මඩකලපු_දේශනාව

SadSandun

Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    අබ සරණ නිකායේ මඩකලපු දේශනාව

    රෙප් කපනවනම් කපපල්ලා. බනිනවානම් බැනපල්ලා. අවුලක් නැහැ. සත්‍ය ජය ගනී. අවකවම බෞද්ධ භික්ෂුවක් මෙසේ හැසිරෙන එක හරිද වැරදි ද කියල උබලගේම හර්ද සාක්ෂියෙන් විමසල බලපල්ලා. විදුලි බිල රටේ සියලුම ආගමික සිද්දස්ථාන වලින් ගෙවිය යුතුය.

    axRnov4.jpg


    අබ සරණ නිකායේ මඩකලපු දේශනාව සවන් දෙන්නට ඔබට අවාසනාවක් තිබුනේ ද? මෙම දේශනාව පවත්වන ලද්දේ පසුගිය 24දා මඩකලපුවේ නගරයෙහි පිහිටි බෞද්ධ පන්සලෙහි දී කලඑලියේම ය. එය පවත්වන ලද්දේ මඩකලපු පන්සලේ අම්පිටියේ සුමනරතන හිමියන් විසින් රාජ්‍ය නිලධාරීන් අභිමුඛව ය.

    පන්සලෙහි විදුලි පරිභෝජනය සම්බන්ධ ප්‍රශ්ණයක් සම්බන්ධයෙන් කොළඹ සිට පැමිණි රජයේ නිලධාරීන්ට පන්සලට ඇතුලු වීමට ඉඩ දෙනු වෙනුවට එහිමියන් අබ සරණ දේශනාවක් පටන් ගත්තේ ය. අබ සරණ නිකායේ මහා නායක වන ඥානසාර හිමි විසින් කලින් කළ වදාරණ ලද මෙවැනි දේශණා අන්තර් ජාලයේ සැරි සරයි.

    ශ්‍රී ලංකාවේ බුදු දහමට ඥාණසාර හිමි විසින් කරන ලද දායකත්වය වන්නේ බුදු දහමේ එන කෝටියක් සංවර ශීලය වෙනුවට පරයින්, කපව්, කොටව්, මරව් යනාදී මැර භාෂාව එක් කිරීම ය. ඥානසාර හිමියන්ගේ දේශනා අසා සිටින සුදු ඇදගත් බෞද්ධ සදැහැවතුන් ග්‍රහණය කර ගන්නේ එම මැර දේශනා ය. ඔහු දේශනා කරන්නේ බුදු සරණ වෙනුවට අබ සරණ ය.

    අබ සරණ ගොස් ඇති සුමනරතන හිමිගේ එකී මඩකලපු දේශණාව අන්තර් ජාලයෙන් අසා ඇති පිරිස් දහස් ගණනාවකි. එනමුත් අඳුරු වැටුනු වහාම බන දේශණා පටන් ගන්නා කිසිදු ගුවන් විදුලි නාලිකාවක් මෙවැනි දේශණා ප්‍රචාරය නොකරන නිසා අන්තර් ජාලය පරිහරණය නොරකන බෞද්ධ සැදැහැවත්හු මෙම දේශනාව ගැන නොදන්නවා විය හැකි ය.

    සුමනරතන හිමි සිවුර ගසා බසා දමමින් කළ අබසරණ දේශණයේ තිබූ කුණුහරුප ඒ ශෛලියෙන් ප්‍රසිද්ධියේ කියනු මා දන්නා කාලයක අසා නැත.

    සුමනරතන හිමි පටන් ගන්නේ .රාජපක්ෂගේ ආශ්චර්ය මඩකලපුවේ එකම පන්සලට ඇඟිලි ගසන්නට ආවාදැයි නපුරු ස්වරයෙන් අසමිනි. අනතුරුව මෙසේ කිය යි. ‘ පල්ලි අහස උසට කොවිල් අහස උසට පලයව් ඒ ගම්මාන ඇතුලේ බලන්න, කොකු ගහල (විදුලිය) අරන් තියෙන ඒව බලන්න. මේ එකම පන්සලට ඇවිල්ල හු..... ( සංසර්ගයේ යෙදෙන්න), නොදකින් පක්කු. තොපට මේක කියන්න කැ...යො. මේ පන්සල් වත්ත අල්ලගෙන නඩු දහ අටක් කතා කරන එවුන් අර. හිනා වෙනව ඇති. පර හැත්ත. එන්න කියපිය පවිත්‍රා කියන හු...ට, ගනුදෙනු බේර ගන්න, තොපි රෙද්ද ඇට කාගෙන කරන්නෙ. කියපිය දා පියව් නඩු. මං බය නැහැ. පර හු... පුතා ‍ මේ කැ. ය කියනව ගෑනු ගේනවලු. මොන ගෑනිද ගෙනාවේ කියපිය.. මේකල මේ හු..ගේ පුතාල රාජපක්ෂගේ ඇට මිරිකළ අම්මට හැ...( සංසර්ගයේ යෙදෙන්න) පල හු..ගේ පුතා යන්න ( කියමින් සුමනරතන හිමි වැළැක්වීමට උත්සාහ දැරු තරුණ පුද්ගලයෙකුට චටාස් හඩින් පහරක් දෙයි). වීඩියෝ කරපිය, රැකෝඩ් කරපිය. පෙන්නපිය විදුලි බල ඇමැතිට ගෙනෙහිල්ල. එක සිංහල හු..ගේ පුතෙක් නැති මේ නැගෙනහිර දැන් ගිහින් බලපියව් හාල් එක ලිපේ. දන් හැන්දක් දෙන්න හු..ගේ පුතෙක් නෑ වටේ. තොපි එනව අම්මගේ හු.. චෙක් කරන්න. කැ.යන්ගේ ආශ්චර්ය. (අතින් කර පෙන්වයි) මඩකලපුවටම එකයි. හු.. පුතාල. අහගෙන ඉන්න කියපන්, දිපන් අහන්න. මඩකලපුවටම තියෙන එකම පන්සලට ඇවිත් කරන්නේ මොකක්ද කියළ අහපිය. තෝ කිව්වනේ මම ගැනූ ගෙනත් තියන් ඉන්නව කියළ. පෙන්නපිය. කැ. බල්ලෝ, තොපි දැන ගනියව් කැ. හු..ගෙ පුතාල, අම්මට හු....( සංසර්ගයේ යෙදෙන්න) මඩකලපුවේ පන්සල් රැක්කේ ( සුමනරතන හිමි ඉදිරියට පැන නිලධාරියකුට පහරක් ගසයි.)

    දේශනාව හදිසි අවසානයකට පැමිණේ.

    මෙම දේශණාවේ ඇති කුණු හරුප නැතිව හෝ මෙම දේශනාව කරන ලද්දේ ක්‍රිස්තියානි, හින්දු හෝ ඉස්ලාමීය ආගමික පූජකවරයකු විසින් නම් අද කුමන තත්වයක් එම ආගමට හෝ ආගමික ස්ථානයට සිදුව තිබෙන්නට ඉඩ තිබුනිද? එසේ වූයේ නම් එම ආගමික ස්ථානයට එරෙහිව උද්ඝෝෂන කීයක් පවත්වන්නට ඉඩ තිබුනිද?

    ඒ කෙසේ වෙතත් සුමනරතන හිමිගේ කුණු හරුප දේශනාව ගැන කටක් හැර කතා කළ අයෙකු හෝ මේ නොපනත් බෞද්ධ විරෝධී හැසිරීම ගැන වාක්‍ය දෙකක් ලියූ කොළඹ සිංහල ඉංග්‍රිසි ජනමාධ්‍යක් හෝ නැත. බොහෝ විට සිදු වීමට ඉඩ ඇත්තේ විදුලිය විසන්ධි කිරීමට ගිය රජයේ නිලධාරීන් ගොදුරු බවට පත් වීම ය.

    සුමනරතන හිමි අයත් වන්නේ රාජ්‍ය බලය හිමි බහුතර ජාතියේ ආගමට ය. ඉදින් ඔහුට විරුද්ධව ඇඟිල්ලක් ඔසවන්නේ කව්ද?

    මෙම කුණු හරුප දේශණය වත්මන් ශ්‍රී ලංකාවෙහි භයානක වර්ධනයක සළකුනකි. එනම් අන්තවාදී ප්‍රචන්ඩ බෞද්ධ ප්‍රවණතාවයන් සහ යුද හමුදා පිරිස් අතර ගොඩ නැගෙමින් පවත්නා බිය ජනක සම්බන්ධතාවය යි.

    සුමනරතන හිමි මේ ප්‍රසිද්ධ කුණු හරුප දේශණය කරන්නේ තමන්ට එවැනි රැකවරණයක් ඇති බව සහතිකවම දන්නා නිසා ය‍.

    වසර ගණනාවක් පුරා සුමනරතන හිමි යුද හමුදාවේ ආශීර්වාදය ලබමින් සිටින බව රහසක් නොවේ. කලක් පන්සල් භූමියෙහි පවා යුද හමුදා පිරිස් රැඳී සිටියෝ ය. මඩකලපු නගරයේ කිසිදු සිංහලයකු නොසිටි බැවින් පන්සල නඩත්තු කරන ලද්දේද හමුදා පිරිස් විසිනි.

    මෙ හිමියන් යුද හමුදාව සමඟ එක්ව දෙමළ ජනයාගේ ඉඩම් අල්ලා ගනිමින් සිටින බවත් බාහිර සිංහල පිරිස් පදිංචි කරවමින් සිටින බවත් දෙමළ ජනමාධ්‍ය වරින් වර වාර්තා කර තිබේ.

    රාජපක්ෂවරුන්ට පවා මෙළෙස ශුද්ධ සිංහලෙන් බඩ පුරා දීමට තරම් මැරකමක් ඇති සුමනරතන හිමි සුලුතර ජාතික දෙමළ සහ මුස්ලිම් ජනයාට කෙළෙස සළකනු ඇත් ද?

    තමාට මෙළෙස රාජපක්ෂවරුන්ට එරෙහිව කැතම කැත වචනයෙන් බැණ වැදීමට ඇති අයිතිය සුමනරතන හිමි සිය දේශනාවේ දෙතුන් පලකම සඳහන් කරයි. එනම් තමා මඩකලපුවෙහි එකම පන්සල පවත්වා ගත් චීවරධාරියා වීමය. එමෙන්ම ඊටත් වඩා සිංහලයකු නොසිටි මෙම පෙදෙසෙහි සිංහලයින් පදිංචි කරවීමට පියවර ගත් චීවරධාරියා වීම ය. විදුලි බිල නොගෙවා සිටීමට හෝ කොකු ගසා විදුලිය හොරෙන් ගැනීමට හෝ තමන්ට ඇති අයිතිය වශයෙන් ඔහු ඉදිරිපත් කරන්නේ එම කරුණු ය.

    සුමනරතන හිමි කෙටියෙන් කියන්නේ මෙය යි: මඩකලපුවේ දෙමළුන්ට සහ මුස්ලිමුන්ට විරුද්ධව ඉන්න එකම හිමිනම මමයි. මට විරුද්ධව එන්න තොපි කව්ද? වෙනත් වචනයෙන් කියන්නේ නම් මඩකලපුවේ පශ්චාත් යුද්ධ සැළසුම ගෙන යන බෞද්ධ හිමි තමා බැවින් තමාට අත තැබීමට කිසිවෙකුටත් බැරි බව ය. ඇත්තම කතාව නම් සුමනරතන හිමි මහජාතිවාදි රාජපක්ෂ දේශපාලන මතවාදයේ බිම් මට්ටමේ වැඩකරුවකු බව ය. ඔහුට යකා නැග ඇත්තේ මෙතෙක් කාලයක් වැඩ ගැනීමෙන් අනතුරුව දැන් පන්සලෙහි විදුලිය විසන්ධි කිරීමට පැමිනීම ගැන ය.

    සුමනරතන හිමියන්ගේ දේශනාවෙහි ස්වරය සහ චවන ශ්‍රී ලංකාවේ යුද්ධ බෞද්ධාගමේ ළකුණය.

    අබ සරණයි..!


    [/m

    I do not accept violence. But you are quoting only a part of the video which was produced by the people who brought these people all the way from Colombo. He was instrumental in protecting buddhis heritage from Muslims and he has a right to behave like this. Why not these CEB people go to Kathankudy and check the illegals tapping there?
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,818
    113
    ගෙදර/බෝඩිමේ
    me post eka dapu moda wesige putha,mama uben ahanne uba eka parak hari me pansalata gihin tiyenawada? eka parak hari danayak dela tiyenawada? ow nam dapan poto ekak,naththam puka nodi idapan ponna balli
     

    kira123

    Member
    Mar 6, 2013
    8
    2
    3
    ඉස්සර හිටපු හාමුදුරුවරු වරුන්ට රට ජාතිය වෙනුවෙන් ජාතිය පෙල ගස් වන්න කුණුහරුප ඕන වුනේ නෑ
    හොද සිංහල බෞද්ධ පිරිසක් මේ රටේ හිටපු හින්ද. ඒත් අද ඉන්නේ කඩේ යන්න පෙල ගැහුන සිංහල පිරිස ජාතිය
    වෙනුවෙන් පෙල ගස්සන්න ඔය විදිහට හාමුදුරුවරුන්ට බණ කිව්වත් බැරි වෙයි.

    සිංහල ජාතියට ජයවේවා..​
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    Last edited:

    Similar threads