Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මඩකලපුවේ ඉඩම් ජාවරම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මඩකලපුවේ ඉඩම් ජාවරම

යුද්ධය පැවති කාලසීමාවේදී නැගෙනහිර පළාත අතහැර ගිය සිංහල ජාතිකයන්ට අයත් රුපියල් කෝටි ගණන් වටිනා ඉඩම්වලට ව්‍යාජ ඔප්පු සකස් කර හොර රහසේම විකිණීමේ ජාවාරමක සුළමුල හෙළිකරගත් මඩකලපුව විශේෂ අපරාධ විමර්ශන ඒකකය එම ජාවාරමේ මහමොළකරු බව කියන නොතාරිස්වරයෙක් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සැකකරු නැගෙනහිර පළාතේ මඩකලපුව, පාසිකුඩා, කල්කුඩා, වාලච්ෙච්න, එරාවුර් ඇතුළු ප්‍රදේශ ගණනාවක සිංහල ජාතිකයන්ට අයත්ව තිබූ රුපියල් කෝටි ගණන් වටිනා ඉඩම් සඳහා ව්‍යාජ ඔප්පු සකස් කර ඒවා අලෙවි කර ඇති බව හෙළිවී තිබේ.

මේ සම්බන්ධයෙන් මඩකලපුව විශේෂ අපරාධ විමර්ශන ඒකකයට මේ වන විට පැමිණිලි 20 ක් ලැබී ඇති අතර ව්‍යාජ ඔප්පු සකස් කරන ලද ඉඩම්වල වටිනාකම රුපියල් කෝටි 20 ද ඉක්මවන බව පොලිසිය පවසයි.

කල්කුඩා මුහුද ආසන්නයේ පිහිටි සිංහල ජාතිකයකුට අයත් අක්කර 12 ක විශාල ඉඩමක් සඳහා ද හොර ඔප්පු සකස් කර ඇති බව අනාවරණය වී තිබේ.

නැගෙනහිර පළාතේ පදිංචිව සිටි සිංහල ජාතිකයෝ විශාල පිරිසක් යුද්ධය සමයේ සිය ඉඩකඩම් අතහැර පලා ගියහ. යුද්ධය නිමවීමෙන් පසු ඔවුන් සිය ඉඩකඩම්වල අයිතිය සොයා බැලීමට නැගෙනහිර පළාතට එද්දී මෙම සංවිධානාත්මක කණ්ඩායම ව්‍යාජ ඔප්පු සකස් කර ඒවා අයිති කරගෙන සිටි බව ද පොලිසිය පවසයි.

මෙම ඉඩම් කොල්ලයට සම්බන්ධ තවත් සංවිධානාත්මක පිරිසක් සිටින අතර ඔවුන් සෙවීම සඳහා ද පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.

මඩකලපුව භාර නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතාගේ උපදෙස් මත කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සනත් බණ්ඩාර මහතාගේ මෙහෙයවීමෙන් පරීක්ෂණ පැවැත්වේ.

[QUOTE="Epic Madness, post: 12198237, member: 387000"] [b]මඩකලපුවේ ඉඩම් ජාවරම[/b] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]යුද්ධය පැවති කාලසීමාවේදී නැගෙනහිර පළාත අතහැර ගිය සිංහල ජාතිකයන්ට අයත් රුපියල් කෝටි ගණන් වටිනා ඉඩම්වලට ව්‍යාජ ඔප්පු සකස් කර හොර රහසේම විකිණීමේ ජාවාරමක සුළමුල හෙළිකරගත් මඩකලපුව විශේෂ අපරාධ විමර්ශන ඒකකය එම ජාවාරමේ මහමොළකරු බව කියන නොතාරිස්වරයෙක් අත්අඩංගුවට ගෙන ඇත.[/SIZE] [SIZE=3]මෙම සැකකරු නැගෙනහිර පළාතේ මඩකලපුව, පාසිකුඩා, කල්කුඩා, වාලච්ෙච්න, එරාවුර් ඇතුළු ප්‍රදේශ ගණනාවක සිංහල ජාතිකයන්ට අයත්ව තිබූ රුපියල් කෝටි ගණන් වටිනා ඉඩම් සඳහා ව්‍යාජ ඔප්පු සකස් කර ඒවා අලෙවි කර ඇති බව හෙළිවී තිබේ.[/SIZE] [SIZE=3]මේ සම්බන්ධයෙන් මඩකලපුව විශේෂ අපරාධ විමර්ශන ඒකකයට මේ වන විට පැමිණිලි 20 ක් ලැබී ඇති අතර ව්‍යාජ ඔප්පු සකස් කරන ලද ඉඩම්වල වටිනාකම රුපියල් කෝටි 20 ද ඉක්මවන බව පොලිසිය පවසයි.[/SIZE] [SIZE=3]කල්කුඩා මුහුද ආසන්නයේ පිහිටි සිංහල ජාතිකයකුට අයත් අක්කර 12 ක විශාල ඉඩමක් සඳහා ද හොර ඔප්පු සකස් කර ඇති බව අනාවරණය වී තිබේ.[/SIZE] [SIZE=3]නැගෙනහිර පළාතේ පදිංචිව සිටි සිංහල ජාතිකයෝ විශාල පිරිසක් යුද්ධය සමයේ සිය ඉඩකඩම් අතහැර පලා ගියහ. යුද්ධය නිමවීමෙන් පසු ඔවුන් සිය ඉඩකඩම්වල අයිතිය සොයා බැලීමට නැගෙනහිර පළාතට එද්දී මෙම සංවිධානාත්මක කණ්ඩායම ව්‍යාජ ඔප්පු සකස් කර ඒවා අයිති කරගෙන සිටි බව ද පොලිසිය පවසයි.[/SIZE] [SIZE=3]මෙම ඉඩම් කොල්ලයට සම්බන්ධ තවත් සංවිධානාත්මක පිරිසක් සිටින අතර ඔවුන් සෙවීම සඳහා ද පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.[/SIZE] [SIZE=3]මඩකලපුව භාර නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතාගේ උපදෙස් මත කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සනත් බණ්ඩාර මහතාගේ මෙහෙයවීමෙන් පරීක්ෂණ පැවැත්වේ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom