මෙහෙම කිවුවහම වහල්ලු කොහොම හැසිරෙයිද කියලා බයයි.
මොකද 113 නැතුව ආණ්ඩුව පිළිගන්න බෑ කිවුවහම කථානායක තුමා ගේ පුටුව කඩලා මිරිස් වතුර ගහලා, වනචාරී කම පෙන්වපු දෙපා ලොවන බලු කුක්කෝ හෙට අධිකරණය කොහොම දකීද අප්පේ! රට ගැන හිතපල්ලා ගොස්තරේට වඩා....
අනෙක ඇස් පනා පිට පේන ඇත්ත පිළිගනිල්ලා.... මොනා කිවුවත්, කොරත් ඇත්ත මරන්න බෑ...
අධිකරණය ගේ මැද සාලේ නෙමෙයිනේ!
දැන් ඔක්කොම පාර්ලිමේන්තු මන්ත්රී... හරිය.