Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මඩ Govenment
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ශ්‍රී ල නි ප කැඩීම

දවල්ට මෛත්‍රිපාල, රෑට සිරිසේන මේ දිනවල සිටින්නේ දිවා රාත්‍රී මාරු කරගෙන දැයි සමහර විට කෙනකුට සිතෙනු ඇත. ඔහුට විශාල බලපෑම්වලට මුහුණ දීමට සිදුව ඇත. අලි මදිවට හරක් කීවාක් මෙන් එ ජා පක්ෂයේ රනිල්ලා මදිවාට ශ්‍රී ල නි පක්ෂයේ යැයි කියන ප්රාජිතලා ද සිටිති. දැන් ශ්‍රී ල නි පක්ෂයෙන් පත් කෙරුණු හය පුද්ගල කමිටුවක් සමග මහින්ද ගැන සාකච්ඡා කිරීමට සිදු වී ඇත. එබැවින් ඔහු උදේ කී දේ දවල්ට නැහැ යි කියයි. සවසට වෙනත් කතාවක් කියයි. රෑට ඔහු කියන්නේ ඒ එකක්වත් නොකී බව ය.

එක්තරා දැන්වීමක එක් තරුණයකු අනුරාධපුරයට ගොස් තම පියාට දුරකථනයෙන් කියන්නේ මෙහෙ වැව් නැහැ, තිබුණත් නාන්නෙ නැහැ යනුවෙනි. මෛත්‍රිපාල කියන්නේ මෙහෙ රූපවාහිනි නාලිකා නැහැ, තිබුණත් කතා කරන්නෙ නැහැ යනුවෙනි. ජනාධිපතිවරණ ව්‍යාපාරයේ දී ඔහු වරක් 8 වැනි දා රෑට කටුනායක ගුවන් තොටුපොළ වසා දමන බව කීවේ ය. පසුදින ඔහු ඇසුවේ තමා එසේ කීවේ ද එසේ කීමට තමාගේ ඔළුව නරක් වී තිබේ ද යන්න ය. ඔහු එසේ කී බව නම් අපි දනිමු.

පසුගිය දිනෙක ඔහු ශ්‍රී ල නි පක්ෂය කැඩීම ගැන නමක් නැති අයට බැණ වැදුනේ ය. ශ්‍රී ල නි පක්ෂයෙන් පිටත සිට පක්ෂය කැඩීමට උත්සාහ කරන අය පසුපස නොගිය යුතු බව ද ඔහු කියා සිටියේ ය. ශ්‍රී ල නි පක්ෂය කැඩී ඇත. ඒ උඩින් ය. පහත කැඩී නැත. පහළ සාමාජිකයෝ මහින්ද රාජපක්ෂ සමග පෙළ ගැසෙති. මහින්ද දවල්ට එකක් කියා රෑට තවත් එකක් නො කියයි. පාක්ෂිකයන්ට ඔහු සමග වැඩ කිරීම පහසු ය.

එහෙත් ශ්‍රී ල නි පක්ෂය උඩින් කැඩී ඇති බව පැහැදිලි ය. ඒ උඩින් කැඩුවේ කවු ද? මම් ම නොවේදැයි මෛත්‍රිපාල කියනු ඇත. එහෙත් සිරිසේන කුමක් කියාවි ද? ඒ ප්රාජිත යැයි කියාවි ද? කුමක් කීවත් නැතත් නාලිකා තිබුණත් නැතත් ශ්‍රී ල නි පක්ෂයේ ලේකම් සභාපති සමග රෑට ආප්ප කා උදේට පක්ෂයෙන් පිට වී යෑම පක්ෂය උඩින් කැඩීමකි. ඔහුට එයට හවුල් වූවෝ කවරහු ද? පක්ෂය තුළ ම ප්රාජිත, එම් කේ ඩී එස් ගුණවර්ධන ආදීහු පක්ෂය උඩින් කැඩීමේ දී ඔහු සමග එකට සිට ඇත.

ඒ පක්ෂය ඇතුළෙන් ඔහුට ආධාර කළ අය ය. එහෙත් එයට වඩා බලවත් කොටසක් පක්ෂයෙන් පිටත සිටියහ. ඒ ජාතික හෙළ උරුමයේ චම්පක නඩය නො වේ. ඔවුන් භ්රී ල නි පක්ෂය උඩින් කැඩීමට ආධාර කළ බව සෑබෑ ය. එහෙත් ඔවුහු බලවත් නො වෙති. සෝම හාමුදුරවන්ගේ මහරගම හා අවට ඡන්ද උල්පත සිඳී බොහෝ කල් ය. කල්පයකට ඒ නැවත පණ ගැන්වීමට නො හැකි ය. ශ්‍රී ල නි පක්ෂය කැඩීමට පිටින් සිට උදවු දුන්නේ ඉන්දියාවේ රෝ ඔත්තු සේවය ය. එහෙත් ඔවුන්ට ද පක්ෂය පහළ මට්ටමින් කැඩීමට නොහැකි විය.

මෛත්‍රිපාලත් සිරිසේනත් ඒ සියල්ල දනිති. එබැවින් ම පිටතින් සිට ශ්‍රී ල නි ප කැඩීමේ සිහිනය දැක ඔවුහු අවදි වෙති. අවදි වී කෑ ගසති. අපි කුමක් කරමු ද? අපට කළ හැක්කේ එවැන්නන් සිටියත් පක්ෂය කඩන්නේ නැහැ යි කීම පමණකි. පක්ෂයෙ සාමාජිකයන් කළ යුත්තේ පක්ෂ සම්මේලනයක් කැඳවා පක්ෂයට වැසී සිටින ප්‍රාණියා පළවා හැරීම ය.

නලින් ද සිල්වා

2015 ජූනි 21

[QUOTE="funkyguy89, post: 18545625, member: 250919"] [CENTER] [U][SIZE=5][B]ශ්‍රී ල නි ප කැඩීම[/B][/SIZE][/U][/CENTER] [B] [/B] [SIZE=4]දවල්ට මෛත්‍රිපාල, රෑට සිරිසේන මේ දිනවල සිටින්නේ දිවා රාත්‍රී මාරු කරගෙන දැයි සමහර විට කෙනකුට සිතෙනු ඇත. ඔහුට විශාල බලපෑම්වලට මුහුණ දීමට සිදුව ඇත. අලි මදිවට හරක් කීවාක් මෙන් එ ජා පක්ෂයේ රනිල්ලා මදිවාට ශ්‍රී ල නි පක්ෂයේ යැයි කියන ප්රාජිතලා ද සිටිති. දැන් ශ්‍රී ල නි පක්ෂයෙන් පත් කෙරුණු හය පුද්ගල කමිටුවක් සමග මහින්ද ගැන සාකච්ඡා කිරීමට සිදු වී ඇත. එබැවින් ඔහු උදේ කී දේ දවල්ට නැහැ යි කියයි. සවසට වෙනත් කතාවක් කියයි. රෑට ඔහු කියන්නේ ඒ එකක්වත් නොකී බව ය. [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4]එක්තරා දැන්වීමක එක් තරුණයකු අනුරාධපුරයට ගොස් තම පියාට දුරකථනයෙන් කියන්නේ මෙහෙ වැව් නැහැ, තිබුණත් නාන්නෙ නැහැ යනුවෙනි. මෛත්‍රිපාල කියන්නේ මෙහෙ රූපවාහිනි නාලිකා නැහැ, තිබුණත් කතා කරන්නෙ නැහැ යනුවෙනි. [B][COLOR=Navy]ජනාධිපතිවරණ ව්‍යාපාරයේ දී ඔහු වරක් 8 වැනි දා රෑට කටුනායක ගුවන් තොටුපොළ වසා දමන බව කීවේ ය. පසුදින ඔහු ඇසුවේ තමා එසේ කීවේ ද එසේ කීමට තමාගේ ඔළුව නරක් වී තිබේ ද යන්න ය.[/COLOR][/B] ඔහු එසේ කී බව නම් අපි දනිමු.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]පසුගිය දිනෙක ඔහු ශ්‍රී ල නි පක්ෂය කැඩීම ගැන නමක් නැති අයට බැණ වැදුනේ ය. ශ්‍රී ල නි පක්ෂයෙන් පිටත සිට පක්ෂය කැඩීමට උත්සාහ කරන අය පසුපස නොගිය යුතු බව ද ඔහු කියා සිටියේ ය. ශ්‍රී ල නි පක්ෂය කැඩී ඇත. ඒ උඩින් ය. පහත කැඩී නැත. පහළ සාමාජිකයෝ මහින්ද රාජපක්ෂ සමග පෙළ ගැසෙති. මහින්ද දවල්ට එකක් කියා රෑට තවත් එකක් නො කියයි. පාක්ෂිකයන්ට ඔහු සමග වැඩ කිරීම පහසු ය.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]එහෙත් ශ්‍රී ල නි පක්ෂය උඩින් කැඩී ඇති බව පැහැදිලි ය. ඒ උඩින් කැඩුවේ කවු ද? මම් ම නොවේදැයි මෛත්‍රිපාල කියනු ඇත. එහෙත් සිරිසේන කුමක් කියාවි ද? ඒ ප්රාජිත යැයි කියාවි ද? [B][COLOR=Red]කුමක් කීවත් නැතත් නාලිකා තිබුණත් නැතත් ශ්‍රී ල නි පක්ෂයේ ලේකම් සභාපති සමග රෑට ආප්ප කා උදේට පක්ෂයෙන් පිට වී යෑම පක්ෂය උඩින් කැඩීමකි. ඔහුට එයට හවුල් වූවෝ කවරහු ද? පක්ෂය තුළ ම ප්රාජිත, එම් කේ ඩී එස් ගුණවර්ධන ආදීහු පක්ෂය උඩින් කැඩීමේ දී ඔහු සමග එකට සිට ඇත. [/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]ඒ පක්ෂය ඇතුළෙන් ඔහුට ආධාර කළ අය ය. එහෙත් එයට වඩා බලවත් කොටසක් පක්ෂයෙන් පිටත සිටියහ. ඒ ජාතික හෙළ උරුමයේ චම්පක නඩය නො වේ. ඔවුන් භ්රී ල නි පක්ෂය උඩින් කැඩීමට ආධාර කළ බව සෑබෑ ය. එහෙත් ඔවුහු බලවත් නො වෙති. සෝම හාමුදුරවන්ගේ මහරගම හා අවට ඡන්ද උල්පත සිඳී බොහෝ කල් ය. කල්පයකට ඒ නැවත පණ ගැන්වීමට නො හැකි ය. ශ්‍රී ල නි පක්ෂය කැඩීමට පිටින් සිට උදවු දුන්නේ ඉන්දියාවේ රෝ ඔත්තු සේවය ය. එහෙත් ඔවුන්ට ද පක්ෂය පහළ මට්ටමින් කැඩීමට නොහැකි විය.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]මෛත්‍රිපාලත් සිරිසේනත් ඒ සියල්ල දනිති. එබැවින් ම පිටතින් සිට ශ්‍රී ල නි ප කැඩීමේ සිහිනය දැක ඔවුහු අවදි වෙති. අවදි වී කෑ ගසති. අපි කුමක් කරමු ද? අපට කළ හැක්කේ එවැන්නන් සිටියත් පක්ෂය කඩන්නේ නැහැ යි කීම පමණකි. පක්ෂයෙ සාමාජිකයන් කළ යුත්තේ පක්ෂ සම්මේලනයක් කැඳවා පක්ෂයට වැසී සිටින ප්‍රාණියා පළවා හැරීම ය. [/SIZE] [B] [/B] [B]නලින් ද සිල්වා[/B] [B] [/B] [B]2015 ජූනි 21[/B] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom