මඩකලපුව විශ්වවිද්‍යාලය

chanaka

Well-known member
  • May 4, 2006
    3,209
    773
    113
    මඩකලපුව විශ්වවිද්‍යාලය

    මඩකලපුව විශ්වවිද්‍යාලය උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතට

    මඩකලපුව විශ්වවිද්‍යාලය උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතට පවරා ගනිමින් එහි නීතිරීති අනුව ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව අවධාරණය කළේ අද (08) පෙරවරුවේ කල්මුණේ, සයින්දමර්දු ප්‍රදේශයේ නිරික්ෂණ චාරිකාවක නිරත වෙමින් නැගෙනහිර පළාත් රාජ්‍ය නිලධාරින් සහ පළාතේ මුස්ලිම් තරුණ තරුණයන් හමු වෙමිනි.

    එහිදී එම විශ්වවිද්‍යාලය මඟින් පවත්වාගෙන යනු ලබන විෂය මාලා පිළිබඳව පැහැදිලි තීරණයක් ගැනීමට නියමිත බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

    මේ අතර, ම්ලේච්ඡ ත්‍රස්තවාදයට මාතෘභූමියේ කොතැනකවත් ඉඩ නොතබන අතර එය විනාශ කර දැමීමේ වගකීම නිසි ලෙස ඉටු කරනවා මෙන්ම රටේ කිසිදු ජන කොටසක් අපහසුතාවයට පත් නොවන අයුරින් කටයුතු කිරීමේ වගකීම රාජ්‍ය නායකයා ලෙස තමා ඉටුකරන බව ද ජනාධිපතිවරයා පැවසීය.

    සයිනමරුදු ප්‍රදේශයට වෙනම ප්‍රාදේශීය සභාවක් ලබාගැනීම පිළිබඳ කළ ඉල්ලීම කෙරෙහි ද අවධානය යොමු කළ ජනාධිපතිවරයා ඒ පිළිබඳ අදාළ අංශ සමඟ සාකච්ඡා කරන බව පැවසීය​

    අපි නිකන් බොරුවට කෑ ගැහුවට මුන් මේක වහන්නේ නැ බන් :(:( ඔන්න බලහන්කො අපිට වෙන දේ තව ටික කාලෙකින් :angry::angry:
     
    • Like
    Reactions: Bekam

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    59825269_2289294294427371_4606623368676900864_n.jpg
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    මඩකලපුව විශ්වවිද්‍යාලය උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතට පවරා ගනිමින් එහි නීතිරීති අනුව ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බව.

    :nerd:
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,676
    5,523
    113
    Oka Danaganath, Rata-Panela, Mehe Bomba Pupuraddi, Shopping Karakara idalalu Thiyenne, Maha Hiwalek
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,663
    87,045
    113
    ආශ්චර්යමත් රටක
    ඔච්චර සල්ලි වියදන් කරල හදපු එක පොලවට සමතලා කරන්නය ඉතින් අපරාදේ නෙ

    pissuda ban ehema karanna :angry:

    mole hoda nathi wenna ona ehema kiyannath.

    ridenna denna hodama widiya tamai oke sinhala lamai igena ganna eka, sharia ugannana eka tahanam karana eka etc etc.. :D
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මඩකලපුව විශ්වවිද්‍යාලය උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතට

    මඩකලපුව විශ්වවිද්‍යාලය උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතට පවරා ගනිමින් එහි නීතිරීති අනුව ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව අවධාරණය කළේ අද (08) පෙරවරුවේ කල්මුණේ, සයින්දමර්දු ප්‍රදේශයේ නිරික්ෂණ චාරිකාවක නිරත වෙමින් නැගෙනහිර පළාත් රාජ්‍ය නිලධාරින් සහ පළාතේ මුස්ලිම් තරුණ තරුණයන් හමු වෙමිනි.

    එහිදී එම විශ්වවිද්‍යාලය මඟින් පවත්වාගෙන යනු ලබන විෂය මාලා පිළිබඳව පැහැදිලි තීරණයක් ගැනීමට නියමිත බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

    මේ අතර, ම්ලේච්ඡ ත්‍රස්තවාදයට මාතෘභූමියේ කොතැනකවත් ඉඩ නොතබන අතර එය විනාශ කර දැමීමේ වගකීම නිසි ලෙස ඉටු කරනවා මෙන්ම රටේ කිසිදු ජන කොටසක් අපහසුතාවයට පත් නොවන අයුරින් කටයුතු කිරීමේ වගකීම රාජ්‍ය නායකයා ලෙස තමා ඉටුකරන බව ද ජනාධිපතිවරයා පැවසීය.

    සයිනමරුදු ප්‍රදේශයට වෙනම ප්‍රාදේශීය සභාවක් ලබාගැනීම පිළිබඳ කළ ඉල්ලීම කෙරෙහි ද අවධානය යොමු කළ ජනාධිපතිවරයා ඒ පිළිබඳ අදාළ අංශ සමඟ සාකච්ඡා කරන බව පැවසීය​

    අපි නිකන් බොරුවට කෑ ගැහුවට මුන් මේක වහන්නේ නැ බන් :(:( ඔන්න බලහන්කො අපිට වෙන දේ තව ටික කාලෙකින් :angry::angry:

    ow bn me kalakanni oka wahanna bn :angry::angry::angry:
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,209
    773
    113

    pissuda ban ehema karanna :angry:

    mole hoda nathi wenna ona ehema kiyannath.

    ridenna denna hodama widiya tamai oke sinhala lamai igena ganna eka, sharia ugannana eka tahanam karana eka etc etc.. :D

    අනිවාර්යෙන් බන් ඕක තව රජයේ campus එකක් කරන්න පුළුවන් රජයට පවරාගෙන පොදුවේ හම එකටම ඉගෙන ගන්න පුළුවන් වෙන්න ඔක්කොම හදලානේ තියන්නේ අනවශ්‍ය අරාබි දේවල් ටික කඩලා දැම්මා නම් හරි​
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,663
    87,045
    113
    ආශ්චර්යමත් රටක
    අනිවාර්යෙන් බන් ඕක තව රජයේ campus එකක් කරන්න පුළුවන් රජයට පවරාගෙන පොදුවේ හම එකටම ඉගෙන ගන්න පුළුවන් වෙන්න ඔක්කොම හදලානේ තියන්නේ අනවශ්‍ය අරාබි දේවල් ටික කඩලා දැම්මා නම් හරි​

    :yes::yes::yes:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ
    කෝ බන් අර "එනවා , නානවා , දුවනවා " සෙට් එක? මේවට විරුද්ධ නැතුව ඇතිනේ ?

    ෂරියා නීතියට පක්ශායි ද?
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,128
    3,986
    113
    Sharia degree eka MOHE and UGC recognition eka yatathe karanna wage hadanne.
    e kiyanne terrorism sandaha rajaye sahathikaya
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,209
    773
    113
    කෝ බන් අර "එනවා , නානවා , දුවනවා " සෙට් එක? මේවට විරුද්ධ නැතුව ඇතිනේ ?

    ෂරියා නීතියට පක්ශායි ද?

    අඩෝ සිරාවට ඔය එකෙක් කතා කලේ නැ ඕකට විරුද්ධව​
     
    ForgottenSand

    Well-known member
  • Jun 5, 2017
    1,244
    164
    63
    අතිගොන් පොනාධිපතිගෙන් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ.:angry:
     
    • Like
    Reactions: Elysium

    Similar threads