මඩකළපුවේ හාමුදුරුවෝ පොලීසියෙන් ගේම ඉල්ලයි 😂😂😂

Hamu mahaththaya1

Well-known member
  • Dec 7, 2017
    21,119
    22,213
    113
    ගම මහනුවරයි
    හාමුලා වීඅයිපී නිසා පෝලිමට පිටින් දළදා වන්දනා කරන්න චෑන්ස් එකක් සෙට් වෙන්න ඇති නේද? මල්වතු අස්ගිරි හාමුදුරුවරුන්ගේ ප්‍රධාන දායකයෝ වෙනම වාහනවලින් ඇතුලටම ඇවිත් වැඳලා ගියා කියල ආරංචියි.
    eke mokadda waradda itin?