මතකද ?

handysameera

Well-known member
  • Dec 20, 2009
    1,382
    321
    83
    London
    "මහින්ද රාජපක්ෂ නොසිටින්න සමහරවිට තොපි අද ජිවතුන් අතර නැත. කමක් නැත. මෙය අපේ ජාතියට අලුත් දෙයක් නොවේ. පාවලා දිපියවූ. තොපිව බේරාගත් අසහාය නායකයාගේ පපුව පලා හදවත එලියට ගෙන කාපියවූ.
    තොපිට ඕනේ වෙනස තොපේ නායකයා මරාගෙන කෑම නම් කාපියවූ. තොපිට ඕනේ තවමත් අවසන් නැති යුද්ධය නැවතත් අවුලුවා රට ව්‍යසනයකට ඇද දැමීමට නම් රජා මරාගෙන කාපියවූ.."
    වසන්ත කරන්නාගොඩ
    අධිෂ්ඨානය LTTE පරාජය - නාවික හමුදා භූමිකාව


    :yes:
     

    handysameera

    Well-known member
  • Dec 20, 2009
    1,382
    321
    83
    London
    යහපාලනය :rofl::rofl:

    නොනගතය වෙලාවේ මේ ලෝකෙට එලියට අපු එකෙක්
    :D

    yaha.jpg
     
    • Like
    Reactions: sadun52

    sadun52

    Active member
  • Feb 27, 2008
    646
    67
    28
    දැන් ඔය සෙට් එක බලයට අවොත් වංචාව දුෂණය බින්දුවටම නතර කරාවිද?
    එහෙම සහතිකයක් දෙන්න පුලුවන්ද?
    අනුර කුමාර කියන පුද්ගලයට ගරු කරනවා
    ඒ උනත් ඔවුන්ගේ උදවිය අතීතයේ කරපුව අමතක කරන්න පුලුවන්ද?
    පුලුවන්නම් කියන්න ඒ දේවල් අනුමත කරන්න බැ කියලා
    මොකද දැන් කරුණා උනත් කලින් ත්‍රස්තවාදී වැඩ කරලා දේශපාලනයට අවේ
    JVP එක උනත් කරේ කලින් මිනි මරපු එක
    එතකොට jvp එකට එන්න හොදා දේශපාලනයට
    අනිත් ත්‍රස්තවාදීන් මේ දේශපාලනයට අපු එක වැරදි
    එහම නම් මිනිස්සු 999 මරපු අංගුලිමාල උනත් බුදු සාසනේට ගත්ත එක වැරදි

    තේරුම් අරගෙන නැතුව බයිලනෙ කියන්නෙ.
    එන්නෙ වංචා 100% නැති කරන්න කියල නෙමේ.
    එ්කට ක්‍රමවේදය සකස් කරන්න.
    මහින්ද 18 ගෙනල්ල නැත්තටම නැති කරපු කොමිෂන් ටික ස්වාධීන කරන්න.
    මේවා නරක වැඩද?

    ජ.වි.පෙ කරපු දේවල් කරන්න නෙමෙයිනෙ දේශපාලනය කරන්නේ.
    අර අාර්ථික ත්රෙඩ් එකත් කියවල අදහසක් ගනින්.
    මෙතනින් ඡන්ද වැඩ නවතමි.
    තේරුම්ක් නෑ තව කියල.


     
    • Like
    Reactions: handysameera

    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    මේ එන්ගලන්තේ නෙමේ නේ මේ ලන්කාව ඒ නිසා එන්ගලන්තේ ජීවත් වෙන ඔයා රජාට කඩේ යන්න මිනිස්සුන්ගේ දුක තේරෙන අපි මේ රජාව පන්නලා දාන්නම් :lol::lol:


    අහින්න්සක මිනිස්සුන් ගේ දුක තේරෙන්නේ දුප්පත් මිනිස්සුන්ට උබලාවගේ සැප විදින උන් මොනවාද දන්නේ සල්ලි කාරයෝ කොහොමත් සැප විදිනවා දුප්පත් මිනිහා තවත් දුප්පත් කරනවා මේ රජයේ ආර්තික ප්‍රතිපත්ති ඉතාම සරලව පේනවා නේ ලාබ ලැබුවා කියලා බොරු වාර්තා හදාගෙන පෙන්නනවා ඉතින් ඔවට සේරම අහුවෙලා අපිට ඕන මහින්ද කියන්න තරම් මෝඩ නෑ :lol::lol:
     

    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    තේරුම් අරගෙන නැතුව බයිලනෙ කියන්නෙ.
    එන්නෙ වංචා 100% නැති කරන්න කියල නෙමේ.
    එ්කට ක්‍රමවේදය සකස් කරන්න.
    මහින්ද 18 ගෙනල්ල නැත්තටම නැති කරපු කොමිෂන් ටික ස්වාධීන කරන්න.
    මේවා නරක වැඩද?

    ජ.වි.පෙ කරපු දේවල් කරන්න නෙමෙයිනෙ දේශපාලනය කරන්නේ.
    අර අාර්ථික ත්රෙඩ් එකත් කියවල අදහසක් ගනින්.
    මෙතනින් ඡන්ද වැඩ නවතමි.
    තේරුම්ක් නෑ තව කියල.


    කඩේ යන උන්ට කියන්න එපා බන් ඕවා :lol:
     

    handysameera

    Well-known member
  • Dec 20, 2009
    1,382
    321
    83
    London
    තේරුම් අරගෙන නැතුව බයිලනෙ කියන්නෙ.
    එන්නෙ වංචා 100% නැති කරන්න කියල නෙමේ.
    එ්කට ක්‍රමවේදය සකස් කරන්න.
    මහින්ද 18 ගෙනල්ල නැත්තටම නැති කරපු කොමිෂන් ටික ස්වාධීන කරන්න.
    මේවා නරක වැඩද?

    ජ.වි.පෙ කරපු දේවල් කරන්න නෙමෙයිනෙ දේශපාලනය කරන්නේ.
    අර අාර්ථික ත්රෙඩ් එකත් කියවල අදහසක් ගනින්.
    මෙතනින් ඡන්ද වැඩ නවතමි.
    තේරුම්ක් නෑ තව කියල.


    එතකොට ක්‍රමවේදය හදනකම් බලන් ඉන්න ඕනද වංචාව දුෂණය නැතිවෙන්න
    ඕක හදන්න යන කාලෙට ඔය වටේ ඉන්න එවුන් සත්ගුණවත් විදිහට ඉදීවිද?
    රවී කරුණානායක ස.තෝ.ස. ට කරපුව එහම මතකනේ
    jvp කරපු දේවල් කරන්න නෙවේ දේශපාලනේට අවේ අනිත් අයත් අවේ එකට නෙවේ නේද?
    JVP කියන විදිහට රටක ආර්ථිකය ගොඩ නැගුනොත් හොදට හිටි

    බලමු පොදු ජනතාවගේ තීරණය
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    "උන්මාදය යනු එකම පරීක්ෂණය පුන පුනා කිරීමෙන් වෙනස් ප්‍රතිඵල අපේක්ෂා කිරීමයි." - ඇල්බට් අයින්ස්ටයින්.....
    UNP එක බලාපොරොත්තු වෙන්නෙත් මේ ටිකම තමා , කලින් පාර SF දැම්ම මේ පාර MY 3.....



    23.jpg
     

    jonhrcm

    Well-known member
  • Nov 29, 2006
    793
    329
    83
    Lankawe

    විනාඩි 6.28 තියනවා..ඉවරවෙනකම් බලන්න





    එදා හිටපු හමුදාපති සරත් ෆොන්සේකා සහ ජනාදිපති තුමාගේ තිබ්බ එකමුතුව පේනවද ?
    නොදන්නා දේශපාලනයකට ගෙනල්ල හමුදාපති තුමාව නැති කරා. සරත් ෆොන්සේකා හමුදාපති නිළ ඇදුමෙන් ඉද්දි තියන ගාම්බිරත්වය බලන්න.
    එදා කිලිනොච්චි අල්ලගන්න යද්දී ඒක මැදවච්චි කියලා අපහාස කරපු අය මතකද?
    නියම සිංහලයෙක් වගේ බය නැතිව රටේ නායකය කිලිනොච්චි දින්නම එතනට ආවා.
    මට මතකය් චන්ද්‍රිකා දවසක් කිව්වා එයා ජනාදිපති ඉද්දිත් කිලිනොච්චි එක පාරක් දින්නලු.එත් චන්ද්‍රිකා ඒ පැත්ත පළාතට අවද ?
    අද හුග දෙනෙක් කියනවා
    යුද්දේ ඉවර කලානේ කියන වචනේ

    මහින්ද කරපු ලොකුම වරද තමා යුද්දේ ඉවර කරපු එක. අනිත් නායකයන් වගේ අද්ද අද්ද ඉන්න තිබ්බනම් ඉවරය්.

    මෛත්‍රී කියනවා එදා මහින්ද ගෝටබය අන්තිම දවස් වල රට ගියා මම තමා ආරක්ෂක ඇමති විදිහට වැඩ බැලුවේ,එක නිසා මගේ නියෝගය නිසා ප්‍රබා මැරුවා කියලා

    .දේශපාලනේ ගැන පොර ටෝක් දෙන අපේ කට්ටියගෙන් හුග දෙනෙක් 2009 මන් හිතන්නේ ඇදේ චු කරන වයසේ අය .
    මහින්ද සහ ගෝටා අන්තිම දවස් වල රට ගියේ මොකටද කියලා දැනගන්න ,ඒ වෙද්දී බටහිර රටවලින් ආපු ප්‍රෙෂර් එක වැඩි උනා .හොදම දේ තමා රටින් පිට වෙලා ඉන්න එක .මොකද එතකොට තමා අඩුගානේ ඔය තානාපති වලින් එන call එකක් හරි මග ඇරලා ඉන්න පුළුවන්.

    යුද්දේ එවර කරා කියා කියා ජරා පොස්ට් දාන අයගේ පවුල් වල අය බෝම්බ වලට අහු වෙලා මැරිලා නැතිව ඇති. අම්මා තාත්තා බෝම්බ වලට අහුවෙලා පෙට්ටිය සිල් කරලා ගෙදර ගෙනාපු පුතෙක් ඉන්නවනම් කියන්න .එහෙම කෙනෙක් ගෙන් අහන්න. මේ යුද්දේ ඉවරකරපු එක හොද නැද්ද කියලා

    යුද්ධේ විකුණන් කනවා කියනවා.දුටුගැමුණු රජතුමාගේ යුද්ධේ ගැනත් එහනම් කතා නොකර ඉන්න පුළුවන් නේද අපිට,වළගම්බා, විජයබාහු රජවරුන් මේ රට බේරගත්ත එක ගැන අපේ ඉතිහාස පොත් වලින් අපි මකලා දාමු.
    ඉස්සරහට ඉපදෙන්න ඉන්න ළමයෙක් උනත් දැනගන්න ඕන උන් ඉපදෙන්න හුග කාලකෙට කලින් මේ රටේ උන්ට නිදහසේ හුස්ම ගන්න මේ රට ඉතිරි උනේ හමුදාවේ පොලිසියේ අපේ රත්තරන් කොල්ලෝ කෙල්ලෝ සහා එකට නායකත්වය දුන්න රටේ නායකයා නිසා කියලා

    ..එදා ජනාදිපති පුටුවේ රනිල් හරි චන්ද්‍රිකා හරි නැත්තම් මෛත්‍රී හිටියනම් හමුදාපති සරත් හිටියත් මේ යුද්ධේ ඉවර වේවිද?


    අපේ අම්මලා තාත්තල සහෝදරයෝ ගෙදරින් පිට වෙලා ගෙදරට එන කම් බුදු පහන ගාව හිටපු මිනිස්සුන්ගෙන් අහන්න මේ යුද්දේ එවර කරපු එක වරදක් ද කියල.


    ඕනෑම දෙයක් කියන්න
    ඒත් යුද්දේ ඉවර කරානේ කියන වචනේ නොකිය ඉන්න

    කරුණා පිල්ලෙයාන් ගැන කතා කරනවා,JVP කියන්නෙත් ඒ කලේ ත්‍රස්තවාදීන් කියල තමා ඒ කලේ තිබ්බ ආණ්ඩුව කිව්වේ. ඒ ත්‍රස්තවාදීන් අද දේශපාලනේට ඇවිත් .. ඒ වගේ තමා මේ අයත්. මේ මිනිස්සු එදා ltte ඉදල අනිත් පැත්තට ඇවිත් lttte එක ඉවරකරන්න උදව් කරා මිසක් ලග ඉදල double game ගැහුවේ නැනේ. අනුර කුමාර පොර talk දුන්නට එදා ඒ අයගේ නායකයෝ දැන් unp පොර talk දුන්නට ඒ කලේ මොකද උනේ කියලා අමතක වෙන්න තරම් අපේ මිනිස්සු පහත් වෙලා නැ .

    ප්‍රේමකීර්ති මහතාගේ සින්දු ලිව්ව අත සහ එතුමාගේ කටට වෙඩි තිබ්බේ,අම්මා එක්ක හිටපු රිචර්ඩ් ද සොය්සා රැ ඇවිත් අරන් ගිහින් මරල මුහුදට දාල තිබ්බ, රිචර්ඩ් ද සොයිසා කව්ද කියලවත් දන්නවද ? තේවිස් ගුරුගේ මරපු හැටි මතකද? විජය කුමාරතුංගගේ මුණ කුඩු වෙන්න වෙඩි තිබ්බ හැටි මතකද?
    පාරේ යනකොට ටයර් දාලා අපේ කොල්ලෝ කෙල්ලෝ පණපිටින් පුච්චපු හැටි ,කන ඇතුලට කුරක් දාල අනිත් කනින් එලියට එන්න ගහපු කාලයක් මේ රටේ තිබ්බා

    මේ සින්දුවත් අහලම කියවගෙන යන්න



    යහපාලනය කියල කියවනවා .වංචාව දුෂණය නවත්තල ඒ සල්ලි මිනිස්සුන්ගේ පඩි වැඩි කරනවා කියනවා, හරි වංචාව දුෂණය නවත්තල පඩි වැඩි කරා. ඊට පස්සේ පඩි ගෙවන්නේ කොහන් සල්ලි අරන්ද මොකද වංචාව දුෂණය නවත්තල ඒ සල්ලි වලින් පඩි ගෙව්වම ඊලග පර පඩි ගෙවන්න එක පාරටම අදායම් එන්න ක්‍රමයක් තියේද?

    මරණ බය තමා මනුස්සයෙක්ට තියෙන ලොකුම බය, ඒ බය නැති කරලා දාල නිදහසේ ඉන්න දුන්න එකම මදිද?

    මන් එළකිරියේ ඒ තරම් පොරක් නෙවේ. මම මේ තරම් කල් එක political පොස්ට් එකකටවත් බම්ප් එකක්වත් දාලා නැ

    එත් අද මම මේ පොස්ට් එක දන්න හේතුව මේක

    මම මාස 6 කලින් ලන්කාවන් අවේ ,දැන් ඉන්නේ එංගලන්තේ. ඊයේ මම වැඩ කරන තැනට අපු ටැමිල් අය කිව්වා කතාවකට තමා මට මේක දාන්න හිතුනේ.
    ඒ මිනිස්සු මට කියනවා
    අපේ ප්‍රබාකරන් කිව්වා කතාව හරි, සිංහල මිනිහට මතක තියන්නේ පොඩි කාලෙකට හැමදේම , ඉස්සර
    ප්‍රබාකරන් කියනවලු ඕන තරම් සිංහල මිනිස්සු මරපන් උන්ගේ ගම වලට පැනල,එත් ඒ මිනිස්සුගේ මොනවත් බඩු ගෙන්න එපා,මොකද උන්ට මරුන මිනිස්සු ටික දවසකින් අමතක වෙනවා,හැබය් අරන් අපු බඩු ගැන නම් ජිවිත කලේම මතක් කර කර ඉන්නවා කියලා

    එහම කියල ඒ මිනිස්සු කියනවා
    අපේ ප්‍රබාකරන් මරපු මහින්දව ලංකාවේ සමහර මිනිසුන්ට ලොකුම හතුරා වෙලා දැන් කියලා ..
    මෙහෙ ඉන්න ටැමිල් LTTE support අය පුදුම සතුටකින් ඉන්නේ ඒ අයගේ නායකයා මරපු කෙනාව ලංකාවට එපා වෙනකම්.

    මට ඕන දෙයක් කියන්න.මගේ දෙමාපියන්ට මගේ බනින් නැතිව .මොකද සමහර එවුන් වගේ මන් මගේ අම්මගෙන් අහන් නැ මගේ බෙල්ල මිරිකලා මැරුවේ නැත්තේ කියල. මේ වගේ රටකට උපද්දන්නේ නැතිව ඉන්න කියලා



    මේක මගේ රට
    සිංහලයන්ව පරද්දන්න බැ බොලව්

    මගේ රට බුදු සරණ වේවා

    bump
     

    handysameera

    Well-known member
  • Dec 20, 2009
    1,382
    321
    83
    London
    මේ එන්ගලන්තේ නෙමේ නේ මේ ලන්කාව ඒ නිසා එන්ගලන්තේ ජීවත් වෙන ඔයා රජාට කඩේ යන්න මිනිස්සුන්ගේ දුක තේරෙන අපි මේ රජාව පන්නලා දාන්නම් :lol::lol:


    අහින්න්සක මිනිස්සුන් ගේ දුක තේරෙන්නේ දුප්පත් මිනිස්සුන්ට උබලාවගේ සැප විදින උන් මොනවාද දන්නේ සල්ලි කාරයෝ කොහොමත් සැප විදිනවා දුප්පත් මිනිහා තවත් දුප්පත් කරනවා මේ රජයේ ආර්තික ප්‍රතිපත්ති ඉතාම සරලව පේනවා නේ ලාබ ලැබුවා කියලා බොරු වාර්තා හදාගෙන පෙන්නනවා ඉතින් ඔවට සේරම අහුවෙලා අපිට ඕන මහින්ද කියන්න තරම් මෝඩ නෑ :lol::lol:

    මොන රටක හිටියත් මගේ රට මට වටිනවා

    නිදහසේ හුස්ම ගන්න මට වගේම උඹටත් ඉඩ දුන්න මනුස්සය වෙනුවන් කඩේ නෙවේ super මර්කෙට් උනත් යනවා බන්




    බලමු පොදු ජනතාවගේ තීරණය