සනෝජ්_තරංග;22543775 said:30000 අරගෙන 55000 ට බැවහම ඉතුරු : රුපියල් 25000 ඉතුරුයි. තෙල් යනවා කියන්නේ 13000 ක. ඉතුරු 12000. ඩ්‍රයිවර් ට පඩි 4000 වත් දෙන්න එපැයි. එතකොට ඉතුරුවක් නැහැනේ බන්
කවුද බොල ලොරි අරගෙන වැලි ඇදගෙන පුක දෙන්නේ? ගඟෙන් වැලි ගොඩ දාන එක ගැන දන්නවාද?