ඩවුන කරානේ..ඊට පස්සේ ගමේ මිනිස්සුන් ගෙන් එක ගැන කියල බය කරලා සල්ලිත් ගත්තා...දන්නැද්ද ඉතින්..අරූ හෙන එපා කරපු එකානේ..ඌ නැති නිසා මිනිස්සු මට කැමතියි.:cool:

    මමත් තාම ඒ පිහිටෙන් ඉන්නේ :rofl:
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,734
    12,761
    113
    මේවගේ කතාවක් මේ දවස් වල අහෙනව...
    ස්ටොරු කාමරේ තොට දෙනවඩ නැද්ද කියල ගෙදර උන් තීරණේ කරන්නෙ හෙටද :shok:
     
    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    මොනා කරන්නත් එක්සත් ජාතික පක්ෂය බලයට එනකන් හිටපන්. බලයට ආවට පස්සෙ ගේ හැදෙයි පට පට ගාලා. සිමෙන්ති වැලි එහෙම නිකන් හම්බෙයි. :cool:
     
    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    උඹ මේ වෙන විදිහකට කියන්නේ ලංකාවේ හිටපු ........ ගැන නේද??
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    Ey bolage amma hemotama kiwwalu neda bota aaye storuwa denne ne kiyala. eeka bolage pawule wena kata hari denawa kiwwa neda?

    ඔව් බන්...එත් දැන් හැමෝටම කිව්වා නේ මම ස්ටෝරුව කොහොමහරි අල්ලගන්නවා කියල...දැන් අතාරින්නත් බැහැ බන් ගේම..ලැජ්ජයි..මම හෙන චන්ඩියෙක් බන් අපේ මුඩුක්කු පේලියේ...:(

    අපේ මාමගේ පුතා බන්...ඌට තමයි දෙනවා කියන්නේ ස්ටෝරුව...අපරාදේ මගේ පුතාට යන එන මන් නැති වෙනවා බන් :(

    haha elakiri gema atha arinna epa mamath sup ekak dennam uba khada inne ? :D

    අනේ ඔව් බන්..පින් සිද්ද වෙනවා...මාව එලියට දාපු දවසේ ඉදන් ගෙදර පඩියවත් සුද්ද කරලා අතු ගාල නැහැ බන්...මම බාගෙට හද හද හිටිය බන් හෙන තඩි කණුවක් ගෙදර...නිදහස් දවසේ කොඩිය දාන්න මුළු මුඩුක්කු පෙලියටම හරියන්න....ඒක තාම ඒ වගේමයි...හදන්නේ නැහැලු එකත් :sorry:

    Ah ara tv eke giyapu mahinda wirodi ad eke part 2 neda, :lol:

    :no::no::no::no: meka sira scene ekak machan
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    :lol: හීනියට වගේ වෙන story එකක් නේ කියන්නේ :baffled:

    uba mokak ganada ban kiyanne? :oo:

    poliyata salli denawa:)

    one nam wimasanna koti 5k nam be hode

    :no::no::no:
    N♥K_forever;18826711 said:
    DAFAQ DID I JUST READ :eek::eek:

    :eek::eek:

    මොනා කරන්නත් එක්සත් ජාතික පක්ෂය බලයට එනකන් හිටපන්. බලයට ආවට පස්සෙ ගේ හැදෙයි පට පට ගාලා. සිමෙන්ති වැලි එහෙම නිකන් හම්බෙයි. :cool:

    Ane loku pinak ban :sorry:

    උඹ මේ වෙන විදිහකට කියන්නේ ලංකාවේ හිටපු ........ ගැන නේද??

    :eek::eek::eek: mokakda ban?

    :lol:

    lol fatta :lol:

    ubata hina ban :sorry: mama dan hena amaaruwe watila ban inne...:no:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මට පේන්නෙ තොට ඉස්ටෝරු කාමරේ වත් හම්බ වෙන්නෙ නෑ, මොකද අම්ම තොට පොඩ්ඩක් වත් කැමති නෑ නෙ කරපු බලු වැඩ නිසා. තොටත් මුඩුක්කුවෙ තමයි ලගින්න වෙන්නෙ.
     
    Last edited: