මඩකලපුවෙන් වැලි අදින Business
මේ ප්රශ්නය අහන්නේ ඔය TIPPER තියෙන අයගෙන්. හෝ ඒ සම්බන්ද කෙනෙක්ගෙන්.
ඔය මනම්පිටියෙන් හෝ මඩකලපුවෙන් වැලි අදින Business එක ගැන ?
ඔය වැඩේ ගැන ටිකක් දැනගන්න ඕන ?
සාමානයෙන් කියක් වගේ තියෙනවද ලාබ අලාබ සේරම බේරලා ?
ඒ වගේ විස්තර ටිකක් ? ඉන්නවද ඒ සම්බන්ද වැඩ කරන අය