Thanks machchang. A really nice work. If you have more books in PDF version please do share. Thx again 


machan 1st page eka neha nee ane please eekath daannaa
![]()
ඒකෙ බලන්න දෙයක් නෑ මචන් (මම පොඩි කාලේ ඇදපු බලි කුරුටු වගයක් තියෙනවා
)මේ තමා මගේ පළවෙනි පොත ඊ බුක් එකක් කරපු පළවෙනි පාර හින්දා හිතුව මාර්ටින් වික්රමසිංහ මහත්තයගෙ මඩොල් දූව නවකතාවෙන්ම වැඩේ පටන් ගන්න වෙලාවට පොතක් හොයාගන්න පුලුවන් උනා ඉතින් ඔයාල කැමති නම් අරන් කියනල තෑන්ක්ස් කරල යන්න මොකද මම බුදු කට්ටක්කෑව මේක හද්න්න ගිහින්![]()
http://rapidshare.com/files/428528076/madol_duwa.pdf
පලවෙනි post එක edit කරලා වැඩ කරන link එක එතනට add කරන්නසොරි මචන් මම දැනුයි ගෙදර ආවෙ හොට් ෆයිල් දැම්මා
මෙන්න ලින්ක් එක
http://hotfile.com/dl/80217502/c9cc4f4/madol_duwa.pdf.html




.....Great job... keet ot up......පලවෙනි post එක edit කරලා වැඩ කරන link එක එතනට add කරන්න
ස්තුතී යලුවා
රෙපය දුන්න![]()