මට_*කාගෙන *කාගෙන යන්න හිතෙනවා
කොහොමද ත්‍රෙඩ් එක මරු නේද ?
මේ විදිහෙ දෙයක් ලියන්න මගෙ මානසික තත්වෙ කොච්චර වියවුල් වෙලාද කියල ඔයාලට හිතාගන්න පුලුවන්ද?
ඇත්තටම මට පිස්සු හැදිලද ? හැදෙන්න ඔන්න මෙන්නද නැත්තම් තව කල් තියනවද ?
මට පිස්සු නම් පිස්සු හැදුනෙ ඇයි ?
මං වගේ තව අය ඉන්නවද?
මේ මානසික වියවුල් භාවයට හේතුව මොකක්ද?
මාතෘකාවෙ සමහර වචන වලට '*' ළකුණ දාන්න තරම් සංවරතාවයක් තාමත් ඉතුරු වෙලා තියන එක ගැන සතුටු වෙන්න පුලුවන්. ඒත් පිස්සුව වැඩි උනොත් ඉස්සරහට එහෙමවත් නැතිවෙයි...
අනාගතේ මගෙන් සමාජයට මොන වගේ දායකත්වයක් සිදුවෙයිද ?
මේ ගතවන කාලය මොන තරම් වටිනවද ? මේ ගත වන හැම තත්පරයක්ම රටේ සංවර්ධනයට, නව නිර්මාණයක් බිහි කරන්න, විද්‍යාත්මක පරීක්ෂණයක් පවත්තන්න පාවිච්චි කරන්න පුලුවන්නම් කොච්චර වටිනවද ?
බුද්ධිය මට පාලනය කර ගන්න බැරි පීඩාකාරි, හිතුවක්කාර පටලයකින් වෙලිලා වගේ මට දැනෙන්නෙ. ඒ පීඩාව හදවතට ගෙන දෙන්නෙත් ලොකු බරක්....
වැරදුනේ කොතනද?
හදාගන්න බැරිද ?
ආත්මයක් නැද්ද ?

මේ මොකද බන්..
මොකද්ද අවුල.