Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මට_*කාගෙන *කාගෙන යන්න හිතෙනවා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මට_*කාගෙන *කාගෙන යන්න හිතෙනවා

කොහොමද ත්‍රෙඩ් එක මරු නේද ?

මේ විදිහෙ දෙයක් ලියන්න මගෙ මානසික තත්වෙ කොච්චර වියවුල් වෙලාද කියල ඔයාලට හිතාගන්න පුලුවන්ද?

ඇත්තටම මට පිස්සු හැදිලද ? හැදෙන්න ඔන්න මෙන්නද නැත්තම් තව කල් තියනවද ?

මට පිස්සු නම් පිස්සු හැදුනෙ ඇයි ?

මං වගේ තව අය ඉන්නවද?

මේ මානසික වියවුල් භාවයට හේතුව මොකක්ද?

මාතෘකාවෙ සමහර වචන වලට '*' ළකුණ දාන්න තරම් සංවරතාවයක් තාමත් ඉතුරු වෙලා තියන එක ගැන සතුටු වෙන්න පුලුවන්. ඒත් පිස්සුව වැඩි උනොත් ඉස්සරහට එහෙමවත් නැතිවෙයි...

අනාගතේ මගෙන් සමාජයට මොන වගේ දායකත්වයක් සිදුවෙයිද ?

මේ ගතවන කාලය මොන තරම් වටිනවද ? මේ ගත වන හැම තත්පරයක්ම රටේ සංවර්ධනයට, නව නිර්මාණයක් බිහි කරන්න, විද්‍යාත්මක පරීක්ෂණයක් පවත්තන්න පාවිච්චි කරන්න පුලුවන්නම් කොච්චර වටිනවද ?

බුද්ධිය මට පාලනය කර ගන්න බැරි පීඩාකාරි, හිතුවක්කාර පටලයකින් වෙලිලා වගේ මට දැනෙන්නෙ. ඒ පීඩාව හදවතට ගෙන දෙන්නෙත් ලොකු බරක්....

වැරදුනේ කොතනද?

හදාගන්න බැරිද ?

ආත්මයක් නැද්ද ?

[QUOTE="digu dasa dutuwama......., post: 10472670, member: 362530"] [b]මට_*කාගෙන *කාගෙන යන්න හිතෙනවා[/b] [SIZE="3"]කොහොමද ත්‍රෙඩ් එක මරු නේද ? මේ විදිහෙ දෙයක් ලියන්න මගෙ මානසික තත්වෙ කොච්චර වියවුල් වෙලාද කියල ඔයාලට හිතාගන්න පුලුවන්ද? ඇත්තටම මට පිස්සු හැදිලද ? හැදෙන්න ඔන්න මෙන්නද නැත්තම් තව කල් තියනවද ? මට පිස්සු නම් පිස්සු හැදුනෙ ඇයි ? මං වගේ තව අය ඉන්නවද? මේ මානසික වියවුල් භාවයට හේතුව මොකක්ද? මාතෘකාවෙ සමහර වචන වලට '*' ළකුණ දාන්න තරම් සංවරතාවයක් තාමත් ඉතුරු වෙලා තියන එක ගැන සතුටු වෙන්න පුලුවන්. ඒත් පිස්සුව වැඩි උනොත් ඉස්සරහට එහෙමවත් නැතිවෙයි... අනාගතේ මගෙන් සමාජයට මොන වගේ දායකත්වයක් සිදුවෙයිද ? මේ ගතවන කාලය මොන තරම් වටිනවද ? මේ ගත වන හැම තත්පරයක්ම රටේ සංවර්ධනයට, නව නිර්මාණයක් බිහි කරන්න, විද්‍යාත්මක පරීක්ෂණයක් පවත්තන්න පාවිච්චි කරන්න පුලුවන්නම් කොච්චර වටිනවද ? බුද්ධිය මට පාලනය කර ගන්න බැරි පීඩාකාරි, හිතුවක්කාර පටලයකින් වෙලිලා වගේ මට දැනෙන්නෙ. ඒ පීඩාව හදවතට ගෙන දෙන්නෙත් ලොකු බරක්.... වැරදුනේ කොතනද? හදාගන්න බැරිද ? ආත්මයක් නැද්ද ?[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom