මතකය දිෙග් ඔබ ආවා.. කදුලක් අරන් ඔබ ආවා..

chanaka chana

Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    මතකය දිෙග් ඔබ ආවා.. කදුලක් අරන් ඔබ ආවා..

    මතකය දිෙග් ඔබ ආවා
    කදුලක් අරන් ඔබ ආවා
    මතකය දිෙග මම ආවා
    කදුලු ෙගනියන්න ආවා
    මම අවා..

    ෙයෞවෙන් දිවි තක්ෂිලාෙවි
    ෙපුමෙය් මල ෙපාත ෙකරැ
    සිහින්ෙය මං මුලාවි
    සුවදකි මා ඉව ෙකරැ

    මතකෙය් ඇතින්
    මතකෙය් මැතින්
    මතකෙය් ඇතින් හිද
    මතකෙය් මැතින් හිද

    මතකෙය් ඇතින් හිද
    බලා සිටිනා ජිවිෙත්
    මුලු ජිවිෙත්

    මතකෙය් මැතින් හිද
    ලියා තිබුනා හදවෙත්
    ෙගාලු හදවෙත්

    ෙගාලු හදවෙත්
    මුලු ජිවිෙත්
    ෙගාලු හදවෙත්


    Hodai nam podi comments Ekak youtube Eke dala yamuda..