මතක කදුලින් තෙමී දෙනුවන්
මතක කදුලින් තෙමී දෙනුවන් හිතට නුඹ එද්දී
බොදව පැතුමන් ගිලිහුනා පෙම් සිතට දුක දෙද්දී
නෙතට ඇරයුම් කලේ නුඹමයි සිතට ලන්වෙද්දී
පෙමට ගිනිදැල් දුන්නෙ ඇයි ඔබ සිතින් වෙන්වෙද්දී
අතරමං කර ආදරෙන් මම සසර තනිවෙද්දී
තනිවෙලා සිත තවත් හැඩුවා නුඹව සිහිවෙද්දී
අසරණයි මම ආදරය ලග නුඹත් හැරයද්දී
නොලැබෙනා එක සිතක් වෙනුවෙන් සිතම තනිවෙද්දී
හුදෙකලා බව ලැබුනෙ මේ හැටි සිතින් තනිවෙද්දී
විදින්නෙමි දුක තනිවෙලා මං දෙනෙත් හඩවද්දී
නුඹව පතමින් ඇවිත් මේ දුර යලිත් තනිවෙද්දී
නොලැබෙන එක සිතක් වෙනුවෙන් සිතම දුක්වෙද්දී