"කවුද යකඩෝ මේ අලුත් අගමැති"
ඕන්න කෙනෙක් මගෙන් අහලා තිබුනා
පැතුම් සිරාවටම අගමැති වෙන්නද යන්නෙ කියලා? "
"ඇත්තටම මචන්
මම නම් තාම දන්නෙ නෑ"
ඇත්තම උත්තරේ කිව්වා.
ඉතින් මේ සති දෙක තුන මරු.
කවුරුහරි කණ්ඩායමක් මහන්සිවෙලා
පැතුම් කර්නර්ට කරන
Negative Campaign එක ගැන
ටිකක් ලියන්න හිතුනා.
හිතන්නකෝ..
"තමන් කැමති කෙල්ලෙක්ගෙ,
කොල්ලෙක්ගෙ ඇරෙන්න,
සාමාන්‍ය මනුස්සයෙක්, තවත් කෙනෙක්ගෙ
Page එකට, Profile එකට ගිහින්
අවුරුදු 3,4ක අතීත පෝස්ට් බලනවා කියන එක ?
පැතුම්ගෙ නම් හිතනකොටත් මට එපා වෙනවා.
දවසට පෝස්ට් දෙක තුනක්
විතර post වෙනවනෙ.
ඊළගට ඉතින් වීඩියෝ එකක් හොයාගන
ඩවුන්ලෝඩ් කරලා,
එඩිට් කරලා, අජිත් මුතුකුමාරණගෙ සිංදුවක් දාල,
පෝස්ට් වල පින්තූර වලට මූණු බට් කරලා
Content එකක් හිතලා
ඒක ටයිප් කරලා
ගේමක් ගහන්න යන කාලය?
එකක් නෙමේ මට මේ ටිකට
පෝස්ට් 15-20ක් හම්බුනා. (හැබැයි Creative)
මේ ටිකේ කවුරුත්
රනිල්ට වත් මෙහෙම මඩක් ගහන්නෙ නෑනෙ.
මගේ Political Campaign
දැනුම අනුව නම් සාමාන්‍යයෙන් මේවා Organic නෑ.
ප්ලෑන් කරලා, කාලය අරන් මතයක්
ප්ලාන්ට් කරන්න කරන වැඩ.
ලක්ෂ ගානක් යනවා ඉතින්.
මේවා ඉතින් දේශපාලනය තුළ අතිශය සාමාන්‍යයි.
මුහුණ දෙන්න බැරිනම්
දේශපාලනය ගැන හිතන්නවත් හොඳ නෑ.
"පැතුම් රනිල්ගේ ඉත්තෙක්, ඉත්තෙක්, ඉත්තෙක්///"
ඕක තමා ගහන්න ඕන ඉලක්කය.
"හැබැයි මගේ කියවීම මෙහෙම
Negative වැඩ කරන,
විවේචනය කරන කණ්ඩායම්
හැමදාම කලේ තමන්ගේ ප්‍රතිවාදියාට වාසියක්"

මෙහෙම හිතමු.
මේ වෙනකොට පැතුම්ව මේ රටේ 20%ක්ම
දන්නවා කියලා.
දැන් මේ වැඩෙන්
මනුස්සයව නොදන්න මිනිස්සුත්
හොයන්න ගන්නවා. අදුරගන්නවා.
කවුද මේ ජනාධිපතිගෙ ගෝලයා.
කවුද රනිල්ගෙ දරුවා?
කවුද අප්පා මේ අගමැති?
ඊළගට ඉතින් රනිල්ට පක්ෂ ලිබරල් සෙට් එක
පැතුම් ගැන සොයා බලනවා.
කොහොමින් කොහොමින් හරි
නොමිලේම කර්නර්ගේ
Circle එක වැඩි කරනවා.
මේක හරියටම තරහ පිරිමහගන්න
පොල්දූවෙ කේස් එකට පැතුම්ව හිරේ
දැම්ම වගේ වැඩක්.
කවදාවත් නැති Publicity එකක් දුන්නේ කියල
දෙරණට, රාජපක්ෂලාට තේරෙනකොට
කල් ගිහින්.
අනිත් අයටත් ඒ ටිකම තමයි.
ඉක්මනට තේරුම් ගනීවි.
කලින් කියාදුන්නාට මට පසුව ස්තූති කරන්න.
ඒ මොනව උනත් අර
කෝච්චියෙ නටන එක මරු.
මමත් ට්‍රයි කලා. Pathum Kerner
ලගදිම සෙට් වෙලා නටමු!
ජය!
TR
ඕන්න කෙනෙක් මගෙන් අහලා තිබුනා
පැතුම් සිරාවටම අගමැති වෙන්නද යන්නෙ කියලා? "
"ඇත්තටම මචන්
මම නම් තාම දන්නෙ නෑ"
ඇත්තම උත්තරේ කිව්වා.
ඉතින් මේ සති දෙක තුන මරු.
කවුරුහරි කණ්ඩායමක් මහන්සිවෙලා
පැතුම් කර්නර්ට කරන
Negative Campaign එක ගැන
ටිකක් ලියන්න හිතුනා.
හිතන්නකෝ..
"තමන් කැමති කෙල්ලෙක්ගෙ,
කොල්ලෙක්ගෙ ඇරෙන්න,
සාමාන්‍ය මනුස්සයෙක්, තවත් කෙනෙක්ගෙ
Page එකට, Profile එකට ගිහින්
අවුරුදු 3,4ක අතීත පෝස්ට් බලනවා කියන එක ?
පැතුම්ගෙ නම් හිතනකොටත් මට එපා වෙනවා.
දවසට පෝස්ට් දෙක තුනක්
විතර post වෙනවනෙ.
ඊළගට ඉතින් වීඩියෝ එකක් හොයාගන
ඩවුන්ලෝඩ් කරලා,
එඩිට් කරලා, අජිත් මුතුකුමාරණගෙ සිංදුවක් දාල,
පෝස්ට් වල පින්තූර වලට මූණු බට් කරලා
Content එකක් හිතලා
ඒක ටයිප් කරලා
ගේමක් ගහන්න යන කාලය?
එකක් නෙමේ මට මේ ටිකට
පෝස්ට් 15-20ක් හම්බුනා. (හැබැයි Creative)
මේ ටිකේ කවුරුත්
රනිල්ට වත් මෙහෙම මඩක් ගහන්නෙ නෑනෙ.
මගේ Political Campaign
දැනුම අනුව නම් සාමාන්‍යයෙන් මේවා Organic නෑ.
ප්ලෑන් කරලා, කාලය අරන් මතයක්
ප්ලාන්ට් කරන්න කරන වැඩ.
ලක්ෂ ගානක් යනවා ඉතින්.
මේවා ඉතින් දේශපාලනය තුළ අතිශය සාමාන්‍යයි.
මුහුණ දෙන්න බැරිනම්
දේශපාලනය ගැන හිතන්නවත් හොඳ නෑ.
"පැතුම් රනිල්ගේ ඉත්තෙක්, ඉත්තෙක්, ඉත්තෙක්///"
ඕක තමා ගහන්න ඕන ඉලක්කය.
"හැබැයි මගේ කියවීම මෙහෙම
Negative වැඩ කරන,
විවේචනය කරන කණ්ඩායම්
හැමදාම කලේ තමන්ගේ ප්‍රතිවාදියාට වාසියක්"

මෙහෙම හිතමු.
මේ වෙනකොට පැතුම්ව මේ රටේ 20%ක්ම
දන්නවා කියලා.
දැන් මේ වැඩෙන්
මනුස්සයව නොදන්න මිනිස්සුත්
හොයන්න ගන්නවා. අදුරගන්නවා.
කවුද මේ ජනාධිපතිගෙ ගෝලයා.
කවුද රනිල්ගෙ දරුවා?
කවුද අප්පා මේ අගමැති?
ඊළගට ඉතින් රනිල්ට පක්ෂ ලිබරල් සෙට් එක
පැතුම් ගැන සොයා බලනවා.
කොහොමින් කොහොමින් හරි
නොමිලේම කර්නර්ගේ
Circle එක වැඩි කරනවා.
මේක හරියටම තරහ පිරිමහගන්න
පොල්දූවෙ කේස් එකට පැතුම්ව හිරේ
දැම්ම වගේ වැඩක්.
කවදාවත් නැති Publicity එකක් දුන්නේ කියල
දෙරණට, රාජපක්ෂලාට තේරෙනකොට
කල් ගිහින්.
අනිත් අයටත් ඒ ටිකම තමයි.
ඉක්මනට තේරුම් ගනීවි.
කලින් කියාදුන්නාට මට පසුව ස්තූති කරන්න.
ඒ මොනව උනත් අර
කෝච්චියෙ නටන එක මරු.
මමත් ට්‍රයි කලා. Pathum Kerner
ලගදිම සෙට් වෙලා නටමු!
ජය!
TR