මතකද ඒ කාලේ......?

name-X

Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    90' මතකයන්.....

    අපි කලින් Threads වලත් කතාකලා වගේ 90' දශකයේ සොදුරු මතකයන් තියන සහෝදරවරු බොහෝමයක් එලකිරිහි ඉන්නවා...මටනම් පහත videos බලනකොට සුන්දර 90' දශකයේ මුල- මැද- අග ආයෙත් මතක් වෙනවා.... ඔයාලටත් එහෙමද බලන්නකෝ.....
    ;)

    1.) මුල - Kaoma - The Lambada:lol:



    2.) මැද - "Gud nalo ishq mitha" :lol:



    3.) අග - "Maa O Meri maa Tanha Danish ":lol: