මතක්වෙද්දි ලැජ්ජ හිතෙනව
මන් AL කරන කාලෙ, කෙල්ලෙක් තරහවෙල මන් පින්සෙන්ඩු උනා පෝනයෙක් වගේ ඒකිව ෂේප් කරගන්න. එපෙයා එකක් තිබ්බෙත් නෑ. පස්සෙ ඒක නින්ම නැවතුන. ඊයෙ ඒකි බැදල. මට දැන් ඒක මතක්වෙද්දි හතර විලිලැජ්ජයි වගේ
හින්ද ෆිල්ම්වල පොන්න නලුවො තමයි ම්කට වගකියන්න ඕන
උර්බලටත් මේම වෙලා තියෙනවද
කියපල්ලකො මගෙ ලැජ්ජාව තුනී කරගන්න
Monaada ekita kiwe kiylath dapn puluwannm

Last edited: