මඩ වීඩියෝ මෙන්න ඇත්ත

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    යකෝ මූ මුසම්මිල් ලග වැඩ කරන එකෙක්..දැන් තම මට මීටර් වුනේ..:angry::angry:

    ඕක විමල් වීරවංශගේ පක්ෂේ එකෙක්..වේසිගෙ පුතා :growl:

    ඉ ලග ප්‍ර්ශනය මු කා ලගද වැඩ කරන්නෙ? කියන එක දන්න අය එකත් කියපල්ලාකො :angry:
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    මචං ඉසුරුක මම නම් රිවර්ස් ඉන්ජිනේරින්ග් දන්නේ නෑ. හැබැයි හරහට ඉන්ජිනේරින් නම් කරලා තියෙනවා. මමත් දන්න කියන රුයිතෙට ඉන්ජිනේරින් කරලා ෆේස් බුක් එකේ එකම එකාගේ ෆේක් අකවුන්:lol::lol:.
    දැන් ඉතින් කටයි පුකයි වහගෙන පලයන් බන් කිච වෙන්නේ නැතුව :lol::lol::lol::lol::lol:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    ඉ ලග ප්‍ර්ශනය මු කා ලගද වැඩ කරන්නෙ? කියන එක දන්න අය එකත් කියපල්ලාකො :angry:

    යකෝ මූ ශර්ලොක් හෝම්ස් වගේනේ. :lol:;):lol::lol:
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    මචං ඉසුරුක මම නම් රිවර්ස් ඉන්ජිනේරින්ග් දන්නේ නෑ. හැබැයි හරහට ඉන්ජිනේරින් නම් කරලා තියෙනවා. මමත් දන්න කියන රුයිතෙට ඉන්ජිනේරින් කරලා ෆේස් බුක් එකේ එකම එකාගේ ෆේක් අකවුන්ට් ගොඩක් හොයා ගත්තා බං :lol::lol::lol:. තව හොයන්න පුලුවන් අපරාදේ ඩේටා ටික බල්ලෙක්ට ආප්ප අරන් දෙන්න තියෙන. :lol::lol::lol:. දැන් කියපන් මම මේවා ටික මාර්ක් සරක්බර්ග් මල්ලිට PM කලොත් ඔක්කොම ටික පොර ෆේක් අකවුන්ට් කියලා බෑන් කරාවිද කියලා :lol::lol::frown:. මේ ඔක්කොගෙම තියෙන්නෙ එකම ප්‍රොෆයිල් පික්චර් එක බං :lol::lol:.

    methana maraganna epa ban,me inne buwa.

    https://www.facebook.com/mohd.syakir.52
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    මෙ කසුනාට බැනලා දාපු ත්‍රෙඩ් එකෙ පොස්ට් දෙකක්

    උ මෙකට සම්බන්ද නැත්නම් නෙට් එකෙ දැකලා දාලා නම් ඔය බනිනවා වගෙම උබ්ලා සමවත් ගනිල්ලා මොකද මම දන්න කසුනානම් ඔය වගෙ නිරි චරිතයක් නෙමෙ දෙශපලන ප්ක්ශයක් වෙනුවෙන් පෙනි හිටියාට උ සක්කිලියෙකුත් නෙමෙ අනික ඔක කරෙ හරියටම කවුද කියලා නොදැන බනින එකනම් කුජිතයි :P නාන සාරට ඔහොම බනින උන්ට ඉන්නෙ හම්බයො තම්යි ඔක හම්බයෙක්ගෙ වැඩක් වෙන්න පුලුවන් ඇඅමසිඅයගෙද දන්නෙ නැහැ

    මල තලන්න දෙයක් නැහැ මනුස්සයෙක් වෙන්න එච්චරයි :P උට තිබුනානෙ ඔක ෆෙක් එකකින් දාන්න උ කරානම් මොකටද එහෙනම් කසුන් එකෙන් දැම්මෙ :dull: මොකද ඔක ලොකු කෙස් එකකට යන්න පුලුවන් දෙයක්නෙ අනික ඔය ඉන්න මිනිහා කොහෙද ඉන්නෙ කියාල හොයලා බලන්න පුලුවන් මට කාවත් සුද්ද කරන්න ඔන නැහැ මම දකින මට හැගෙන දෙ ත්‍රෙඩ් එකෙ කිවුවෙ :P

    ඔව් බන් අනිවා කසුනාගෙ වැඩක් නෙමෙ දෙශපාලනය නිසා මෙකෙ ඉන්න උන් අන්ද වෙලා එදා හිටපු මිත්‍රයා අද බල්ලෙක් කරාල මටනම් අප්පිරියයි මෙ සමජෙ ගැන :dull: මම දැක්කා අද හවස දත් කිබුලාවත් බත් ගොට්ටෙක් කරනවා මෙකෙ ඉන්න් 18 කොල්ලො:dull:
    රෙප් එක අවුලක් නැහැ බන් කුනුහරපය ඔන තැනට කුනුහරපය යොදන්න ඔන නැත්නම් මෙ ලොකො කුනුහරප කියලා දෙයක් රැදෙන්නෙ නැහැනෙ කුනුහරපයෙනුත් අදහස් ප්‍ර්කාශ විමක් වෙනවා අපිට තියෙන්නෙ ටිකක් ශිස්ට සම්පන්න වෙන්න එකයි මෙතන මම කියපු කුනුහරපයක් නැහැ හොයන්නෙ බලන්නෙ නැතිව කසුනාට බොරුවට බනින්න එපා අපි කවුරුවත් ඇත්තටම දන්නෙ නැහැ සිරාට හො මරාට හො වෙනත් කණ්ඩායමක වැඩක්ද කියල

    :yes::yes: තම්බියෙව්කුත් සම්බන්ද ඇති තම්බි ඉන්නෙ සිංහල නම් වලින්:dull: මටනම් ඔහොම දෙයක් හිතන්නවත් බැහැ විඩ්යො කරපු පරයන්ටයි ඉන්න උන්ටයි කෙල වෙලාම යන්න ඔන

    මම එහෙම ඇහුවේ උඹ මූව දන්නවා ඇති කියල හිතල (මයිත්‍රීපාලගේ පොරක් කියල කියපු නිසා)....එක්කෙනෙක් කියනවා මේ තම්බිය මුසම්මිල් ගාව වැඩ කරන එකෙක්ලු.......කොහොම උනත් බොර දියේ මාළු බාන්න කරපු වැඩක් කියල නම් පේනවා

    කිඹුලට නම් ඔය කියන්නේ විහිලුවට මම හිතන්නේ (මැරිඩ් ක්ලබ් එකේ එවුන් නම් කියන්නේ විහිලුවට)
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    යකෝ මූ ශර්ලොක් හෝම්ස් වගේනේ. :lol:;):lol::lol:
    දැන් උබලා මොකො කියන්නෙ කසුනාට උඩ දාගෙන බැන්නානෙ පොන්නාය කිය කියා දැන් කවුද පොන්නයො වෙලා තියෙන්නෙ උබලාව පොන්නයො කරාල තියෙන්නෙ තම්බි:lol::lol::lol: අපි නෙමෙ
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    methana maraganna epa ban,me inne buwa.

    https://www.facebook.com/mohd.syakir.52

    නෑ බං අර මහින්දට කඩේ යන තප්පුලන හරකෙක්ගේ කෝට් කරපු උම්බෑ පෝස්ට් එකක් දැක්කා. පොර මගේ ඉග්නොර් ලිස්ට් එකේ ඒ උනාට කෝට් කලාම පේනවනෙ බං. දැක්කම මමත් ෆේක් අකවුන්ට් හෙව්වා එකම එකා රන් කරන. :lol::lol::lol:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    දැන් උබලා මොකො කියන්නෙ කසුනාට උඩ දාගෙන බැන්නානෙ පොන්නාය කිය කියා දැන් කවුද පොන්නයො වෙලා තියෙන්නෙ උබලාව පොන්නයො කරාල තියෙන්නෙ තම්බි:lol::lol::lol: අපි නෙමෙ

    මම බැනපු එකක් හරි පෙන්නපන් ගයාන් පුලුවන් නම්. :frown::frown:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මම එහෙම ඇහුවේ උඹ මූව දන්නවා ඇති කියල හිතල (මයිත්‍රීපාලගේ පොරක් කියල කියපු නිසා)....එක්කෙනෙක් කියනවා මේ තම්බිය මුසම්මිල් ගාව වැඩ කරන එකෙක්ලු.......කොහොම උනත් බොර දියේ මාළු බාන්න කරපු වැඩක් කියල නම් පේනවා

    කිඹුලට නම් ඔය කියන්නේ විහිලුවට මම හිතන්නේ (මැරිඩ් ක්ලබ් එකේ එවුන් නම් කියන්නේ විහිලුවට)

    කිබුලා කියන්නෙ එලකිරියෙ ඉන්න දැනුමක් තියෙන එකෙක් අවු 38ක් ලංකාවෙ උ පොල් ගැවෙ නැහැනෙ උට බත් ගොට්ටා කියන්නෙ මෙ අවුරුදු 16/20 කොල්ලො:yes: එක ඉතින් සමාජෙ හැසිරිමත් එක්ක වයස යන්න යන්න හරි යයි සිරාගෙ පොරක්ද කියලා ඇහුවෙ මොකද දැන් ඉන්න තම්බි 99% සිරාගෙ පැත්තෙ නිසා උන්ට කර ගන්න ඔන දෙ කර ගන්න උන් එකතු වෙනවා තම්බි හදන විඩියො වලටත් අපි අපිම මරා ගන්නාව තම්බියා අහක ඉදන් සැප ගන්නවා අවසානෙදි වෙන්නෙත් ඔක තම්බින් දෙමලුන් මියක් කඩන්නෙ අත ලොවින්න නෙමෙ මල්ලි
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    ඕක විමල් වීරවංශගේ පක්ෂේ එකෙක්..වේසිගෙ පුතා :growl:
    බොරු කියල ශේප් වෙන්න හදන්න එපා හුත්තෝ මූ වැඩ කරන්නේ mass media news එකේ page එකට ගිහින් බලපන් කාටද කඩේ යන්නෙ කියලා :lol::lol:
    මෙකත් අර සමනලි වගෙ සුජිවලා අන්දන්න හදපු අර මන්ත්‍රි වගෙ රාජිතගෙ විඩියොව වගෙ
    තමන්ටම ගල් ගහ ගත්ත එක වගෙ වැඩක් නෙද? තවත් යහාපලනය කියලා පෙන්නන බොරුව පස්සෙ යන්නෙ අමුම අමු මොඩ හැත්ත තම්බියි දෙමලයි තම්යි දිනන්නෙ සිරා දිනුවොත් හැමොම අත පිහිදා ගනි අපිට කරන්න දෙයක් නැහැ කියලා
    බලපන්කො මේකේ ඉන්න හුත්තලා නටපු නැටිල්ල ආණ්ඩුවට බොලේ පාස් කරන්න හැදුවේ හිමීට :rofl: දැන් හරිනේ
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කිබුලා කියන්නෙ එලකිරියෙ ඉන්න දැනුමක් තියෙන එකෙක් අවු 38ක් ලංකාවෙ උ පොල් ගැවෙ නැහැනෙ උට බත් ගොට්ටා කියන්නෙ මෙ අවුරුදු 16/20 කොල්ලො:yes: එක ඉතින් සමාජෙ හැසිරිමත් එක්ක වයස යන්න යන්න හරි යයි සිරාගෙ පොරක්ද කියලා ඇහුවෙ මොකද දැන් ඉන්න තම්බි 99% සිරාගෙ පැත්තෙ නිසා උන්ට කර ගන්න ඔන දෙ කර ගන්න උන් එකතු වෙනවා තම්බි හදන විඩියො වලටත් අපි අපිම මරා ගන්නාව තම්බියා අහක ඉදන් සැප ගන්නවා අවසානෙදි වෙන්නෙත් ඔක තම්බින් දෙමලුන් මියක් කඩන්නෙ අත ලොවින්න නෙමෙ මල්ලි

    කිඹුලා කියන්නේ වෙනම කතාවක් පොර කිසිම වෙලාවක කාටවත් චන්දෙ දෙන්න කියල නැහැ කිඹුලා කියන දේ තේරුම් නොගන්න එවුන්ගේ බයිලා ඕව ......තම්බි කියන්නේ කවදත් බලයේ ඉන්න ජාතියක් 8 මහින්ද දිනුවොත් 9 තම්බි මහින්ද ගාව...අවාසනාව කියන්නේ ඕක තේරුම් ගන්න නායකයෝ අපිට නැති එකයි
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    මූ මේ බොර දියේ මාළු බාන දෙපැත්ත කොටවන තම්බියෙක් නෙමේ සිරාට කඩේ යන මෛත්‍රී තම්බියෙක් :yes:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    බොරු කියල ශේප් වෙන්න හදන්න එපා හුත්තෝ මූ වැඩ කරන්නේ mass media news එකේ page එකට ගිහින් බලපන් කාටද කඩේ යන්නෙ කියලා :lol::lol:

    බලපන්කො මේකේ ඉන්න හුත්තලා නටපු නැටිල්ල ආණ්ඩුවට බොලේ පාස් කරන්න හැදුවේ හිමීට :rofl: දැන් හරිනේ
    :rofl::rofl::yes:

    කිඹුලා කියන්නේ වෙනම කතාවක් පොර කිසිම වෙලාවක කාටවත් චන්දෙ දෙන්න කියල නැහැ කිඹුලා කියන දේ තේරුම් නොගන්න එවුන්ගේ බයිලා ඕව ......තම්බි කියන්නේ කවදත් බලයේ ඉන්න ජාතියක් 8 මහින්ද දිනුවොත් 9 තම්බි මහින්ද ගාව...අවාසනාව කියන්නේ ඕක තේරුම් ගන්න නායකයෝ අපිට නැති එකයි

    kibulaa kiyanne mahindhage aanduwe ambanakata waeradhi thiyenaawa namuth dhaen inna vikalpya neme visadhuma kiyalaa mama kiyanneth ekayi
    කිබුලා වොට් කරන්නෙ නැහැ කියන්නෙ උට මහින්ද එක්ක එකග වෙන්න බැරි නිසා මම වොට් කරන්නෙ මහින්ද එක්ක එකග නොවුනත් මෙ රට බෙදන එක වලක්වන්න මරා දිනවන්නෙ නැතිව උන්ට ආයෙ හොරකම් කරන්න අවස්තාව හද්ගලා දෙන්න නෙමෙ මෙ පාර 50 වගෙ දිනුවොතින් මරා රත් වෙනාව
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මූ මේ බොර දියේ මාළු බාන දෙපැත්ත කොටවන තම්බියෙක් නෙමේ සිරාට කඩේ යන මෛත්‍රී තම්බියෙක් :yes:

    මේ ෆේක් සොන්නස් උඹ කිව්වේ ඔය වීඩියෝ එක මූ හැදුව කියල නේද?(එකම ප්‍රොෆයිල් පික් එක තියන නිසා :rofl:)

    https://www.facebook.com/nclabz

    දැන් මොකද කියන්නේ? ඔය ඉන්නේ මූද? ඇත්ත කියපන් ඔය නුරාජ් කියන එකා එක්ක උඹට තරහක් තියනවා නේද?:P

    අනික කෝ බං මේ තම්බිය අර හංස ෆොටෝ එක ප්‍රොෆයිල් පික් එකට දාගෙන නැහැ නේ? උඹේ ප්‍රොෆයිල් පික් තියරිය අල උනාවත් ද?:rofl:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    :yes::lol:

    ubalaa kiyala yeduw:sorry:

    ගොන්නුන්ගේ පොදු කුලකයට මාව ඇතුලත් කරන්න එපා සහෝ. :P

    මට නොතේරෙන එක හරුපයක් තියෙනව බං. මේ තම්බියා නම් ඔය ඉන්නේ ඌම නම් ඔය පේජ් එක කරන්නේ ඌගේ පේජ් එකේම ඇයි බං ඒකට විරුද්ධව පෝස්ට් එකක් දැම්මේ.?
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :rofl::rofl::yes:

    kibulaa kiyanne mahindhage aanduwe ambanakata waeradhi thiyenaawa namuth dhaen inna vikalpya neme visadhuma kiyalaa mama kiyanneth ekayi
    කිබුලා වොට් කරන්නෙ නැහැ කියන්නෙ උට මහින්ද එක්ක එකග වෙන්න බැරි නිසා මම වොට් කරන්නෙ මහින්ද එක්ක එකග නොවුනත් මෙ රට බෙදන එක වලක්වන්න මරා දිනවන්නෙ නැතිව උන්ට ආයෙ හොරකම් කරන්න අවස්තාව හද්ගලා දෙන්න නෙමෙ මෙ පාර 50 වගෙ දිනුවොතින් මරා රත් වෙනාව

    නෑ කිඹුලා කවදාවත් මහින්ද පත් වෙන්න ඕනේ මහින්ද රට බෙදන්නේ නැහැ ඒක නිසා චන්දෙ දෙන්න කියල කියන්නේ නැහැ......කිඹුලා කියන්නේ දෙන්නම එකයි කියලයි....කව්රු ආවත් රට විනාස වෙන එක වලක්වන්න බෑ කියලයි
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    මේ ෆේක් සොන්නස් උඹ කිව්වේ ඔය වීඩියෝ එක මූ හැදුව කියල නේද?(එකම ප්‍රොෆයිල් පික් එක තියන නිසා :rofl:)

    https://www.facebook.com/nclabz

    දැන් මොකද කියන්නේ? ඔය ඉන්නේ මූද? ඇත්ත කියපන් ඔය නුරාජ් කියන එකා එක්ක උඹට තරහක් තියනවා නේද?:P

    අනික කෝ බං මේ තම්බිය අර හංස ෆොටෝ එක ප්‍රොෆයිල් පික් එකට දාගෙන නැහැ නේ? උඹේ ප්‍රොෆයිල් පික් තියරිය අල උනාවත් ද?:rofl:
    උඹ මාර ගොනෙක් බලන් ගියාම තවත් කියවනවා ලජ්ජා නැතුව .. පොන්නයෝ මම කිව්වේ Upload කලේ ඌ වෙන්න ඇති කියලා උඹ නොදන්නවා උනාට ඒවා හොයන්න ක්‍රම තියෙනවා මම දාපු profile එකේ එකා අරුන්ගේ page එකෙන් අරගෙන දාන්න ඇත්තේ දැන් තෙරුනානේ තවත් පුක දෙන්න එන්න එපා :rofl: