You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
මචන් ල මම ලඟදි දවසක මඩකලපුව පැත්තේ යන්න ඉන්නේ. මට දැන ගන්න ඕන එහෙ ගිහින් බලන්න තියන්නේ මොනවද. හොද ආතල් එකක් ගන්න විදියක් කියපන්, තල් රා එහෙම තියනවද ?
