Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මතකද ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔය කියන විදිහට මහින්ද පාලනයට එරෙහි වෙන කිසිම කෙනෙක් හොද නෑ නෙ .

මෙතන කට්ටිය එකතු වෙලා ඉන්නේ පොදු අරමුණක් ඉශ්ට කරගන්න මිසක් කාගෙවත් පෞද්ගලික දේවල් කරගන්න නෙමේ.

ඔව් බඩගින්නේ ඉදල මිනිස්සු මැරිල තියෙයි.

තමුන්ගේ ළමයි එක්ක සිය දිවිනසාගෙනත් තියෙයි.

රට අඝාදයකට ගිහින් කියන්නේ රට ණය වෙලා තියෙයි හිතාගන්න බැරිතරම්.

දැන් එක් පුද්ගලයෙක් අවම වශයෙන් ලක්ෂ 4ක් ණයයි රටේ. එච්චර ණය වුණේ 1 ට 20, 30 වංචා කරපු නිසා.

ඔ්වා ගෙවන්නෙ කවුද ?

තව ටික කාලයක් ගියාම බදුවලින් ඔ්වා අයකරගන්න හදයි.

කවුරු කළත් හොරකම හොරකමමයි. ප්‍රේමදාස කරත් මහින්ද කරනවත් එච්ච්රයි.

එහෙම කරන එවුන්ට දඩුවම් දෙන්න වැඩපිලිවෙලක් තියෙන්න අවශ්‍යයි කියල කියන්නේ.

එහෙම කරන එකෙන් රටට හෙණ ගහනවද ?

සරත් මහත්තය බබෙක් නෙමෙයිනේ.

එතුමා එදා ඉදිරිපත් වුණේ මේ වංචාව නැති කරන එක මූලික කරගෙන.

මහින්ද තමා නැති කරල දැම්මේ. වෙන කවුද? විපක්ෂෙන් එන කෙනෙක්ගෙන් එහෙම පළිගන්න කීවෙ සරත් මහත්තයට ඡන්දෙ දුන්න අයද ? එතුමාට සහය දුන්න අයද ?

එල්.ටී.ටී. ප්‍රශ්න එකවර අැතිවෙන්නෑ. අැතිවෙන්නේ නැතිවෙන්න කරන්න ඔ්නෑ ඩයස්පෝරාව නැති කරන එක.

නැතුව කොටි හුරතල් කරන එක නෙමේ.

කේ.පී. වගේ මිනිස්සු නීතියට ගේන්න අවශ්‍යයි.

edit:

රටේ නැවතත් යුද්ධයක් නැති කරන තැනට අපි වැඩ කරන්න ඔ්නෑ.

අනුර කුමාර සහෝදරය කීවා වගේ භූමියෙන් රට නිදහස් කරගත්තට මහින්ද මහත්තය ජන කොටස් එකතු කළේ නෑ. තවත් භේද කළා.

නැතිවෙන යුද්ධයකට සූදානම් වෙනවට වඩා,

නැවත යුද්ධයක් අැති වෙන්නැති තැනට අපි වැඩ කරන්න අවශ්‍යයි.

අරූ කොටිය, මූ කොටිය කියල ඔ්වා කරන්න බෑ.

රටේ එ්කීය භාවය තියෙන විදිහට ජන කාෙටස් එක්කහු කරන්න අවශයි.

නැත්නම් ඉතින් වෙන ජන කොටස් ඉන්නකම් යුද්ධෙ අැතිවෙනවා කියල තමා කියන්න වෙන්නේ.

[QUOTE="sadun52, post: 17687062, member: 83485"] [SIZE=3]ඔය කියන විදිහට මහින්ද පාලනයට එරෙහි වෙන කිසිම කෙනෙක් හොද නෑ නෙ . මෙතන කට්ටිය එකතු වෙලා ඉන්නේ පොදු අරමුණක් ඉශ්ට කරගන්න මිසක් කාගෙවත් පෞද්ගලික දේවල් කරගන්න නෙමේ. ඔව් බඩගින්නේ ඉදල මිනිස්සු මැරිල තියෙයි. තමුන්ගේ ළමයි එක්ක සිය දිවිනසාගෙනත් තියෙයි. රට අඝාදයකට ගිහින් කියන්නේ රට ණය වෙලා තියෙයි හිතාගන්න බැරිතරම්. දැන් එක් පුද්ගලයෙක් අවම වශයෙන් ලක්ෂ 4ක් ණයයි රටේ. එච්චර ණය වුණේ 1 ට 20, 30 වංචා කරපු නිසා. ඔ්වා ගෙවන්නෙ කවුද ? තව ටික කාලයක් ගියාම බදුවලින් ඔ්වා අයකරගන්න හදයි. කවුරු කළත් හොරකම හොරකමමයි. ප්‍රේමදාස කරත් මහින්ද කරනවත් එච්ච්රයි. එහෙම කරන එවුන්ට දඩුවම් දෙන්න වැඩපිලිවෙලක් තියෙන්න අවශ්‍යයි කියල කියන්නේ. එහෙම කරන එකෙන් රටට හෙණ ගහනවද ? සරත් මහත්තය බබෙක් නෙමෙයිනේ. එතුමා එදා ඉදිරිපත් වුණේ මේ වංචාව නැති කරන එක මූලික කරගෙන. මහින්ද තමා නැති කරල දැම්මේ. වෙන කවුද? විපක්ෂෙන් එන කෙනෙක්ගෙන් එහෙම පළිගන්න කීවෙ සරත් මහත්තයට ඡන්දෙ දුන්න අයද ? එතුමාට සහය දුන්න අයද ? එල්.ටී.ටී. ප්‍රශ්න එකවර අැතිවෙන්නෑ. අැතිවෙන්නේ නැතිවෙන්න කරන්න ඔ්නෑ ඩයස්පෝරාව නැති කරන එක. නැතුව කොටි හුරතල් කරන එක නෙමේ. කේ.පී. වගේ මිනිස්සු නීතියට ගේන්න අවශ්‍යයි. edit: රටේ නැවතත් යුද්ධයක් නැති කරන තැනට අපි වැඩ කරන්න ඔ්නෑ. අනුර කුමාර සහෝදරය කීවා වගේ භූමියෙන් රට නිදහස් කරගත්තට මහින්ද මහත්තය ජන කොටස් එකතු කළේ නෑ. තවත් භේද කළා. නැතිවෙන යුද්ධයකට සූදානම් වෙනවට වඩා, නැවත යුද්ධයක් අැති වෙන්නැති තැනට අපි වැඩ කරන්න අවශ්‍යයි. අරූ කොටිය, මූ කොටිය කියල ඔ්වා කරන්න බෑ. රටේ එ්කීය භාවය තියෙන විදිහට ජන කාෙටස් එක්කහු කරන්න අවශයි. නැත්නම් ඉතින් වෙන ජන කොටස් ඉන්නකම් යුද්ධෙ අැතිවෙනවා කියල තමා කියන්න වෙන්නේ. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom