වසර 8 කට පෙර යුද්ධය දිනපු වෙලාවේ එවකට ජනපති-හමුදාපතිවරු කේක් කෑව හැටි..
දැන් අපි මොනවද කරන්න ඕනෙ?

මුකුත් කරන්න ඵපා.ඔය ඉන්න විදිහටම ඉන්න අෑ..![]()
කාලකන්නින්ට පාඩුවෙ ඉන්න දෙන්න. දැන් අපි මොනවද කරන්න ඕනෙ?
දෙමලට බය සිරිසේන පොන්නයා අද පෑරේඩ් එක නවත්තලා.





විජයග්රාහී සැමරුමවගේද බං සංහිඳියාව ,දෙමලට බය සිරිසේන පොන්නයා අද පෑරේඩ් එක නවත්තලා.

විජයග්රාහී සැමරුමවගේද බං සංහිඳියාව ,
එක නැත්තං ඉස්සරහට බත් කාලත් ඉවරයි
එක නිසා නොවැම්බර් 26 මහා විරු දිනය විතරක් සමරුවහම ඇති යකෝ![]()
