මතකයන්

Ashenfdo

Junior member
  • Apr 1, 2019
    29
    2
    8
    අපගේ එදිනෙදා සිදුවන සිදුවිම් සහ ජිවිතයේ විශේෂ සිදුවිම් ආදි මතකයන් ගබඩා වි තිබෙන්නෙ අපගේ මොලයේද නැත්නම් සිතේද?
     
    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    මොළේට ඩැමේජ් වුණාම මතකය නැති වෙන වෙලාවල් තියෙනව නේද..
     
    dhananjaya1985

    Active member
  • Jun 18, 2016
    245
    147
    43
    Colombo, Sri Lanka
    අපගේ එදිනෙදා සිදුවන සිදුවිම් සහ ජිවිතයේ විශේෂ සිදුවිම් ආදි මතකයන් ගබඩා වි තිබෙන්නෙ අපගේ මොලයේද නැත්නම් සිතේද?

    මනස කියා දෙයක් ඇත්තටම පවතීද ?

    http://www.elakiri.com/forum/showthread.php?t=1883671
     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,877
    67,118
    113
    Every second of your life is clearly imprinted in chitta.brain only work as a ram.How did buddha recall 500 previous life memories if memory is stored in brain.
     
    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    Every second of your life is clearly imprinted in chitta.brain only work as a ram.How did buddha recall 500 previous life memories if memory is stored in brain.

    ඒකත් ඇත්ත :) හැබැයි හිත දියුණු කරපු අයට විතරයි

    අපි වගේ අයට මොළේ තියෙන්ඩම ඕන :sorry:
     
    Jan 30, 2016
    284
    21
    0
    Moratuwa
    Every second of your life is clearly imprinted in chitta.brain only work as a ram.How did buddha recall 500 previous life memories if memory is stored in brain.

    It's something like cloud storage. Only someone with an advanced mind can access it. Not only he can see his own, but the other's too.
     
    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    And that cloud storage and our brain and our mind are synchronized

    මනසයි මොළයයි කියන්නෙ එකම සිතේ කොපි දෙකක්...

    මනසෙ වෙන දේ 100%ක් මොළය තුළත් වෙනව

    මොළය තුළ වෙන දේ 100%ක් මනස තුළත් වෙනව
     
    Jan 30, 2016
    284
    21
    0
    Moratuwa
    මනසයි මොළයයි කියන්නෙ එකම සිතේ කොපි දෙකක්...

    මනසෙ වෙන දේ 100%ක් මොළය තුළත් වෙනව

    මොළය තුළ වෙන දේ 100%ක් මනස තුළත් වෙනව

    brain is hardware. simply the cpu of our body. "hitha" is the software that keeps it running.