Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
මතක ගබඩාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපිට කළිං පරම්පරාව හැමදේටම බණින්නේ අපටය. එලෙසම ඔවුන්ගේ කළිං පරම්පරාවෙන් ඔවුහු බැණුම් ඇසුවෝය. ඒ ඇරියස් එක දැං ඔවුහු අපෙන් ගනිති. වැඩිහිටියන්ට අනුව ඔවුන්ගේ පරම්පරාව මාරය. නික්ලිෂ්ඨය. බුද්ධිමත්ය. ධාරණ ශක්තිය අපේ මෙන් සිය දාස් ගුණයකි. ඒ කාලේ දැං වගේ අවලං වැඩ කරපු උන් නොසිටියෝය. කොටු පැන්නේ නැතිය. ළමයින් දහයක් පාළෝහක් ඉන්නා පවුල්වල ළමයි එකිනෙකාට හාත්පසින්ම වෙනස් වූයේ කෙසේදැයි පහදන්නට ඔවුන් වෙහෙසෙන්නේ නැත. ඒවා අපිට කිරීමට ඇති හෝම් වර්ක් ය.

ඒ කාලේ ඔවුන් ජීවිතය රස විඳ ඇත.ගහකොළ සතා සීපාවා සමඟ ගෙවූ ජීවිතය දැං කාලේ උන්ට නැති බව පවසන්නේ මහත් සේ ශෝක භරිතවය. ඉඩම් ඔක්කොම කට්ටි කරලා විකුණලා තියෙන ගහකොළ ඔක්කොම කපලා වික්කේ අපිද යකෝ කියලා අහන්ඩ අපට අයිතියක් නැත.එනිසා මුවින් නොබැණ සිටිය යුතුය.

කියන්ඩ ඕනෑ කළේ ඒ කාලේ ඇත්තන්ගේ දැනුම ගැන කියන දේවල් ගැනය.ඒ කාලේ උන්දැලා ඉස්කෝලේ ගියේ නැතුවාට කාව්යශේකරය, සුභාශිතය, ගුත්තිලය, සැළලිහිණිය වැනි කවි පොත් කට පාඩමින් දැන සිටියෝය.උදෑසන අහසට ඉව අල්ලා හවසට වහින බව කීවෝය.හරකුන්ට ලේ බඩ යාමට අත් බෙහෙත් දැන සිටියෝය.කුඹුරක් කොටන්නට වී ඉහින්නට දැන සිටියෝය. ආච්චිලා කොණ්ඩ කැවුම් හැදුවෝය.ආස්මී හැදුවෝය.බීරළු ගෙතුවෝය.පොල් අතු මෙන්ම පැදුරු පවා වියන්නට දැන සිටියෝය. දැං කාලේ උන්ට මේවා ගැන දැනුමක් ඇත්තේම නැත.

දැනුම යනු තොරතුරුය. මේවා අපේ මොළයේ ගබඩා කර ගන්නා දත්තයන් ය. රූප, ශබ්ද, ගන්ධ, රස සහ ස්පර්ශ මතකයන් වෙන වෙනම මොළයේ තැන් තැන්වල ගබඩා කර ගනී. සාමාන්ය මිනිසෙකුගේ මොළයේ දත්ත ගබඩාව පෙටා බයිට් එකක් පමණ වේ යැයි සැළකේ. ඒ කියන්නේ ටෙරා බයිට් දාහක් ය. එය එසේ උවත් මා වැනි බුද්ධි මට්ටමක් ඇත්තෙකුගේ මතක ගබඩාව සාමාන්යයෙන් ගිගා බයිට් එකක් දෙකක් පමණ වුවද විය හැක.සමහර වෙලාවට ඒකත් හරියට වැඩ කරන්නේ නැත. සමහර දේවල් මතක් කරන විට මොළය ඇතුලෙන් ඉස්සර තිබූ ෆ්ලොපී තැටියක් මෙන් "බ්රම් බ්රම් බර බරම් ක්රී.....ක් බ්රම් බ්රම්" හඩක් නැගේ.

මේ පෙටා බයිටයක් පමණවන දත්ත ප්රමාණය දින දෙක තුනකින් පිරී යන නිසා මොළය අමතක වීම නැමති අපූර්ව ක්රියාව සොයාගෙන ඇත. එසේ නොවූවා නම් මොළයේ දත්ත පිරී ඉතිරී මොළය අකර්මණ්ය වී අපට කිසිවක් කරකියාගන්නට බැරිවනවා ඇත. මෙවන් වූ අපහසුවකින් අප මුදවාලනු පිණිස සොබාව ධර්මයා විසින් සොයා ගනු ලැබූ මහාර්ඝ ක්රියාවලියක් වන අමතක වීමට කිසි සැළකිල්ලක් නොදක්වන වැඩිහිටි පරපුර අප කුඩා කල චක්කරය අමතක වූ විට ටොකු අනිති. කණෙන් අදිති. දණ ගස්වා තබති. එකපාරක් කියවූ විට මුළු චක්කරේම ඔවුන්ට මතක හිටි හැටි ගැන අපට දේශනා පවත්වති.

සීයලා ආච්චිලාගෙන් ඉතිහාසය හාරාවුස්සන විට දැනගන්නට ලැබෙන්නේ අම්මලා තාත්තලා පවසන ඉතිහාස කතාවට ඉඳුරාම පටහැනි කතාවක් ය.

"ඕකට දෙවරක් චක්කරේ බැරි උනාම මම එක පාරක් අඹ ගහේ ගැට ගහලා දිමි ගොටුවකුත් දාලා තියෙනවා හොහ් හොහ් හෝ......ඕකා මගේ උනාට අමු ගොනා. මෙළෝ දෙයක් ගැන දැනුම් තේරුම් නෑ " කියා ළොඹු කටින් කියා සිනාසෙන්නේ 1818 කැරැල්ලට සහභාගී වූවෙකුගේ අභිමානයෙන්ය. අන්තිම වාක්ය ඇහෙන විට ආච්චිට සියුම් සිනාවක් යන්නේ මොකදැයි කවුරුත් දන්නේ නැත.සීයාගේ පුරාජේරුව ගැන හරියට දැනගන්න සීයාගේ තාත්තා ජීවතුන් අතර නැත.

අපගේ මොළය නම් වූ සීමිත දත්ත ගබඩාව වල් පල්වලින් පුරවාගෙන ඇත්තෙමු.ඒ වල්පල් කොතරම් තදින් කා වැදී ඇත්දැයි කිවහොත් ඒවා ඇවැසි විටක ක්ෂණයකින් මතකයට නගා ගත හැකිවාක් මෙන්ම ඒවා නිසා ඉඩකඩ මදි වීමෙන් වැදගත් කරුණු බොහොමයක් මතකයෙන් මගහැරී යයි.

"වෙහෙර හේන ඩිස්ටි ඩිඩිං

උඩ මළුවට යන්නං කු ඌඌඌ

පේන පේන හැම තැනදිම ඔයාට පින් දෙන්නං

බේර ගන්න බැරි උනි මට ගලනා ගංවතුරෙන් (පසු බිමින් මුහුදු රැල්ලක හඬක් ඇසේ)

පුංචි නංගියේ සැනසෙන් මතු ඔබ නිර්වානෙන් "

මම මේ සින්දු අහන්නේ නැත.ආසාත් නැත. නමුත් මේවා නොමැකෙන සේ මගේ මතකයේ ඇඳී ඇත.සින්දුව පමණක් නොව සින්දුවත් සමඟ බස්වල හිරවෙන තෙරපෙන ගමනත්, දාඩිය ගඳත්, අජිත් මුතුකුමාරණ මහතාගේ තට්ට හිසත්, කේ. සුජීවාත්, ඇගේ දරුවන් ඔහුට අජියා කියා අමතන බවත් ආදී වශයෙන් මගේ ජීවිතයට හෝ සමාජයට හෝ සත පහකට වැඩකට නැති තොරතුරු සමුදායක්ද මගේ මොළයේ විශාල ඉඩ ප්රමාණයක් අත්පත් කරගෙන ඇත.

රනිල්, අකිල්, මංගල සහ සාගල ගල් කාරයන් බවත්, රන්ජන් බඩු කාරයා බවත්, කෙහෙළිය කොටු පනින්න ගොස් කකුල කඩාගත් බවත් අපි දනිමු.ඒවා දැන ගැනීමෙන් අපට වන සෙතක් නැත. ඉස්සර මිනිස්සු තමුන්ගේ පාලකයා කවුදැයි කියාවත් හරි හැටි දැන නොසිටියෝය. අපිත් අද ඇත්තටම පාලකයා කවුදැයි දන්නේ නැති උනාට ඉන්න උන්ගේ ලිංගික ජීවිතය ගැන පවා දනිමු.

මෙවන් වල්පල් ඔළුවල පුරවා නොගත් පැරැන්නන්ට කවි, කතා, ශිල්පයන් පිළිබඳ දැනුම යනාදී දෑ ඕනෑ තරම් මතක තබා ගැනීමට මොළයේ ඉඩකඩ ඉතුරුව තිබෙන්නට ඇත. ඉස්සර මිනිස්සු තමුන්ගේ ගමේ පවුල් කිහිපය ගැන පමණක් දැන් සිටියෝය. ඈත ඉන්නා නෑදෑයින් ගැන දැන ගත්තේ ලිපියක් ලියලාය. ඒකත් මාසයකට දෙකකට සැරයක්ය. නමුත් දැන් හම්බන්තොට කෙල්ල කොටහළු උනාම ලන්ඩන්වලින් විශ් කරනවාය. නාවන පොටෝ එකට ලයික් කරනවාය. අපේ ජීවිතවල ඉන්නා මිනිසුන් ප්රමාණය ඉතා විශාලය. අරයා හැදූ සවු දොදොලුත්, මෙයාට හෙම්බා හැදිච්ච එකත්, අරූ අළුතෙන් ගත්ත ෆෝන් එක ගැනත්, අරකි මේකප් දමා අහවල් එකාගේ වෙඩිමට ගොස් ගත්තු ෆොටෝ එකත් ආදී වශයෙන් දිනකට අපවෙත ගලා එන තොරතුරු ප්රමාණය ඒකාලේ මිනිස්සුන්ට සිය ජීවිත කාලයේදීවත් ලැබෙන්නට නැතුව ඇත.

අවසානයේ කියන්නට ඇත්තේ අනවශ්ය තොරතුරු නිසා අවශ්ය තොරතුරු අමතක වීමට ඉඩ තිබේ. උදාහරණයක් ලෙස බිරිඳගේ උපන්දිනය අමතක උනාට කොහෙවත් ඉන්න මේකප් ආටිස් කෙනෙකුගේ උපන් දිනයත් ඒකේ පාටියත් ආපු උන් ඇඳපු ඇඳුනුත් මතක තිබීමට ඉඩ තිබේ.හැකිනම් ශර්ලොක් හෝම්ස් මහතා අනුගමනය කොට ඇවැසි දේ පමණක් මතක තබාගෙන අනවශ්ය දෑ ඉවත හෙලන්න උත්සාහ කරන්න. (මාත් ට්රයි කරනවා....තාම බෑ ඕයි.. දෙළුම් මලක් වී පෙම්බර සුවඳ ගෙනාවත්.....කියලාමතක් වෙනකොටම අර බස් සීන් ටික වගේම උඩ රැවුලයි දිග පොකුටු කොණ්ඩෙයි නපුන්සක පාටයි එක්ක කිංස්ලියාවත් මැවිලා පේනවා බං )

Original Post : පෑල දොර

[QUOTE="Mandalorian, post: 25700196, member: 574177"] [CENTER][B][FONT=arial][COLOR=rgb(243, 121, 52)][SIZE=7]අ[/SIZE][SIZE=5]පිට කළිං පරම්පරාව හැමදේටම බණින්නේ අපටය. එලෙසම ඔවුන්ගේ කළිං පරම්පරාවෙන් ඔවුහු බැණුම් ඇසුවෝය. ඒ ඇරියස් එක දැං ඔවුහු අපෙන් ගනිති. වැඩිහිටියන්ට අනුව ඔවුන්ගේ පරම්පරාව මාරය. නික්ලිෂ්ඨය. බුද්ධිමත්ය. ධාරණ ශක්තිය අපේ මෙන් සිය දාස් ගුණයකි. ඒ කාලේ දැං වගේ අවලං වැඩ කරපු උන් නොසිටියෝය. කොටු පැන්නේ නැතිය. ළමයින් දහයක් පාළෝහක් ඉන්නා පවුල්වල ළමයි එකිනෙකාට හාත්පසින්ම වෙනස් වූයේ කෙසේදැයි පහදන්නට ඔවුන් වෙහෙසෙන්නේ නැත. ඒවා අපිට කිරීමට ඇති හෝම් වර්ක් ය.[/SIZE][/COLOR][/FONT][/B] [FONT=arial][COLOR=rgb(243, 121, 52)][SIZE=5][B] ඒ කාලේ ඔවුන් ජීවිතය රස විඳ ඇත.ගහකොළ සතා සීපාවා සමඟ ගෙවූ ජීවිතය දැං කාලේ උන්ට නැති බව පවසන්නේ මහත් සේ ශෝක භරිතවය. ඉඩම් ඔක්කොම කට්ටි කරලා විකුණලා තියෙන ගහකොළ ඔක්කොම කපලා වික්කේ අපිද යකෝ කියලා අහන්ඩ අපට අයිතියක් නැත.එනිසා මුවින් නොබැණ සිටිය යුතුය. කියන්ඩ ඕනෑ කළේ ඒ කාලේ ඇත්තන්ගේ දැනුම ගැන කියන දේවල් ගැනය.ඒ කාලේ උන්දැලා ඉස්කෝලේ ගියේ නැතුවාට කාව්යශේකරය, සුභාශිතය, ගුත්තිලය, සැළලිහිණිය වැනි කවි පොත් කට පාඩමින් දැන සිටියෝය.උදෑසන අහසට ඉව අල්ලා හවසට වහින බව කීවෝය.හරකුන්ට ලේ බඩ යාමට අත් බෙහෙත් දැන සිටියෝය.කුඹුරක් කොටන්නට වී ඉහින්නට දැන සිටියෝය. ආච්චිලා කොණ්ඩ කැවුම් හැදුවෝය.ආස්මී හැදුවෝය.බීරළු ගෙතුවෝය.පොල් අතු මෙන්ම පැදුරු පවා වියන්නට දැන සිටියෝය. දැං කාලේ උන්ට මේවා ගැන දැනුමක් ඇත්තේම නැත. දැනුම යනු තොරතුරුය. මේවා අපේ මොළයේ ගබඩා කර ගන්නා දත්තයන් ය. රූප, ශබ්ද, ගන්ධ, රස සහ ස්පර්ශ මතකයන් වෙන වෙනම මොළයේ තැන් තැන්වල ගබඩා කර ගනී. සාමාන්ය මිනිසෙකුගේ මොළයේ දත්ත ගබඩාව පෙටා බයිට් එකක් පමණ වේ යැයි සැළකේ. ඒ කියන්නේ ටෙරා බයිට් දාහක් ය. එය එසේ උවත් මා වැනි බුද්ධි මට්ටමක් ඇත්තෙකුගේ මතක ගබඩාව සාමාන්යයෙන් ගිගා බයිට් එකක් දෙකක් පමණ වුවද විය හැක.සමහර වෙලාවට ඒකත් හරියට වැඩ කරන්නේ නැත. සමහර දේවල් මතක් කරන විට මොළය ඇතුලෙන් ඉස්සර තිබූ ෆ්ලොපී තැටියක් මෙන් "බ්රම් බ්රම් බර බරම් ක්රී.....ක් බ්රම් බ්රම්" හඩක් නැගේ. මේ පෙටා බයිටයක් පමණවන දත්ත ප්රමාණය දින දෙක තුනකින් පිරී යන නිසා මොළය අමතක වීම නැමති අපූර්ව ක්රියාව සොයාගෙන ඇත. එසේ නොවූවා නම් මොළයේ දත්ත පිරී ඉතිරී මොළය අකර්මණ්ය වී අපට කිසිවක් කරකියාගන්නට බැරිවනවා ඇත. මෙවන් වූ අපහසුවකින් අප මුදවාලනු පිණිස සොබාව ධර්මයා විසින් සොයා ගනු ලැබූ මහාර්ඝ ක්රියාවලියක් වන අමතක වීමට කිසි සැළකිල්ලක් නොදක්වන වැඩිහිටි පරපුර අප කුඩා කල චක්කරය අමතක වූ විට ටොකු අනිති. කණෙන් අදිති. දණ ගස්වා තබති. එකපාරක් කියවූ විට මුළු චක්කරේම ඔවුන්ට මතක හිටි හැටි ගැන අපට දේශනා පවත්වති. සීයලා ආච්චිලාගෙන් ඉතිහාසය හාරාවුස්සන විට දැනගන්නට ලැබෙන්නේ අම්මලා තාත්තලා පවසන ඉතිහාස කතාවට ඉඳුරාම පටහැනි කතාවක් ය. "ඕකට දෙවරක් චක්කරේ බැරි උනාම මම එක පාරක් අඹ ගහේ ගැට ගහලා දිමි ගොටුවකුත් දාලා තියෙනවා හොහ් හොහ් හෝ......ඕකා මගේ උනාට අමු ගොනා. මෙළෝ දෙයක් ගැන දැනුම් තේරුම් නෑ " කියා ළොඹු කටින් කියා සිනාසෙන්නේ 1818 කැරැල්ලට සහභාගී වූවෙකුගේ අභිමානයෙන්ය. අන්තිම වාක්ය ඇහෙන විට ආච්චිට සියුම් සිනාවක් යන්නේ මොකදැයි කවුරුත් දන්නේ නැත.සීයාගේ පුරාජේරුව ගැන හරියට දැනගන්න සීයාගේ තාත්තා ජීවතුන් අතර නැත. අපගේ මොළය නම් වූ සීමිත දත්ත ගබඩාව වල් පල්වලින් පුරවාගෙන ඇත්තෙමු.ඒ වල්පල් කොතරම් තදින් කා වැදී ඇත්දැයි කිවහොත් ඒවා ඇවැසි විටක ක්ෂණයකින් මතකයට නගා ගත හැකිවාක් මෙන්ම ඒවා නිසා ඉඩකඩ මදි වීමෙන් වැදගත් කරුණු බොහොමයක් මතකයෙන් මගහැරී යයි. "වෙහෙර හේන ඩිස්ටි ඩිඩිං උඩ මළුවට යන්නං කු ඌඌඌ පේන පේන හැම තැනදිම ඔයාට පින් දෙන්නං බේර ගන්න බැරි උනි මට ගලනා ගංවතුරෙන් (පසු බිමින් මුහුදු රැල්ලක හඬක් ඇසේ) පුංචි නංගියේ සැනසෙන් මතු ඔබ නිර්වානෙන් " මම මේ සින්දු අහන්නේ නැත.ආසාත් නැත. නමුත් මේවා නොමැකෙන සේ මගේ මතකයේ ඇඳී ඇත.සින්දුව පමණක් නොව සින්දුවත් සමඟ බස්වල හිරවෙන තෙරපෙන ගමනත්, දාඩිය ගඳත්, අජිත් මුතුකුමාරණ මහතාගේ තට්ට හිසත්, කේ. සුජීවාත්, ඇගේ දරුවන් ඔහුට අජියා කියා අමතන බවත් ආදී වශයෙන් මගේ ජීවිතයට හෝ සමාජයට හෝ සත පහකට වැඩකට නැති තොරතුරු සමුදායක්ද මගේ මොළයේ විශාල ඉඩ ප්රමාණයක් අත්පත් කරගෙන ඇත. රනිල්, අකිල්, මංගල සහ සාගල ගල් කාරයන් බවත්, රන්ජන් බඩු කාරයා බවත්, කෙහෙළිය කොටු පනින්න ගොස් කකුල කඩාගත් බවත් අපි දනිමු.ඒවා දැන ගැනීමෙන් අපට වන සෙතක් නැත. ඉස්සර මිනිස්සු තමුන්ගේ පාලකයා කවුදැයි කියාවත් හරි හැටි දැන නොසිටියෝය. අපිත් අද ඇත්තටම පාලකයා කවුදැයි දන්නේ නැති උනාට ඉන්න උන්ගේ ලිංගික ජීවිතය ගැන පවා දනිමු. මෙවන් වල්පල් ඔළුවල පුරවා නොගත් පැරැන්නන්ට කවි, කතා, ශිල්පයන් පිළිබඳ දැනුම යනාදී දෑ ඕනෑ තරම් මතක තබා ගැනීමට මොළයේ ඉඩකඩ ඉතුරුව තිබෙන්නට ඇත. ඉස්සර මිනිස්සු තමුන්ගේ ගමේ පවුල් කිහිපය ගැන පමණක් දැන් සිටියෝය. ඈත ඉන්නා නෑදෑයින් ගැන දැන ගත්තේ ලිපියක් ලියලාය. ඒකත් මාසයකට දෙකකට සැරයක්ය. නමුත් දැන් හම්බන්තොට කෙල්ල කොටහළු උනාම ලන්ඩන්වලින් විශ් කරනවාය. නාවන පොටෝ එකට ලයික් කරනවාය. අපේ ජීවිතවල ඉන්නා මිනිසුන් ප්රමාණය ඉතා විශාලය. අරයා හැදූ සවු දොදොලුත්, මෙයාට හෙම්බා හැදිච්ච එකත්, අරූ අළුතෙන් ගත්ත ෆෝන් එක ගැනත්, අරකි මේකප් දමා අහවල් එකාගේ වෙඩිමට ගොස් ගත්තු ෆොටෝ එකත් ආදී වශයෙන් දිනකට අපවෙත ගලා එන තොරතුරු ප්රමාණය ඒකාලේ මිනිස්සුන්ට සිය ජීවිත කාලයේදීවත් ලැබෙන්නට නැතුව ඇත. [/B][/SIZE] [B][SIZE=5]අවසානයේ කියන්නට ඇත්තේ අනවශ්ය තොරතුරු නිසා අවශ්ය තොරතුරු අමතක වීමට ඉඩ තිබේ. උදාහරණයක් ලෙස බිරිඳගේ උපන්දිනය අමතක උනාට කොහෙවත් ඉන්න මේකප් ආටිස් කෙනෙකුගේ උපන් දිනයත් ඒකේ පාටියත් ආපු උන් ඇඳපු ඇඳුනුත් මතක තිබීමට ඉඩ තිබේ.හැකිනම් ශර්ලොක් හෝම්ස් මහතා අනුගමනය කොට ඇවැසි දේ පමණක් මතක තබාගෙන අනවශ්ය දෑ ඉවත හෙලන්න උත්සාහ කරන්න. (මාත් ට්රයි කරනවා....තාම බෑ ඕයි.. දෙළුම් මලක් වී පෙම්බර සුවඳ ගෙනාවත්.....කියලාමතක් වෙනකොටම අර බස් සීන් ටික වගේම උඩ රැවුලයි දිග පොකුටු කොණ්ඩෙයි නපුන්සක පාටයි එක්ක කිංස්ලියාවත් මැවිලා පේනවා බං )[/SIZE] [SIZE=5]👇[/SIZE][/B][/COLOR][/FONT] [URL='https://dinukajayakodi.blogspot.com/2018/06/blog-post_10.html'][B][COLOR=rgb(243, 121, 52)][FONT=tahoma][SIZE=7]Original Post : පෑල දොර[/SIZE][/FONT][/COLOR][/B][/URL][B][COLOR=rgb(243, 121, 52)][FONT=tahoma][SIZE=7] [/SIZE][/FONT][/COLOR][/B][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom