මතකෙට එන්නෙ නැත්තෙම අර වෙඩි පාර
කෙටියෙන්
මතකෙට එන්නෙ නැත්තෙම අර වෙඩි පාර
[0]
බූන්දි| අඟහරුවාදා, ජූලී 24, 2012| 08:43:41
මුල්ලේරියා සටන ගැන මට මොකුත් මතක නෑ!
-දුමින්ද සිල්වා
"නෝනාවරුනි මහතුනි අද වෙන්න සමා
කියනව ඔහේලට මගෙ තඩි බොඩිය නමා
උරුමය මගේ දියවන්නා සොමිය තමා
කරුමය ඩොං පටොං අමතක වීම තමා
අම්මේ මං වගේ කොල්ලෙක් පිං කාර
උපදින්නට පතාපන් යළි සංසාර
අමතක නැතේ කළ කෙළි සෙල්ලම් සූර
මතකෙට එන්නෙ නැත්තෙම අර වෙඩි පාර"
Surath | සුරත්
කෙටියෙන්
මතකෙට එන්නෙ නැත්තෙම අර වෙඩි පාර
[0] බූන්දි| අඟහරුවාදා, ජූලී 24, 2012| 08:43:41
මුල්ලේරියා සටන ගැන මට මොකුත් මතක නෑ!
-දුමින්ද සිල්වා
"නෝනාවරුනි මහතුනි අද වෙන්න සමා
කියනව ඔහේලට මගෙ තඩි බොඩිය නමා
උරුමය මගේ දියවන්නා සොමිය තමා
කරුමය ඩොං පටොං අමතක වීම තමා
අම්මේ මං වගේ කොල්ලෙක් පිං කාර
උපදින්නට පතාපන් යළි සංසාර
අමතක නැතේ කළ කෙළි සෙල්ලම් සූර
මතකෙට එන්නෙ නැත්තෙම අර වෙඩි පාර"